වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු

huakbar

Member
Mar 22, 2013
367
56
0
අහපු ඒවාට උත්තර නැති වෙනකොට එහෙමවත් කියපන් මචන් ........

අපි කතාකරන්නේ ඩිග්රි එකේ ගුණාත්මක භාවය මිසක් ...මිනිස්සුන්ගේ ගති ගුණ ගැන නෙමේ
අහපු ඒවාට මම උත්තර දීල තියෙන්නෙ මචන්. උඹ හිතුවද සල්ලි දීපු ගමන් පිනට ඩිග්‍රිය දෙනව කියල? පොඩ්ඩක් හොයල බලපන් ස්ලිට් NIBM වල ඩිග්‍රි එග්සෑම් වල පාස් කරන්නෙ කොහොමද කියල. උඹ ඔය S 3න් A 3න් මනින්නෙ මොකක්ද? පුද්ගලයාගේ බුද්ධිමත්කම කියන ගතිගුණය නෙමෙයිද මචන්?
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ithin lankawe dushkara palathen awith C,B thiyana ayata medical collage yanna puluwan nam, private ugannana malambe witharak ai A illanna ona :D

    Anik eka dushkara palathen ena godak aya iskole witharai dushkara, igena gena thiyenen Colombo, galle, kandy private class gihin.

    මචන් මම කිවුව නේද කෙල්ලෙක් උද තට්ටුවකින් වැටිලා මරුන කියලා....ඒ ඔය B 2කයි C 1ක් අරන් මෙඩිකල් ගිය කෙල්ලෙක්....ඉතින් මම කියන්නෙත් එක අසාර්ථකයි කියලා මචන් ....දිස්ත්‍රික් ක්‍රමයක් ඕනි නැහැ රටට
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මචන් මම කිවුව නේද කෙල්ලෙක් උද තට්ටුවකින් වැටිලා මරුන කියලා....ඒ ඔය B 2කයි C 1ක් අරන් මෙඩිකල් ගිය කෙල්ලෙක්....ඉතින් මම කියන්නෙත් එක අසාර්ථකයි කියලා මචන් ....දිස්ත්‍රික් ක්‍රමයක් ඕනි නැහැ රටට
    ethkota umba kiyana widiyata kaloth colombo walin 80% ma campus eka pirei. Ethakota ape katiya kamathi weida. :rofl: SB wa kai.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    ක්‍රෙඩිට් එකකට පැය කියද ?....

    exam එහෙම නැතුව ඇති මගේ හිතේ....

    මචන් මමත් ක්‍රෙඩිට් 120ක් කරලා තියෙනවා.....දැනුත් කරනවා:lol::lol:

    Exam nathuwa pass fail hoyanne kohomada bun. Samanyen 15 hours wage set wenne.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ethkota umba kiyana widiyata kaloth colombo walin 80% ma campus eka pirei. Ethakota ape katiya kamathi weida. :rofl: SB wa kai.

    80% කොලබ නැහැ මචන් දැන් ඒ තත්වේ වෙනස් වෙලා තියෙන්නේ....අනිත් පළාත් සුපිරියට උඩට ඇවිල්ල තියෙන්නේ.....මොනවා කිවුවත් යාපනෙන් එන්නෙත් පට්ටම වැඩකාරයෝ...කුරුණෑගල...ගාල්ල...නුවර ...දැන් හම්බන්තොට උනත් ඕවා ලොකු තැනක ඉන්නවා මෙරිඩ් ලිස්ට් ගත්තත්

    80% කොලබ උනත් කමක් නැහැ...වැඩකරයොන්ට තැන එන්න ඕනි....

    කොලබට එක අද්යාපන ක්‍රමයකුයි....වන්නියට වෙන එකකුයි තියෙන්න බැහැනේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    menna dawase kathawa Z eka haduwe ubada bn normal AL Z distribution eka uba danne stat panthiyakata pala kiyawanne nethua (gtrz dalatiyana eka blapn tikak terei, kalin illandada cutoff danne choo kollo) pvt yanawanam palayn bn gona wenda epa...

