වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට නම් පේන විදිහට මේක එහෙම් පිටින් ම කුහක කම හා හා දැන් රෙප් කපපන් ප්‍රශ්නයක් නෑ ඇත්ත තිත්තයිනෙ උසස් පෙල සමත් වෙන ඕනෑම කෙනෙක් උසස් අද්යාපනයට සුදුසුකම් ලබනව.. වැඩේ කියන්නෙ එතනදි ලංකාවෙ ආණ්ඩුවට වත්කමක් නෑ ඒ සමත් වෙන හැමදෙනාටම උසස් අද්යාපන වරම් ලබාදෙන්න.. ආණ්ඩුව කරන්නෙ මොකක්ද තමන් සතුව තියන්ව සීමිත සම්පත් වලින් උසස්පෙල ඉහලින්ම සමත් වෙන්නන් සීමිත ප්‍රමානයකට විතරක් උසස් අද්යාපනය ලබාදීම... එතකොට අර උසස් පෙල සමත් වෙලා විශ්වවිද්යාලට යාගන්න බැරිවෙන අයට වෙන්නෙ අසාධාරණයක් නේදා??
    මෙන්න මෙතනදි ආණ්ඩුව තmnගේ අඩුපාඩු නිසා උසස් අද්යාපනයෙන් නෙරාපා හරින පිරිසට අයිතියක් තිබෙනව වෙනත් ක්‍රමයකින් හරි උසස් අද්යාපනය ලබන්න සමහර විට මේකෑගහන අය නොදන්නවා ඇති දැනට ඒ අය රුසියාව, චීනය විතරක් නෙමේ අසල්වැසි ඉන්දියාවෙන් පවා දොස්තර උපාදිය ලබා ගන්නා බව සහා ඒසදා ලංකාවෙන් ඉතාවිශාල මුදලක් ඒ රට්වල් වෙත ඇදීයන බව
    ඉතිං මහත්තයෝ වෙනින් රටකින් අදාඅ උපාදිය ලබාගත්ත කියන එකේ ලංකාවෙ අදාල උපාදිය ලබාගත්ත කියන එකේයි වෙනස පොඩ්ඩක් පැහැදිලි කරමුකො??

    අදවෙනකොට මැනේජ්මන්ට් ඩිග්‍රිරි එක දෙන ඕනෙ තරම් ප්‍රයිවට් තැණ් බිහිවෙලා තියනව එන්.එස්.බී.එම් - එන්.අයි.බී.එම් ඊට උදාහරන
    ඉංජිනේරුවෙක් වෙන්න අදටත් අවම සුදුකම ඕ.ලෙවල් ඉංග්‍රීසි, ගණිතය, විද්යාව සම්මාන සහිතව සමත් වීම (සිටි ඇන්ඩ් ගිල්ඩ්ස්)

    ඉතින් ඇයි මේකට විතරක් කෑගහන්නෙ සල්ලි තිබුන පලියට ඔය එකකවත් ග්‍රැජුවේට් වෙන්න බෑ... ඒකට මොලෙත් ඕනෙ මොකො සල්ලි බලය තිබ්බ කියල පේපර් එක ඕටෝ ලියවෙනව ඈ?? අනික උබල කෑගහන්න ඕනෙ ඕවට නෙමේ වෙනම කාමරයක ඉදල එක්සෑම් එක ලියල ලෝයර් කෙනෙක් වෙච්ච බාබාල ගෑන

    පා.ලී
    අනේ රෙප් කපපන් මම රෙප් කන්නෙ නෑ

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උපාධි කොහෙවත් කඩෙන් පාන් ගන්නව වගේ දෙන්නෙ නැහැ. මොකද උපාධිය ගන්න කෙනා කරන දේවල් අනුව තමයි උපාධි දෙන කෙනාගෙ පැවැත්ම තීරනය වෙන්නෙ.. නිකන් ඉල්ලන් ටින්කිරි ගාගගන්න ප්‍රයිවට් කැම්පස් වුනත් කැමති නැහැ. ඒ නිසා විභාග වගේ දේවල් තියෙනව..

