වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු 2

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු 2

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    Upadi Kada walata wage ma Upadi Dansal walatath wirudda weyan...Salli deela egena gaththa kiyala nikan upadiya denna naa ban.un egena ganne salli deela.anith un igena ganna ratee minissungen ekathu karana tax walin....
     
    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    :P ai baya da ban anith un ubalata wadaa issarahata yai kiyala:confused:...thaman gana confident nathi un thamai anith un feild ekata enawata baya...thaman gana confident nathi un elakiri ekee innawada kiyala onna balaa ganna puluwan dan daaana comment walin....:cool:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    වෑලේ වෑල් නෑති සොන්න ජෙප්පෝ... තෝ හෑමදාම ඉතින් මේකේ ත්‍රේඩ් දාගෙන උබලාගේ බෙලහීන පරාජිත දේශපාලනේ ගොඩදාගන්න ට්‍රයි කරපන්.. ඒත් ඉතින් ඕක කවදාවත් සෑබෑ නොවන හීනයක් විතරයි. තොපි පාරවල් අයිනේ බෙඩ් උස්සන් වේලේනකොට ඉගෙන ගන්න එක කොහොමහරි ඉගෙනගෙන උබලා ඉස්සරහින් කාර් එකක යයි උබලාට දූවිලි පාරකුත් ගහගෙන... :lol:

    ඔය නාස්ති කරන කාලේ ඔයිට වඩා ප්‍රඩක්ටිව් දේකට වෑයකරපන්...
     
    • Like
    Reactions: erozan

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    වෑලේ වෑල් නෑති සොන්න ජෙප්පෝ... තෝ හෑමදාම ඉතින් මේකේ ත්‍රේඩ් දාගෙන උබලාගේ බෙලහීන පරාජිත දේශපාලනේ ගොඩදාගන්න ට්‍රයි කරපන්.. ඒත් ඉතින් ඕක කවදාවත් සෑබෑ නොවන හීනයක් විතරයි. තොපි පාරවල් අයිනේ බෙඩ් උස්සන් වේලේනකොට ඉගෙන ගන්න එක කොහොමහරි ඉගෙනගෙන උබලා ඉස්සරහින් කාර් එකක යයි උබලාට දූවිලි පාරකුත් ගහගෙන... :lol:

    ඔය නාස්ති කරන කාලේ ඔයිට වඩා ප්‍රඩක්ටිව් දේකට වෑයකරපන්...

    :yes::yes::yes: paw ban mun...munge loku un munwa hodata andanawa.un hoda athal ekee innwa.mun nikan chater kanawa, giyapu wadee karagena campus eken eliyata enne nathuwa.....:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෑලේ වෑල් නෑති සොන්න ජෙප්පෝ... තෝ හෑමදාම ඉතින් මේකේ ත්‍රේඩ් දාගෙන උබලාගේ බෙලහීන පරාජිත දේශපාලනේ ගොඩදාගන්න ට්‍රයි කරපන්.. ඒත් ඉතින් ඕක කවදාවත් සෑබෑ නොවන හීනයක් විතරයි. තොපි පාරවල් අයිනේ බෙඩ් උස්සන් වේලේනකොට ඉගෙන ගන්න එක කොහොමහරි ඉගෙනගෙන උබලා ඉස්සරහින් කාර් එකක යයි උබලාට දූවිලි පාරකුත් ගහගෙන... :lol:

    ඔය නාස්ති කරන කාලේ ඔයිට වඩා ප්‍රඩක්ටිව් දේකට වෑයකරපන්...
    :yes::yes::yes::yes: rep +++
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඈයි පුටේ එක ත්‍රේඩ් එකකින් කෑවා මදි වෙලාද තව එකක්... :lol:

    මේකට නම් රිදෙයි හොදටම
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    There is nothing call free lunch. Simply If u receive anything free some one had paid for it. Just like if anyone gets a free degree thats cause ppl pays for it way of tax. Isnt it good to pay for ur degree rather thn asking others to suffer? Just coz its a paid degree it wont b lower in standard simple xample is cima its cost u few laks but still higher in standard thn jpura degree. So jpura guys knws it n do it. Just coz its private it wont be a kade man get a life if nt remaing 3 idiots will b wiped out frm parliment nxt time:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මූටනම් පුදුම ඇම්මක් තියෙන්නෙ, උඹ ඔය කියන තරම් ලේසියෙන් ප්‍රයිවට් තැන් වල උපාධියක් ගන්න පුලුවන් කියනවනම්, උඹට සතියක් දෙන්නම් උපාධියක් අරගෙන පෙන්නපන්:eek:;)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මේ වීඩියෝ එකේ කතා කාරන මනුස්සයාත් නිකන් ලෙඩෙක් වගේ...
    මුං බයයි private hospitals ටික private medical faculty එවුන්ට ගිහින් මුංට public hospitals සෙට් වෙයි කියලා
    ...
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    There is nothing call free lunch. Simply If u receive anything free some one had paid for it. Just like if anyone gets a free degree thats cause ppl pays for it way of tax. Isnt it good to pay for ur degree rather thn asking others to suffer? Just coz its a paid degree it wont b lower in standard simple xample is cima its cost u few laks but still higher in standard thn jpura degree. So jpura guys knws it n do it. Just coz its private it wont be a kade man get a life if nt remaing 3 idiots will b wiped out frm parliment nxt time:lol:

    ACMA? ACMA :yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    වෑලේ වෑල් නෑති සොන්න ජෙප්පෝ... තෝ හෑමදාම ඉතින් මේකේ ත්‍රේඩ් දාගෙන උබලාගේ බෙලහීන පරාජිත දේශපාලනේ ගොඩදාගන්න ට්‍රයි කරපන්.. ඒත් ඉතින් ඕක කවදාවත් සෑබෑ නොවන හීනයක් විතරයි. තොපි පාරවල් අයිනේ බෙඩ් උස්සන් වේලේනකොට ඉගෙන ගන්න එක කොහොමහරි ඉගෙනගෙන උබලා ඉස්සරහින් කාර් එකක යයි උබලාට දූවිලි පාරකුත් ගහගෙන... :lol:

    ඔය නාස්ති කරන කාලේ ඔයිට වඩා ප්‍රඩක්ටිව් දේකට වෑයකරපන්...

    Ane ban puduma asahana karayek muu nam..paw appa..:sorry::sorry:
    වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු 2 :lol::lol::lol: FUKA THAMAI.! :rofl:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    උබලා නිකන් මෝඩ වෙන්න එපා. දැනට අවුරුදු 10-15 ඉදලා අතමිට සරු උන් චීනෙට,රුසියාවට,ඇමරිකාවට දැන් නම් සිංග්ප්පුරුවෙත් තියෙනවා ගිහිල්ලා දොස්තරකම් ගත්තා.
    ලංකාවේ ප්‍රියිවට් කැම්පස් දැම්මා කියලා ඔය සල්ලි තියෙන උන් මෙහෙ එව්වට එවන්නේ නැහැ. සාමාන්‍ය මධ්‍යම පාන්තික කෙනෙකුට දොස්තර කෙනෙක් වෙන තියෙන චාස් එකක් විතරයි ඔතන තියෙන්නේ..