    Hehe man mekata uththara denna yanne na wadiya. Cutoff mark ekak denne ganna puluwan gaana balala. Oke uda okkoma aniwa medicine karanawa. Ehema nokara ekek innawanun e ubawage ekek. Cutoff mark eka denne ehemai bola. Normal distribution ekak enne. Eken ganna puluwan lamai gaana innawa neda? Anna eka balala thama denne. Dan babata therunada. Tak gaala gihin chu daala doyanna. Mannun damma. Man dan doi :rofl:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    Kalaketa passae honda comments tikak dakka

    GTRZ hithana widiha godak hondai with some changes
    Anith ayath narakama naha

    UK wala docala, nursala , sulu sewaka kiyala naha hamota eka pili ganima thiyennae. a wagema hamoma mhansiwenawa thamangae job eka karanna.

    methana thiyennae prasnae api hithana widihey waraddai

    magae dala adhasa nam :- Nidhas addyapanayae waradk naha eken bihiwena awungai warada thiyennae. namumuth GTRZ kiyapuwa yam kisi wenas weem sahithawa kriyathmaka karanna puluwan honda salasmak sahithawa (defa i'm + for pvt uni, ayi yako halana unta igana ganna thanak thiyenna epaya). apita awshyai aluth widihakata hithana pudgalayo, a wagema nirmana sheeli aya, mae aya atharae tharaga karithyak athi karala gira pothakayo nathi karala danna ona. Mae athi karaganna sampath(docala,engineruwo, sulu sewakaya dakwa) ratata dayata awashya widihata ayojanaya kirimae hakiyawa muiika putu wala inna ayata thiyenna ona ratak washayen diunu wenna ona nam.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Exam nathuwa pass fail hoyanne kohomada bun. Samanyen 15 hours wage set wenne.

    උබ දන්නවද term සහ ක්‍රෙඩිට් දෙකේ වෙනස....ලංකාවට ආවේ කොහොමද කියලා ....පොඩ්ඩක් හොයලා බලන්න එක ...ලංකාවේ හිතන්න පුළුවන් මිනිස්සු නැති කරලා රොබෝලා....ගිරවු වගේ එවුන් හැදුවේ ඔය උබ කියන ක්‍රෙඩිට් ක්‍රමයෙන්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    80% කොලබ උනත් කමක් නැහැ...වැඩකරයොන්ට තැන එන්න ඕනි....

    කොලබට එක අද්යාපන ක්‍රමයකුයි....වන්නියට වෙන එකකුයි තියෙන්න බැහැනේ

    meka free dena deyak, enisa lankawe district wala minissu inna gana anuwa hamoma athre free dena de bedila yanna ona. Ehema kale naththan kattiya dan wagema andai salli thiyana lamaya private tuition gihin campus giya api dushkara palathe apita no chance etc...

    Umbata dan wath therenawa nam loku deyak meken try karanne wadima talent eka thiyana ewun thorana ekanemei free dena deya hamoma athre samanawa sadaranawa bedila yanna hadala thiyana eka kiyala. :D

    Anna ethandi thama private univercity awashya wenne. Talent eka thibbath free ugannana bahane government ekata hamotama. Private unith epa nam nayata ugannana krame karanna ona.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    උබ දන්නවද term සහ ක්‍රෙඩිට් දෙකේ වෙනස....ලංකාවට ආවේ කොහොමද කියලා ....පොඩ්ඩක් හොයලා බලන්න එක ...ලංකාවේ හිතන්න පුළුවන් මිනිස්සු නැති කරලා රොබෝලා....ගිරවු වගේ එවුන් හැදුවේ ඔය උබ කියන ක්‍රෙඩිට් ක්‍රමයෙන්

    Ow eka man piligannawa. Semester kramaya patta gon. Yearly eka thama hoda. Eth hama thanama thiyenne ekane. Karanna deyak na. Western un karanne mokadda apith karanne eka. Loke hati ehemai. Pili aran thamange wade karan hitiyanun hari :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Kalaketa passae honda comments tikak dakka