    ඉගෙනගත්ත එකේ වටිනකම ගෙවල පිටරට බැරිනම් තූත්තුකුඩියෙ ගියත් කමක් නැහැ
    :lol::lol:

    බැරි උනහම තමයි අපේ අයිලලා සේරටම වටිනාකම ගෙවන්න මතක් වෙන්නේ.....එක තමයි බන් VAT කියලා එකක් ගෙවන්නේ මිනිස්සු ...භාණ්ඩ හා සේවා බද්ද කියලා....පිනට දෙන්නේ දන්සැල් වල ගොබිලෝ...පිනට දෙනවනම් ඕන ගොබ්බසෙන කෙනෙක්ට ඇවිත් ගන්න පුළුවන්නේ

    ඔහේ හිතුවද සයිටම් එකේ සල්ලි ගෙවලා ඉගෙන ගත්ත පලියට නිකං උපාධි දෙනවා කියලා ? නිකං ගොන් ත්‍රෙඩ් දාන්නෙ නැතුව ඉන්න සහෝ...ඔය වෙලාවෙන් වෙන වැඩක් කරගන්න.

    ඔය ඩිග්රි එකට apply කරන්න ම්නවද තියෙන්න ඕනි අවම සුදුසුකම් මහත්තයෝ ......
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    කොච්චර හොඳ දෙයක් වුනත් ඕක ලන්කාවෙ කරන්න අමාරුයි. ඕක ගැන කතාකලොත් ජේවීපී උදවිය පාරට බැහැලා නිදහස් අධ්‍යපනේ නැතිවෙනව කියයි:frown:
    Oka danata thiyanawatath wada nidahas adyapanaya. Oya krame hariyata kaloth kollanta pitin salli gewan room rent karanna oneth naha, pitin kanna oneth naha. hostel, food hitan free deela. Igena ganna uparima awasthawak dena puluwan hamotama sadarana widiyata.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    හීනෙන් අහරියන් ඉස්සෙල්ලා ...කොහෙද දැන් අවුරුදු 5,6ක් යන්නේ මොන campus එකේද? අවුරුදු 4ක් යනවා ක්‍රෙඩිට් 120 ඩිග්රි එකක් ගන්න මොන ලෝකේ ගියත් ......අහු මුළු අස්සේ තියෙන එවගේනම් අපි දන්නේ නැහැ මස කියකින් ගන්න පුලුවන්ද කියලා ....

    JVP නැත්තන් SB මෙලහකටත් කරන්න ඕනි ඒවා කරලා ...අයි අනිත් එවුන් එකෙක්වත් කටක් අරිනවද....පාන්කඩ වගේ අපි ඉගනගෙන විතරක් හිටියේ නැහැ....වැරැද්ද වෙනුවෙන් පෙනී ඉන්න අපිට කොන්දක් තියෙනවා...අනික ආත්මාර්ථ කාමි මිනිස්සු ඉන්න රටක ජෙප්පෙක් වීමත් ආඩම්බරයක්....හැබැයි එහෙම වෙන්න හරි අමාරුයි .

    ආන්ඩුවේ එකේ එකාට වඩා පට්ට demand එකක් තියේන්වා කොහේ ගියත්..
    මචන් පිට රටක ඩොටේ තියෙන පිචන් campus අල්ලාගෙන ලංකාවේ මුදුක්කුවක් අස්සේ බුබ්බයමක පංති කරන තුප්පහි කඩ ගැන කියනකොට රිදෙන්නේ ඒවාට ගිය අයට ....

    demand එක ගැන ඕන තැනක බලපන් උබ ඔය කියන කතාව වැරදි

    අනිත් මොනවා කලත් කමක් නැහැ ....මෙඩිකල් ඩිග්රි එක නැතුව....

