මට නම් පේන විදිහට මේක එහෙම් පිටින් ම කුහක කම හා හා දැන් රෙප් කපපන් ප්‍රශ්නයක් නෑ ඇත්ත තිත්තයිනෙ උසස් පෙල සමත් වෙන ඕනෑම කෙනෙක් උසස් අද්යාපනයට සුදුසුකම් ලබනව.. වැඩේ කියන්නෙ එතනදි ලංකාවෙ ආණ්ඩුවට වත්කමක් නෑ ඒ සමත් වෙන හැමදෙනාටම උසස් අද්යාපන වරම් ලබාදෙන්න.. ආණ්ඩුව කරන්නෙ මොකක්ද තමන් සතුව තියන්ව සීමිත සම්පත් වලින් උසස්පෙල ඉහලින්ම සමත් වෙන්නන් සීමිත ප්‍රමානයකට විතරක් උසස් අද්යාපනය ලබාදීම... එතකොට අර උසස් පෙල සමත් වෙලා විශ්වවිද්‍යාලට යාගන්න බැරිවෙන අයට වෙන්නෙ අසාධාරණයක් නේදා??
මෙන්න මෙතනදි ආණ්ඩුව තmnගේ අඩුපාඩු නිසා උසස් අද්යාපනයෙන් නෙරාපා හරින පිරිසට අයිතියක් තිබෙනව වෙනත් ක්‍රමයකින් හරි උසස් අද්යාපනය ලබන්න සමහර විට මේකෑගහන අය නොදන්නවා ඇති දැනට ඒ අය රුසියාව, චීනය විතරක් නෙමේ අසල්වැසි ඉන්දියාවෙන් පවා දොස්තර උපාදිය ලබා ගන්නා බව සහා ඒසදා ලංකාවෙන් ඉතාවිශාල මුදලක් ඒ රට්වල් වෙත ඇදීයන බව
ඉතිං මහත්තයෝ වෙනින් රටකින් අදාඅ උපාදිය ලබාගත්ත කියන එකේ ලංකාවෙ අදාල උපාදිය ලබාගත්ත කියන එකේයි වෙනස පොඩ්ඩක් පැහැදිලි කරමුකො??
අදවෙනකොට මැනේජ්මන්ට් ඩිග්‍රිරි එක දෙන ඕනෙ තරම් ප්‍රයිවට් තැණ් බිහිවෙලා තියනව එන්.එස්.බී.එම් - එන්.අයි.බී.එම් ඊට උදාහරන
ඉංජිනේරුවෙක් වෙන්න අදටත් අවම සුදුකම ඕ.ලෙවල් ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සම්මාන සහිතව සමත් වීම (සිටි ඇන්ඩ් ගිල්ඩ්ස්)
ඉතින් ඇයි මේකට විතරක් කෑගහන්නෙ සල්ලි තිබුන පලියට ඔය එකකවත් ග්‍රැජුවේට් වෙන්න බෑ... ඒකට මොලෙත් ඕනෙ මොකො සල්ලි බලය තිබ්බ කියල පේපර් එක ඕටෝ ලියවෙනව ඈ?? අනික උබල කෑගහන්න ඕනෙ ඕවට නෙමේ වෙනම කාමරයක ඉදල එක්සෑම් එක ලියල ලෝයර් කෙනෙක් වෙච්ච බාබාල ගෑන
පා.ලී
අනේ රෙප් කපපන් මම රෙප් කන්නෙ නෑ