    GTRZ hithana widiha godak hondai with some changes
    Anith ayath narakama naha

    UK wala docala, nursala , sulu sewaka kiyala naha hamota eka pili ganima thiyennae. a wagema hamoma mhansiwenawa thamangae job eka karanna.

    methana thiyennae prasnae api hithana widihey waraddai

    magae dala adhasa nam :- Nidhas addyapanayae waradk naha eken bihiwena awungai warada thiyennae. namumuth GTRZ kiyapuwa yam kisi wenas weem sahithawa kriyathmaka karanna puluwan salasmak athuwa. apita awshyai aluth widihakata hithana pudgalayo, a wagema nirmana sheeli aya, mae aya atharae tharaga karithyak athi karala gira pothakayo nathi karala danna ona. Mae athi karaganna sampath(docala,engineruwo, sulu sewakaya dakwa) ratata dayata awashya widihata ayojanaya kirimae hakiyawa muiika putu wala inna ayata thiyenna ona ratak washayen diunu wenna ona nam.

    1. ලංකාවෙනම් පාර්ට් ටීමේ pizza ඩිලිවරි කරයිද ?...දැක්කනේ අර මරුන මනුස්සයටත් අපේ සමහර ය බැනල තිබුනා...ඕක මානසික මට්ටමේ අවුලක් ආසියාවේ මිනිස්සුන්ගේ
    2. ක්‍රෙඩිට් system එකෙන් තමයි මචන් අර කියන ගිරවු බිහිවෙන්නේ....quiz කියයි ,mid කියයි , tute submission කියයි ..එන්ඩ් කියයි....පැය 15 අලවගත්ත ..වමරුව එතනින් එහාට එක මොලේ පළාතකවත් නැහැ....පොත් පරිශීලනයක් නැහැ ...ඔය ක්‍රමෙන් තමයි හිතන මිනිස්සු නැති කලේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ow eka man piligannawa. Semester kramaya patta gon. Yearly eka thama hoda. Eth hama thanama thiyenne ekane. Karanna deyak na. Western un karanne mokadda apith karanne eka. Loke hati ehemai. Pili aran thamange wade karan hitiyanun hari :)

    අර නලින්ද සිල්වාගේ පොස්ට් එකක් මේකේ දාලා තිබුන නේද.....එක ගැලපෙන්නේ මෙන්නමෙකට මචන්....

    වල යන අතට මැස්ස ගහලා පාඩුවේ ඉමු කියලනේ උබ කියන්නේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    1. ලංකාවෙනම් පාර්ට් ටීමේ pizza ඩිලිවරි කරයිද ?...දැක්කනේ අර මරුන මනුස්සයටත් අපේ සමහර ය බැනල තිබුනා...ඕක මානසික මට්ටමේ අවුලක් ආසියාවේ මිනිස්සුන්ගේ
    2. ක්‍රෙඩිට් system එකෙන් තමයි මචන් අර කියන ගිරවු බිහිවෙන්නේ....quiz කියයි ,mid කියයි , tute submission කියයි ..එන්ඩ් කියයි....පැය 15 අලවගත්ත ..වමරුව එතනින් එහාට එක මොලේ පළාතකවත් නැහැ....පොත් පරිශීලනයක් නැහැ ...ඔය ක්‍රමෙන් තමයි හිතන මිනිස්සු නැති කලේ

    Karanna deyak na. Oka thama karanna wenne. Dena de kaala wena de balan inna thiyenne hama ekaatama. Me roommate karaya kunuharupen bainawa dan. 4 ta 20i man yano. No hard feelings. Education for everybody. Jaya. Good night
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අර නලින්ද සිල්වාගේ පොස්ට් එකක් මේකේ දාලා තිබුන නේද.....එක ගැලපෙන්නේ මෙන්නමෙකට මචන්....