    මොන හොස්පිටල් එකෙන් සල්ලි දීලා බෙහෙත් ගත්තත් අන්තිමට බැරිම උනහම genaral හොස්පිටල් එකට එවනවා කියලා දන්නෙම නැතුව ඇති

    ඉගෙන ගන්න පුළුවන් එකාට බාදාවක් වෙනෙනේ නැ

    වැරදි

    1. ලංකාවේ ඔය කියන තරන් වෛද්‍ය වරුන්ගේ හිගයක් නැහැනේ
    2. තියෙනවනම් එකට කරන්න ඕනි රජ්‍ය විස්වාවිද්යල වල යම් ප්‍රමාණයක් වැඩි කරන්න ඕන වෙන එකනේ
    3.ඕක IT ඩිග්රි ගානට හිතාගෙන කතා කරන්න එපා මචන් අනාගතේ මේක ලොකු ප්‍රස්නයක් වෙන්න පුළුවන්.....කවුරු මොනවා කිවුවත් ලංකාවේ වෛද්‍ය සේවය හරිම ප්‍රසන්සනිය එකක්....එක මේ වැඩ වලින් නැති වෙනවා

    උබ වගේ දූපත් මානසිකත්වෙන් ඉන්න ගමේ අනතයේක් එක්ක වාද කරන එකේ තෙරුමක් නෑ. පොඩ්ඩක් ලෝකේ වටේ ඈවිදලා දේවල් වල ලොකු පින්තූරේ දෑකපන්, ඔය දාගෙන ඉන්න රතු කන්නාඩි ගලවල විවෘතව දේවල් දිහා බලපන්.

    උබලා ආන්ඩුවේ කෑම්පස් වල නාකි වෙනකොට සලි තියේන එකා o/l වලින් පස්සේ foreign uni එකට වෙලා අවුරුදු 25 වෙනකොට Masters එකත් කරලා ඉවරයි.. උබලා රස්සවල් හිඔය හොයා යනකොට companies උන්ව head hunt කරනව. උබ දන්නේ නෑති උනාට ලන්කාවේ top firms කීපයක් degree එක local uni නම් එතනින එහාට cv එක බලන්නේවත් නෑ... ඔන්න ඕකයි දෑන් job market එක.. පිලිගන්නවනම් පිලිඅරගෙන ඒකට අනුගත වෙයන්.. නෑත්තන් හෑමදාම බෝඩ් එල්ලගෙන පෝස්ටර් ගහ ගහ රෑඩිකල් ආතල් එක ගනින්.

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට නම් පේන විදිහට මේක එහෙම් පිටින් ම කුහක කම හා හා දැන් රෙප් කපපන් ප්‍රශ්නයක් නෑ ඇත්ත තිත්තයිනෙ උසස් පෙල සමත් වෙන ඕනෑම කෙනෙක් උසස් අද්යාපනයට සුදුසුකම් ලබනව.. වැඩේ කියන්නෙ එතනදි ලංකාවෙ ආණ්ඩුවට වත්කමක් නෑ ඒ සමත් වෙන හැමදෙනාටම උසස් අද්යාපන වරම් ලබාදෙන්න.. ආණ්ඩුව කරන්නෙ මොකක්ද තමන් සතුව තියන්ව සීමිත සම්පත් වලින් උසස්පෙල ඉහලින්ම සමත් වෙන්නන් සීමිත ප්‍රමානයකට විතරක් උසස් අද්යාපනය ලබාදීම... එතකොට අර උසස් පෙල සමත් වෙලා විශ්වවිද්යාලට යාගන්න බැරිවෙන අයට වෙන්නෙ අසාධාරණයක් නේදා??
    මෙන්න මෙතනදි ආණ්ඩුව තmnගේ අඩුපාඩු නිසා උසස් අද්යාපනයෙන් නෙරාපා හරින පිරිසට අයිතියක් තිබෙනව වෙනත් ක්‍රමයකින් හරි උසස් අද්යාපනය ලබන්න සමහර විට මේකෑගහන අය නොදන්නවා ඇති දැනට ඒ අය රුසියාව, චීනය විතරක් නෙමේ අසල්වැසි ඉන්දියාවෙන් පවා දොස්තර උපාදිය ලබා ගන්නා බව සහා ඒසදා ලංකාවෙන් ඉතාවිශාල මුදලක් ඒ රට්වල් වෙත ඇදීයන බව
    ඉතිං මහත්තයෝ වෙනින් රටකින් අදාඅ උපාදිය ලබාගත්ත කියන එකේ ලංකාවෙ අදාල උපාදිය ලබාගත්ත කියන එකේයි වෙනස පොඩ්ඩක් පැහැදිලි කරමුකො??

    අදවෙනකොට මැනේජ්මන්ට් ඩිග්‍රිරි එක දෙන ඕනෙ තරම් ප්‍රයිවට් තැණ් බිහිවෙලා තියනව එන්.එස්.බී.එම් - එන්.අයි.බී.එම් ඊට උදාහරන
    ඉංජිනේරුවෙක් වෙන්න අදටත් අවම සුදුකම ඕ.ලෙවල් ඉංග්‍රීසි, ගණිතය, විද්යාව සම්මාන සහිතව සමත් වීම (සිටි ඇන්ඩ් ගිල්ඩ්ස්)

    ඉතින් ඇයි මේකට විතරක් කෑගහන්නෙ සල්ලි තිබුන පලියට ඔය එකකවත් ග්‍රැජුවේට් වෙන්න බෑ... ඒකට මොලෙත් ඕනෙ මොකො සල්ලි බලය තිබ්බ කියල පේපර් එක ඕටෝ ලියවෙනව ඈ?? අනික උබල කෑගහන්න ඕනෙ ඕවට නෙමේ වෙනම කාමරයක ඉදල එක්සෑම් එක ලියල ලෝයර් කෙනෙක් වෙච්ච බාබාල ගෑන

    පා.ලී
    අනේ රෙප් කපපන් මම රෙප් කන්නෙ නෑ

    ප්‍රස්නේ එක නෙමේ සහෝදරයා...උබ කියන කතාව ඇත්ත .....වැඩේ අපේ SB ලොක්ක හදන්නේ මුළු සිස්ටම් එකම සල්ලි කරන්නනේ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    සයිටම් වගේ කැම්පස් එපා කියනවා නම් ලංකාවේ තියන ලංඩන් විශය නිර්දෙශයන්ට දුවන පාසැලුත් එපා කියන්න ඔන,එවාත් අයින් කරන්න ඔන,මොකද එවාගෙන් පිට වෙන අයට ලංකාවේ තියන විශවවිද්‍යල වලට ඇතුල් වෙන්න බැ.සයිටම් වගේ ආයතන වල 50 %-60 % මෙහෙම අය තමා ඉන්නෙ,අපේ අය හිතනවා ඇති පෞද්ගලික විශවවිද්‍යල වලට සල්ලි දුන්නාම බන්දෙසියක තියලා උපාධිය දෙනවා කියලා ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    උබ වගේ දූපත් මානසිකත්වෙන් ඉන්න ගමේ අනතයේක් එක්ක වාද කරන එකේ තෙරුමක් නෑ. පොඩ්ඩක් ලෝකේ වටේ ඈවිදලා දේවල් වල ලොකු පින්තූරේ දෑකපන්, ඔය දාගෙන ඉන්න රතු කන්නාඩි ගලවල විවෘතව දේවල් දිහා බලපන්.