    වල යන අතට මැස්ස ගහලා පාඩුවේ ඉමු කියලනේ උබ කියන්නේ
    mekai semester walath wadak thiyanwa. mokada igena ganna eka hama welama seen eke inna ona. hama welema mokak hari evaluation ekak enawa. igena ganna de podda podda angata wadinne.
    Namuth awruddakata parak kiyana concept ekata awama wenne, kattiya athal eke indala anthimata thama form wenne.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    අර නලින්ද සිල්වාගේ පොස්ට් එකක් මේකේ දාලා තිබුන නේද.....එක ගැලපෙන්නේ මෙන්නමෙකට මචන්....

    වල යන අතට මැස්ස ගහලා පාඩුවේ ඉමු කියලනේ උබ කියන්නේ

    VM ekak hari PM ekak hari daala thiyanpan kollo. Heta quiz :dull: Wanenna wenne. Man yano. Rate thiyana awaneethiya wenas karanna bari api kohomada bun loke education wenas karanne. Uba degree ekak karana ekek hinda manussayek wage katha karanna puluwan. Man hithuwe ara ekek inna AL wath thama karala nathi ekek. E wage scene ekak kiyala. Man AIT 3rd year :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    meka free dena deyak, enisa lankawe district wala minissu inna gana anuwa hamoma athre free dena de bedila yanna ona. Ehema kale naththan kattiya dan wagema andai salli thiyana lamaya private tuition gihin campus giya api dushkara palathe apita no chance etc...

    Umbata dan wath therenawa nam loku deyak meken try karanne wadima talent eka thiyana ewun thorana ekanemei free dena deya hamoma athre samanawa sadaranawa bedila yanna hadala thiyana eka kiyala. :D

    Anna ethandi thama private univercity awashya wenne. Talent eka thibbath free ugannana bahane government ekata hamotama. Private unith epa nam nayata ugannana krame karanna ona.

    මම උඩින් කියල තිබුනනේ මචන් වැඩකාරයෝ දැන් හැමතැනම ඉන්නවා කොලබ විතරක් නෙමේ කියලා......

    මම පිළිගන්නේ නැහැ මචන් දිස්ත්‍රික් කොට ක්‍රමය ....ඇයි කියලා කියන්නම් ගොඩක් කොලබ ඉස්කෝල වල ඉන්නේ 5 ශිසත්වේ එහෙම pass උන ගම්වල ස්ප්රිට් එකම තමයි ...කොලබ ගත්තත් නුවර ගත්තත් ..ඒ නිසා ගමේ කොලබ කියලා...බුද්ධි මට්ටමේ වෙනසක් තියෙනවා කියලා හිතන්න අමාරුයි බන්
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    mekai semester walath wadak thiyanwa. mokada igena ganna eka hama welama seen eke inna ona. hama welema mokak hari evaluation ekak enawa. igena ganna de podda podda angata wadinne.
    Namuth awruddakata parak kiyana concept ekata awama wenne, kattiya athal eke indala anthimata thama form wenne.

    form wena eka witharak nemeyi machan.... un karanne anthimata awsya tika balagena target karala igenaganna eka,,,that's what we are done for periods....

    dan class eken class ekata group discussions thiyenawa each class atleast 2-3 ewa practically sarthakayi..saha semester exam assignments godak sarthakayi tharkanukoola buddiyakata....

    personnely mama asayi yearly thiyenwata mokada pass wenna lesi...habeyi amathaka wenawa kalekin but.... group discussions and semester works helped me to gain a lot
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    VM ekak hari PM ekak hari daala thiyanpan kollo. Heta quiz :dull: Wanenna wenne. Man yano. Rate thiyana awaneethiya wenas karanna bari api kohomada bun loke education wenas karanne. Uba degree ekak karana ekek hinda manussayek wage katha karanna puluwan. Man hithuwe ara ekek inna AL wath thama karala nathi ekek. E wage scene ekak kiyala. Man AIT 3rd year :)

    එල එල ...හොදට වැඩටික කර ගන්න....මටත් රෙපොර්ට් එකක් ලියන්න තිබ්බා...මමත් යනවා එක ලියන්න දැන් වත්.....කට්ටියටම ජයවේවා....

    ආයිත් හම්බවෙමු