    උබලා ආන්ඩුවේ කෑම්පස් වල නාකි වෙනකොට සලි තියේන එකා o/l වලින් පස්සේ foreign uni එකට වෙලා අවුරුදු 25 වෙනකොට Masters එකත් කරලා ඉවරයි.. උබලා රස්සවල් හිඔය හොයා යනකොට companies උන්ව head hunt කරනව. උබ දන්නේ නෑති උනාට ලන්කාවේ top firms කීපයක් degree එක local uni නම් එතනින එහාට cv එක බලන්නේවත් නෑ... ඔන්න ඕකයි දෑන් job market එක.. පිලිගන්නවනම් පිලිඅරගෙන ඒකට අනුගත වෙයන්.. නෑත්තන් හෑමදාම බෝඩ් එල්ලගෙන පෝස්ටර් ගහ ගහ රෑඩිකල් ආතල් එක ගනින්.

    ගමේ අනාථයා :lol::lol::lol::lol::lol:මටනේ මු කියන්නේ ලෝකේ දකින්න පලයන් කියලා .....:lol::lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ප්‍රස්නේ එක නෙමේ සහෝදරයා...උබ කියන කතාව ඇත්ත .....වැඩේ අපේ SB ලොක්ක හදන්නේ මුළු සිස්ටම් එකම සල්ලි කරන්නනේ
    SB nemei ban kawru awath mulu system ekama salli thama. Dan umbama kiwwane ban lankawe padi madi nam pitarata gihin wada karanna ona kiyala. Ithin free igena ganna umbalath balanne wadiyen salli hoyanna.

    salli hoyana eka hamotama sadarana wenna ona. Ekai mama kiyanne nayak wdiyata adyapanaya dena eka lankawata genna ona kiyala.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    ගමේ ගොඩේ ගොබ්බ ඩයල් වගේ ඉන්නේ නෑතිව පොඩ්ඩක් ඈස් ඈරලා ලෝකේ දිහා බලපල්ලා...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ප්‍රස්නේ එක නෙමේ සහෝදරයා...උබ කියන කතාව ඇත්ත .....වැඩේ අපේ SB ලොක්ක හදන්නේ මුළු සිස්ටම් එකම සල්ලි කරන්නනේ
    සිස්ටම් සල්ලි කරන්නෙ නැතුව මේ නරා වලෙන් ගොඩ එන්න විදියක් නැහැ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බැරි උනහම තමයි අපේ අයිලලා සේරටම වටිනාකම ගෙවන්න මතක් වෙන්නේ.....එක තමයි බන් VAT කියලා එකක් ගෙවන්නේ මිනිස්සු ...භාණ්ඩ හා සේවා බද්ද කියලා....පිනට දෙන්නේ දන්සැල් වල ගොබිලෝ...පිනට දෙනවනම් ඕන ගොබ්බසෙන කෙනෙක්ට ඇවිත් ගන්න පුළුවන්නේ

    බදු ගෙවපු පලියට අධ්‍යාපනේ නිකන් දෙන්න ඕනද? දැන් ඔය සන්වර්ධිත රටවල් එකකවත් එහෙම බදු ගෙවන නිසා නොමිලෙ දෙනවද?:frown:

    අධ්‍යාපනය කියන්නෙ ආයෝජනයක්.:cool:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඔහේ හිතුවද සයිටම් එකේ සල්ලි ගෙවලා ඉගෙන ගත්ත පලියට නිකං උපාධි දෙනවා කියලා ? නිකං ගොන් ත්‍රෙඩ් දාන්නෙ නැතුව ඉන්න සහෝ...ඔය වෙලාවෙන් වෙන වැඩක් කරගන්න.

    mona redden awath ATC 16 da mokakda ekata liyapu hatiya SAITEM eken 99.999% k anathai
    :lol::lol:

    ATC 16 ta 2nd shy ekak nathi karanna one
    :frown:

    උපාධි කොහෙවත් කඩෙන් පාන් ගන්නව වගේ දෙන්නෙ නැහැ. මොකද උපාධිය ගන්න කෙනා කරන දේවල් අනුව තමයි උපාධි දෙන කෙනාගෙ පැවැත්ම තීරනය වෙන්නෙ.. නිකන් ඉල්ලන් ටින්කිරි ගාගගන්න ප්‍රයිවට් කැම්පස් වුනත් කැමති නැහැ. ඒ නිසා විභාග වගේ දේවල් තියෙනව..

    ඉගෙනගත්ත එකේ වටිනකම ගෙවල පිටරට බැරිනම් තූත්තුකුඩියෙ ගියත් කමක් නැහැ:lol::lol:

    සයිටම් වගේ කැම්පස් එපා කියනවා නම් ලංකාවේ තියන ලංඩන් විශය නිර්දෙශයන්ට දුවන පාසැලුත් එපා කියන්න ඔන,එවාත් අයින් කරන්න ඔන,මොකද එවාගෙන් පිට වෙන අයට ලංකාවේ තියන විශවවිද්‍යල වලට ඇතුල් වෙන්න බැ.සයිටම් වගේ ආයතන වල 50 %-60 % මෙහෙම අය තමා ඉන්නෙ,අපේ අය හිතනවා ඇති පෞද්ගලික විශවවිද්‍යල වලට සල්ලි දුන්නාම බන්දෙසියක තියලා උපාධිය දෙනවා කියලා ...

    ඔය fundamental දේ තේරේන්නේ නෑති මිනිස්සුනේ අම්මපා ලන්කාවෙ universities වලට ගන්නේ... :lol:

    අනික entry requirement එක 5 ශිශ්‍යත්වය උඅන්ත් මොකද ඌට පුලුවන් නම් uni එකේ medical exams ඔක්කොම පාස් වෙලා ලන්කාවේ ආන්ඩුවේ ATC එකත් පාස් වෙන්න. ඉතින් ඌට Medical degree එකක් දෙන එකේ වෑරෑද්ද මොකක්ද...?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Oka danata thiyanawatath wada nidahas adyapanaya. Oya krame hariyata kaloth kollanta pitin salli gewan room rent karanna oneth naha, pitin kanna oneth naha. hostel, food hitan free deela. Igena ganna uparima awasthawak dena puluwan hamotama sadarana widiyata.

    ඕක ලංකාවේ සාර්ථක නැහැ මචන්.....මොකද ලංකාවට ඕකට ඕනි කරන ප්‍රද්ධනය නැහැ.....අනික ක්‍රවුඩ් එක මිට වඩා 20-30 ගුණයකින් වැඩි වෙනවා....එතකොට රජයට රස්සා දෙන්න ඕනි ඒ නිසා ලංකාවේ ඔය වැඩේ කරන්න දෙන්නේ නැහැ....

    දැන් හදන්නේ SB මහත්තයා ...සල්ලි තියෙන මිනිස්සුන්ට විතරක් උගන්නලා...සල්ලි නැතිව උගතුන් බිහි කිරීම නවත්තලා දාන්න
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    බැරි උනහම තමයි අපේ අයිලලා සේරටම වටිනාකම ගෙවන්න මතක් වෙන්නේ.....එක තමයි බන් VAT කියලා එකක් ගෙවන්නේ මිනිස්සු ...භාණ්ඩ හා සේවා බද්ද කියලා....පිනට දෙන්නේ දන්සැල් වල ගොබිලෝ...පිනට දෙනවනම් ඕන ගොබ්බසෙන කෙනෙක්ට ඇවිත් ගන්න පුළුවන්නේ
    Umba anik minissu dahas ganak gewana VAT eka thaniyama bukthi windinawa kiyana eka therenne nadda macho. Eka ai gewana eka rata wenuwen umbalage yuthu kama.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බදු ගෙවපු පලියට අධ්‍යාපනේ නිකන් දෙන්න ඕනද? දැන් ඔය සන්වර්ධිත රටවල් එකකවත් එහෙම බදු ගෙවන නිසා නොමිලෙ දෙනවද?:frown:

    අධ්‍යාපනය කියන්නෙ ආයෝජනයක්.:cool:

    සංවර්දිත රටවල tax මෙහෙ ඒවගෙන් බාගයක් වත් නැහැ....අනික අවුරුද්දේ අන්තිමට tax ක්ලෙම් කරන්න පුළුවන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Umba anik minissu dahas ganak gewana VAT eka thaniyama bukthi windinawa kiyana eka therenne nadda macho. Eka ai gewana eka rata wenuwen umbalage yuthu kama.

    මචන් අද්යපනයට දලදෙසිය නිෂ්පාදනයෙන් 1.9යි වෙන් කරලා තියෙන්නේ....මම කතා කලේ මන් ගැන විතරක් නෙමේ ...අනිවාර්යයෙන්ම මම විස්වාස කරනවා ඉගෙන ගන්න ගිය ඒවා විතරක් නෙමේ බීපු වතුර කදුලක පවා මේ රටට නය ගෙවන්න ඕනි .......
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    බදු ගෙවපු පලියට අධ්‍යාපනේ නිකන් දෙන්න ඕනද? දැන් ඔය සන්වර්ධිත රටවල් එකකවත් එහෙම බදු ගෙවන නිසා නොමිලෙ දෙනවද?:frown:

    අධ්‍යාපනය කියන්නෙ ආයෝජනයක්.:cool:

    සිස්ටම් සල්ලි කරන්නෙ නැතුව මේ නරා වලෙන් ගොඩ එන්න විදියක් නැහැ

    සල්ලි නෑත්තන් සල්ලි හොයාගනිල්ලා කියලා නොමිලේ දේන දේවල් ඔක්කොම නවත්තන්න ඕන. අදයාපනය.. ඉස්පිරිතාල.. (ඕව ඉතින් නොමිලේ කිව්වට නොමිලේමත් නෙමයිනේ)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඕක ලංකාවේ සාර්ථක නැහැ මචන්.....මොකද ලංකාවට ඕකට ඕනි කරන ප්‍රද්ධනය නැහැ.....අනික ක්‍රවුඩ් එක මිට වඩා 20-30 ගුණයකින් වැඩි වෙනවා....එතකොට රජයට රස්සා දෙන්න ඕනි ඒ නිසා ලංකාවේ ඔය වැඩේ කරන්න දෙන්නේ නැහැ....

    දැන් හදන්නේ SB මහත්තයා ...සල්ලි තියෙන මිනිස්සුන්ට විතරක් උගන්නලා...සල්ලි නැතිව උගතුන් බිහි කිරීම නවත්තලා දාන්න

    Mokada pragdanaya naththe, Dan private uni yana ewunuth kohomath pay karai. bari ayata witharai loan ekak widiyata denna wenne. Rajaya kohomath free ugannana billion ganan wiyadam karanawa. Meken e salli recover wenawa. Ai uni walama ayojanaya karanna puluwan. lankawe unith loke honda rank ekakata genna puluwan. lankaweth honda research karanna puluwan. Dan wage nikan anatha uni wenne nathuwa.

    Ai dan medical sector ekata witharak rassa nathi wenne? Dan engineering, designing, teaching hama sector ekema private uni walin apu kattiya innawa.
    awlak wela na ne.

    Lankawe dushkara palath walata doctor lata yanna kiwwama kawruth yanne na. Aluthen apu ekekwa balen dammoth witharai yanne. uth balanne awrudu keepayak indala maruwak ganna. ehe ewun welenawa.
    mehe doctors la dahas ganan aran private channeling karanawa.

    Oken wenne market eke wishama thawaya nathi wenawa. eka wenawata ape kattiya kamathi na. Ekai aththa kathawa :yes: