වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙ බ්‍රේන් වොශ් කරලා තියෙන හැටියට ඕවා ලේසි නෑ බන්. දැන් මෙතන ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි ඕනි කියලා කෑගහන වැඩිහරියකගෙන් කී දෙනාටද පුළුවන් මේ දැන් ලක්ශ 100 ක් වියදම් කරලා තමන්ගෙ ළමයව ඕකට දාන්න !

    මොකද බැරි බං ලංකාවේ ඕන තරම් ඉන්නවා මාසෙකට ලක්ශ 2 වඩා පඩි ගන්න එවුන්.
     
    Apr 20, 2013
    20
    1
    0
    pala yanna huththo igena gaththa kariyonta mokada thawa lankawe a/l pass una campus yanna bary giyapu unta wada danuma thiyena un keeyak innawada pala huththo yanna metha boru prachara yawannathuwa
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකද බැරි බං ලංකාවේ ඕන තරම් ඉන්නවා මාසෙකට ලක්ශ 2 වඩා පඩි ගන්න එවුන්.

    සුරතල් කතා.....ලක්ෂ දෙකක් පඩි ගන්න එකාගේ මාසික වියදම කියක් විතර වෙයිද කියපන්කො බලන්න.........ඒකපුද්ගල අදායම ගැන දන්නවද පුතේ ...එක සමාන වෙනවා මද්යම පන්තික වාර්ෂික අදායමට .....පොඩ්ඩක් හොයාගෙන වරෙන්.....අයියෝ සල්ලි....
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ලක්ෂ 100 නෙමෙයි බන්. ඊටවැඩිය නොසෑහෙන්න අඩුයි;)
    ලක්ශ 70, සායනික පුහුණුව නැතිව . ඒකත් එකතු උනාම සම්පූර්ණ ගාන කොච්චරද කියන්න ඕනි නැහැනේ
    මොකද බැරි බං ලංකාවේ ඕන තරම් ඉන්නවා මාසෙකට ලක්ශ 2 වඩා පඩි ගන්න එවුන්.
    හුහක් කිව්වෙ ලංකාවෙ ජනගහනයෙන් 1 % ද ? උඹ ලංකාව කොහේ තියෙනවා කියලද මචන් හිතාගෙන ඉන්නෙ ? :lol: දැන්වත් ඔය සුරංගනා ලෝකෙන් වරෙං මල්ලි. මිනිස්සු අමාරුවෙන් ජීවත්වෙන්නෙ. එක්කෙනෙක්ගේ average මාසික ආදායම රුපියල් 9000 ක් වන රටේ ඔයා ලක්ශ 2 ක වල් ගැන කතාකරනවා. ඕනෙ නම් මහ බැංකු වාර්තාව දෙන්නම් කියවලා බලන්න :eek:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සුරතල් කතා.....ලක්ෂ දෙකක් පඩි ගන්න එකාගේ මාසික වියදම කියක් විතර වෙයිද කියපන්කො බලන්න.........ඒකපුද්ගල අදායම ගැන දන්නවද පුතේ ...එක සමාන වෙනවා මද්යම පන්තික වාර්ෂික අදායමට .....පොඩ්ඩක් හොයාගෙන වරෙන්.....අයියෝ සල්ලි....

    ලක්ශ 70, සායනික පුහුණුව නැතිව . ඒකත් එකතු උනාම සම්පූර්ණ ගාන කොච්චරද කියන්න ඕනි නැහැනේ

    හුහක් කිව්වෙ ලංකාවෙ ජනගහනයෙන් 1 % ද ? උඹ ලංකාව කොහේ තියෙනවා කියලද මචන් හිතාගෙන ඉන්නෙ ? :lol: දැන්වත් ඔය සුරංගනා ලෝකෙන් වරෙං මල්ලි. මිනිස්සු අමාරුවෙන් ජීවත්වෙන්නෙ. එක්කෙනෙක්ගේ average මාසික ආදායම රුපියල් 9000 ක් වන රටේ ඔයා ලක්ශ 2 ක වල් ගැන කතාකරනවා. ඕනෙ නම් මහ බැංකු වාර්තාව දෙන්නම් කියවලා බලන්න :eek:

    කෝ මේවට උත්තර
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    කෝ මේවට උත්තර

    uba ape ewata uththara dunnada kiyapn mewat uththara denna??? :no::no: ape prashna walata shape eke maru wela gihin pirimi kamak nathi bawa pennala dan methana maha pirimiya wenna enawa ko uththara kiyala ahala.. :rofl: puluwan nam ara thread eke ape prashna walata uththara diyan!! :lol::no:

    anika oya 70lakhs 100 lakhs kathawa..puluwan eka echchara wiydam karala igena ganeewi..ubala irisiya karan nathuwa hitipn bn..:no:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    සුරතල් කතා.....ලක්ෂ දෙකක් පඩි ගන්න එකාගේ මාසික වියදම කියක් විතර වෙයිද කියපන්කො බලන්න.........ඒකපුද්ගල අදායම ගැන දන්නවද පුතේ ...එක සමාන වෙනවා මද්යම පන්තික වාර්ෂික අදායමට .....පොඩ්ඩක් හොයාගෙන වරෙන්.....අයියෝ සල්ලි....

    මාසික වියදම එක එක ගනන් වෙනවා ඒ තමන් ජීවත්වෙන පරිසරය අනුව. නමුත් මේ වැටුප ගන්න දෙමව්පියන්ට තමන්ගේ දරුවා අවුරුදු 18 වෙනකොට කෝටියක් හොයන්න බෑ කියන්නේ විහිලුවක්, එහෙම නැත්නම් උන් දෙන්නම් කුඩුකාරයෝ වෙන්න ඔනා.

    ඩොක්ටර්ස්ලා, engineers, accountantලා, කොන්ත්‍රාත් කරන මිනිස්සු, හැම ප්‍රධාන නගරෙකම තට්ටු 2 හරි ඊට වැඩි ලොකු කඩ තියෙන මිනිස්සු, සමහර lawyersලා, එතකොට managersලා (මෙතන කියවුනේ පොඩි පිරිසක් විතරයි) ඔය කට්ටියට මාසෙකට ලක්ශ 2 කියන්නේ සිම්පල් වැඩක් දැන් උඹ කියන්නේ මේ මිනිස්සුන්ට තමන්ගේ දරුවා වෙනුවෙන් දරුවට අවුරුදු 18 පිරෙන කොට කෝටියක් හොයන්නේ බෑ. අනේ හු* පු* ඇගිල්ලක් ගහගෙන නිදියපන්.

    :lol::lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540

    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බන් රජයේ විශ්වවිද්‍යාල වලට යන උන්ගෙවත් ප්‍රයිවට් වලට යන උන්ගෙවත් නෙමේ .මොකද ? මම කලින් ත්‍රෙඩ් එකක කිව්වා එක දෙයක් .ඒක මම ආයෙත් කියන්නම් .ඒතමා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා "බඩගින්නේ ඉන්න මිනිහට කන්න මාළුවෙක් දෙන්නේ නැතිව බිලීපිතක් දෙන්න කියලා . "
    …ඒකෙන් කියන්නේ මාළුවෙක් දුන්නොත් ඒ මිනිහා ඒ මාළුවා කාලා ඉවර කරනවා .පස්සෙ ආයෙත් බඩගිනි උනෝත් ආයෙත් මාළු දි දි ඉන්න වෙනවා .ඒත් බිලී පිත්තක් දුන්නොත් ඒ මනුස්සයා මාළු තනියම අල්ලගන්නවා වගේම වැඩි වුනොත් වෙලඳාමක් හරි කරලා දියුණු වෙයි .
    …ඒත් අපේ රටේ නිකන් දෙන අධ්‍යාපන ක්‍රම වේදයක් තියෙන්නේ .ඒත් ඒක හොඳයි .ඒකේ කිසි වැරැද්දක් නැහැ .මොකද අපි උනත් ඒ නිකන් ලැබුන අධ්‍යාපනයේ පන්නරය නිස තමා මෙහෙම වචනයක් හරි කොටා ගන්නේ .හැබැයි එ නිදහස් අධ්‍යාපනය තුල ළමයාට සෑම විටකම උගන්වන්නේ හැම දේම නිකන් ඉල්ලගෙන ජීවත් වෙන්න මිසක් තනියෙන් ගොඩ නැඟෙන්නේ කොහොමද කියන එක නෙමේ .උදාහරන ලෙස .දැන් බලන්න 1 වසරෙන් ඉස්කොලේට ඇතුලත් වෙනකොටම ළමයාව 5 වසරේ ශිෂ්‍යත්වෙට මරවනවා .මොකටද ? ඉන්න ඉස්කොලේට වඩා හොඳ පහසුකම් ඇති ඉස්කෝලයක් නිකන් ලබා ගන්න .පස්සේ 6 වසරේ ඉඳන් O/L වෙනකම් ටියුෂන් පන්ති යව යව මරවනවා .මොකටද ? දැනුම වර්ධනයටද ? නිර්මාණ ශිලී කුසලතා වර්ධනයටද ? නැහැ .එකේන් කරන්නේ නිකන් තියෙන උසස්පෙළ කරන්න පිරිසක් තෝරාගන්නත් උසස්පෙළ කරන්න ඉස්කොලේට වඩා වැඩි පහසුකම් තියෙන ඉස්කොලේයක් නිකන් ලබා ගන්නත් .
    …මොකක්ද මේ උසස් පෙළ ? මොකක්ද මෙකේන් ඇත්තටම වෙන්නේ ? උසස් පෙළ කියලා කියන්නේ නිකන් දෙන උසස් අධ්‍යාපනයේ ඇති පහසුකම් සීමිත නිසාත් එය ලබාගැනිමට සිසුන් අතර ඇති තරඟය අසීමිත නිසාත් .එම තර්ඟ කරන සියල්න්ටම පහසුකම් ලබා දිය නොහැකි නිසාත් ඇති පහසුකම් වලට සරිලන ප්‍රමාණාත්මක පිරිසක් තෝරා ගැනීමට පවත්තනු ලබන කප්පාදු විභාගයක් .ඒකෙදි ළමයා කරන්නේ උදේ හවහා මැරීගෙන අවුරුදු දෙකක් තිස්සේ කටපාඩම් කර කර Z එකයි සාමාර්ථයයි ගැන හිත හිත වැඩ කරන එක .ඒකේදි කිසිම නිර්මාණ ශීලිත්වයක් ඇත්තෙම නැහැ ,සොභාවික චින්තනයක් පේන්නවත් නැහැ .නව සංකල්ප බිහිවෙන්නේත් නැහැ .බිහි වෙන්නේ හුදෙකම් ගිරව් සෙට් එකක් .ඒත් හැම ගිරවටම එකවගේ කටපාඩම වමාරන්න බැහැ .එහෙම බැරි උන් ෆේල් වෙනවා .පුළුව්න් උන් පාස් වෙනවා .හැබැයි කට පාඩම වමාරන්නත් යම් දක්ෂ කමක් තියෙන්න ඕනේ .මොකද ඒක කරන්න හැමෝන්ටම බැහැ නේ ,ඒත් ඒ කෙන් විතරක් බලල අනික් හැමදේටම වැඩ්ඩා කියලා තීරණය කරන එක එච්චර ගැළ පෙන දෙයක් නෙමේ .මොකද ඒක නිකන් හරියට කුමාර් සංගක් කාරගේ බැටින් දිහා බලලා ඔහු බේස් බෝල් ගහන්නත් පුළුවන් කියලා තීරණය කළා වගේ වැඩක් .කොහෙත්ම හරියන්නේ නැහැ නේ .ඉතිං ඔහොම නිකන් දෙන උසස් අධ්‍යාපනයට පිරිසක් පෙරලා ගන්න කොට හැලෙන උන් ඉන්නවා අම්බානක .එතකොට උන් කැමති නැහැ ජීවිතේ කාළකණ්නි කර ගන්න ,උන් කැමති නැහැ සවුත්තු වෙන්න .ඉතිං අන ඒ වගේ එවුන් වෙනුවෙන් ව්‍යාපාරික අරමුණු ඇති අය විසින් පටන් ගන්නවා පෞද්ගලික අධ්‍යාපන ආයතන .ඉතිං ගොඩක් උන් එව්වටත් යනවා .යන හැම එකාම කෝටි පතියෝන්ගේ ළමයිනුත් නෙමේ .ගොඩක් උන් පර්ට් ටයිම් ජොබ් කර කර තමා ඔව්වයේ ෆීස් ගෙවන්නෙ .ඒකත් මෙතන කියන්න ඕනේ .ඉතිං ඔන්න ඕකයි තත්වේ .මොකද නිකන් දෙන අධ්‍යාපනයෙන් ඉගැන්නුවේ හැම් දේම නිකන් ඉල්ලපන් කියලා .හැමදාම අපිට මාළු දුන්නා මිසක් බිලී පිත්තවල් දුන්නේ නැහැ .ඒක නිසා කැම්පස් අවුට් වෙච්ච හැටිය රස්සාවත් නිකන් ඉල්ලන්න පුරුදුවෙලා තියෙනවා අපේ උන්දලා .
    …දැන් මම එන්නම් අඉක් කාරණාවට .අපි බලමු ඇයි මේ පෞද්ගලික අධ්‍යාපනය ඇති වුනේ ? සරලම උත්තරේ තමා ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවල පහසුකම් නැහැ හැම ළමයටම අ උසස් ධ්‍යාපනය දෙන්න .එතකොට කවුරු කියයි "ඉතිං රජයේ කැම්පස් වල පහසුකම් වැඩි කරලා හදලා ගත්තනම් හරිනේ .එතකොට ඔය ප්‍රශ්නේ නැහැ නේ ." ඔව් ඒක තමා අරිම උත්තරේ .එත්කොට කවුද මේ පහසු කම් වැඩි කරන්න ඕනේ කියලා ඇහැව්වොත් කවුරු උනත් දෙන උත්තරේ තමා ආණ්ඩුව කියලා . ඒත් මම නම් ඒකට පොඩ්ඩක් එකඟයි .ඒත් සම්පූර්ණයෙන් එකඟ නැහැ .ඒ මොකද දන්නවද ? ලංකාවේ මොන පක්ෂෙක මොන ආණ්ඩු තිබ්බත් ඔය විද්යට වියදම් කරන්න බැහැ .මේ දැන් තියෙන තුප්පහි ආණ්ඩුවට නම් කොහොමත් බැහැ .ආණ්ඩුවට වියදම් කරන්න පුළුවන් සීමාවන් තියෙනවා .එත කොට කවුරු හරි අහයි .එහෙනම් යකෝ කවුද මෙව්වා හදලා දෙන්නේ ? කියලා
    එව්වා කරන්න ඕනේ පරිත්‍යාග වලින් .ඒ කියන්නේ රටේ ඉන්න ධනවතුන්ගේයි ,සහ විශ්ව විද්යාල වලින් ඉගෙන ගෙන ඉහලට ගියා කියන අයගේයි පරිත්‍යාග වලින් .උදාහරණ කියනවානම් .හාර්වර්ඩ් උනිවර් සිටි එකේ වාර්ෂිකව පරිත්‍යාග වලින් ලැබෙන මුදල ඩොලර් බිලියන 32.7 යි .ඒ කියන්නේ ලංකාවේ වාර්ෂික දල ජාතිඅ නිෂ්පාදිත අගයෙන් භාගෙක අගය .ස්ටෑන්ෆර්ඩ් යුනිවර්සිටිඑකේ වාර්ෂිකව පරිත්‍යාග වලින් ලැබෙන මුදල ඩොලර් බිලියන 17.04 යි. MIT එකේ වාර්ෂිකව පරිත්‍යාග වලින් ලැබෙන මුදල ඩොලර් බිලියන11 යි.
    …මේ තුනේම පරිත්‍යාග මුදල එක්කහු කළොට් අපෙ රටේ දළ්ජාතික නිෂ්පාදිත අගයට සමාන වෙනවා .ඉතිං ඒ විශ්ව විද්‍යාල වලට ආණ්ඩුවෙන් නෙමේ ඒ සල්ලි දෙන්නේ .එව්වයේ ඉගෙන ගත්ත මිනිස්සු , එව්වයේ ඉගෙන ගන්න ළමයින්ගේ දෙමාපියන් ,අරමුදල් ආයතන ,සහ ධනවතුන් (බිල්ගේට්ස් ,ලොව්‍රන්ස් එලිසන් ,වොරන් බෆට් වගේ අය ....) .එතකොට ඉන්දියාව් තත්වෙත් එහෙම තමා .ඉතිං අපේ රටේ විශ්ව විද්‍යාලවලින් බිහිවුණා කියන ශ්‍රේෂ්ඨ මිනිස්සු නිකන් ඉගෙන ගන්න ලැබිච්ච තැනට හරි ආකාරව කෙළේගුණේ දැක්වුවා නම් මෙහෙම වෙනවද ? .හැබැයි ඉතිං ඒ මිනිස්සුන්ට බැනලාවැඩකුත් නැහැ එක අතකට .මොකද අපෙ රටේ මේ වයසට යවා අධ්‍යාපන ක්‍රම වේදය නිසා වයස පැන්නාහාම ඕනිම එකෙක් බලන්නේ තමනේ පෞද්ගලික සුඛවිහරණය ගැන විතරයි ,ඉතිං තෙරෙනවා ඇතිනේ කොතනද වෙනස් වෙන්න ඕනේ කියලා ? ඒක නිසා මේක ඇතුලේ පෞද්ගලික රජයේ කියලා බෙදිලා බොරුවට එක එකාගේ ලොකුකම පෙන්න පෙන්න මරා ගත්තට තේරුමක් නැහැ .පුළුවන්නම් මේ ක්‍රමේ වෙනස් කරන්න බලපන් ඒකතු වෙලා .:yes::yes::yes::yes::yes:
    -----True, that is true. Nirmanathmaka vatina student kenek innawanam , uva motta karala danava mea suddhage education system eken. A mokada suddhage education eka base vela thiyenne ANUKARANAYA sadahai. Aka nisa ekathana karake , idiriyata yamak nomatha.
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මාසික වියදම එක එක ගනන් වෙනවා ඒ තමන් ජීවත්වෙන පරිසරය අනුව. නමුත් මේ වැටුප ගන්න දෙමව්පියන්ට තමන්ගේ දරුවා අවුරුදු 18 වෙනකොට කෝටියක් හොයන්න බෑ කියන්නේ විහිලුවක්, එහෙම නැත්නම් උන් දෙන්නම් කුඩුකාරයෝ වෙන්න ඔනා.

    ඩොක්ටර්ස්ලා, engineers, accountantලා, කොන්ත්‍රාත් කරන මිනිස්සු, හැම ප්‍රධාන නගරෙකම තට්ටු 2 හරි ඊට වැඩි ලොකු කඩ තියෙන මිනිස්සු, සමහර lawyersලා, එතකොට managersලා (මෙතන කියවුනේ පොඩි පිරිසක් විතරයි) ඔය කට්ටියට මාසෙකට ලක්ශ 2 කියන්නේ සිම්පල් වැඩක් දැන් උඹ කියන්නේ මේ මිනිස්සුන්ට තමන්ගේ දරුවා වෙනුවෙන් දරුවට අවුරුදු 18 පිරෙන කොට කෝටියක් හොයන්නේ බෑ. අනේ හු* පු* ඇගිල්ලක් ගහගෙන නිදියපන්.

    :lol::lol::lol:
    මේ මොන ගොතයෙක්ද....යකො ලන්කාවෙ ඒක පුද්ගල අදායමත් ඩොලර් 2000 යි අවුරුද්දකට. ඒ කියන්නෙ රු 250000 ක් කියමු,අර පොන්ස් ඇමතියා කියන විදිහට රු 7500 න් මාසෙම කෑවත් රුපියක් 90000 යනවා කන්න විතරක්. 7500 ට කයි කල්ල වඩන් නම්. එතකොට ලයිට් බිල්,වතුර, ටෙලිෆොන්,ගෑස්,බස් ගාස්තු, ගෙව්වම කොටියක් හොයන්නෙ වල්ල විකුනලාද? පිස්සුද බන් වල්ල විකුනන්න බෑ ඒක කඩන් කෑවනෙ.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මේ මොන ගොතයෙක්ද....යකො ලන්කාවෙ ඒක පුද්ගල අදායමත් ඩොලර් 2000 යි අවුරුද්දකට. ඒ කියන්නෙ රු 250000 ක් කියමු,අර පොන්ස් ඇමතියා කියන විදිහට රු 7500 න් මාසෙම කෑවත් රුපියක් 90000 යනවා කන්න විතරක්. 7500 ට කයි කල්ල වඩන් නම්. එතකොට ලයිට් බිල්,වතුර, ටෙලිෆොන්,ගෑස්,බස් ගාස්තු, ගෙව්වම කොටියක් හොයන්නෙ වල්ල විකුනලාද? පිස්සුද බන් වල්ල විකුනන්න බෑ ඒක කඩන් කෑවනෙ.

    දැන් උඹ කියන්නේ ඩොක්ටර් කෙනෙක් අවුරුද්දටම හොයන්නේ 250000 කියලද. එහෙනම් උඹත් එක්ක මේ ගැන තර්ක කරලා වැඩක් නෑ.

    උඹට එක උදාහරනයක් දෙන්නම් හවස 4.30-7 විතර වෙනකම් බෙහෙත් කරන ඩොක්ටර් කෙනෙක්(private) normal chaenal කරන්න අවම රු 750.00 ගන්නවා ඉතින් දවසකට අඩුම ගානේ දවසකට 15 දෙනෙක් බෙහෙත් ගන්න අවොත් මාසෙකට 300000 පන්නලා දවසට පැය 2.30 හොයන්න පුලුවන්. තව බෙහෙත් විකුනන agentලගෙන් ලැබෙන ගානත් එකතු කලාම :shocked:

    ඔය චැනල් කරන තැනකට ගිහිල්ල බලපංකෝ එතනට එන්නේ 15ද කියලා. පොඩ්ඩක් practical හිතපං බං.

    පොඩ්ඩක් ඔය ප්‍රධාන පාරක් අයිනට ගිහිල්ලා බලපංකෝ රුපියල් ලක්ශ 60 වැඩි වටින වාහන කීයක් පාරේ යනවද කියලා. ඒ අයට තමන්ගේ දරුවා වෙනුවෙන් ඔය ගාන ප්‍රශ්නයක් නෙවෙයි.

    දැන් උබේ තර්කේ හැටියට මේ වගේ වාහනත් ගන්න බැනේ. ඒත් ඔය තියෙන්නේ යස අගේට.

    මම ඩොක්ටර් කෙනෙක්ම උදාහරනෙට ගත්තේ මෙතන කතා කරන්නේ ඩොක්ටර්ලා ගැන හින්දා.

    නැත්නම් උඹට |Hans Wijayasuriya වගේ කෙනෙක්ගේ පඩිය ගැනත් කියන්න තිබුනා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    Machan munta knowledge eka practically use karanna ba..ekko ehema karanna therenne na..hama thissema kiyanne eka ekaa kiyapu dewal udaharaneta aragena..naththam ara warthaawa balapan eke hatiyata thamai okkoma wenna ona kiyala :lol: waartha hodai puke gahaganna. :lol: mole kaladak thiyena ona ekekuta therena de mun therum ganne waartha balala eka ekaage talks ahala samiikshana karala.. :lol:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මේ මොන ගොතයෙක්ද....යකො ලන්කාවෙ ඒක පුද්ගල අදායමත් ඩොලර් 2000 යි අවුරුද්දකට. ඒ කියන්නෙ රු 250000 ක් කියමු,අර පොන්ස් ඇමතියා කියන විදිහට රු 7500 න් මාසෙම කෑවත් රුපියක් 90000 යනවා කන්න විතරක්. 7500 ට කයි කල්ල වඩන් නම්. එතකොට ලයිට් බිල්,වතුර, ටෙලිෆොන්,ගෑස්,බස් ගාස්තු, ගෙව්වම කොටියක් හොයන්නෙ වල්ල විකුනලාද? පිස්සුද බන් වල්ල විකුනන්න බෑ ඒක කඩන් කෑවනෙ.

    Yearly Income = 250000
    Monthly income = 20000 (roughly)

    Expenses for Father
    Office Traveling = 1500
    Fathers Other expenditures = 1000

    General Expenses

    ADSL + SLT bill = 2000
    Light Bill = 2500 (overnight electricity consumption for late nights studies)

    A\Ls Son's expenditure

    A\Ls Tuition fees = 3000
    Tuition Traveling= 1500
    Stationery Expenditure = 1000

    TOTAL = 12500
    For food = 7500

    Oh wait a second Is there only one child in the family what happen if there any who is doing O\Ls or scholarship exams :lol: Considering life by considering per capita income is insane....

    Should have to consider about assets and liabilities too.. One may have less per capita income but may sell lands to get their children educated...
     
    ලංකාවෙ ජනගහනයෙක් වැඩි හරියක් ගම්වල මිනිස්සු බන්. ඒ මිනිස්සුන්ගේ ADSL බිල් ගැන කතාකරනකොට මට ඇත්තටම කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ. :( ඇත්ත සල්ලි තියෙන මිනිස්සු ඉන්නවා තමා අර මල්ලි කිව්ව විදිහට. ඒත් ඒ ලංකාවෙ මුළු ජනගහනයෙන් බොහොම සුළුතරයක්. සාමාන්‍ය මාසික ආදායම ඔච්චර අඩු වෙලා තියෙන්නෙ වැඩි හරියක් ඉන්නෙ අවම වැටුපකින් ජීවත්වෙන මිනිස්සු හින්දා. මේක බොරුයි කියනවා නම් ඔයාට මහ බැංකු වාර්තාව බොරු කියන්න වෙනවා. ඒ හින්දා ලංකාව වගේ රටකට තාමත් මේ වගේ PMC සංකල්පයක් ගැලපෙන්නෙ නෑ. පෞද්ගලික රෝහලකින් කොහොමටවත් රජයේ රෝහලක් වගේ සායනික පුහුණූවක් ලැබෙන්නෙ නැති නිසා කොහොමටවත් මේ වගේ විශ්ව විද්‍යාලයකින් හොද පුහුණූවක් තියෙන උපාධිධාරියෙක් බිහිවෙයි කියලා හිතන්න අමාරුයි. ඒත් රජයේ විශ්වවිද්‍යාල වලට මුදල් ගෙවලා ඉගෙනගන්න කොටසක් බදවාගැනීම පෞද්ගලික විශ්වවිද්‍යාල වලට හොද විකල්පයක් විදිහට මාත් පිළිගන්නවා. :yes:
     
    මචං medical යන අය මසික ආදයමත් එක්ක plot කරලා බැලුවොත් උඹට පෙනෙයි ඔය කියන අඩු මාසික ආදයම් තියන අයගේ ප්‍රතිශතයයි සාමාන්‍ය සල්ලිකාර අයගේ ප්‍රතිශතයයි...
    රජයේ කම්පස් වලට කෙලවනවනම් ඒක වැරදියි සල්ලි ගෙවල ලමයි ටිකකට ඕකට එන්න කිව්වොත් ආයෙත් ඔය ප්‍රශ්ණය එනවා.. 3Bs වගේ දුප්පත් ලමයිට එන්න බැහැ ඒත් සල්ලි තියන එකාට එන්න පුලුවන්..

    මෙතන ඔය උද්ගෝශණ කරන අය පෙන්වන ප්‍රශ්ණ 3ක් මම දකිනව
    01. A\Ls වලින් යන්න වෙන්න බැරි අය doc කෙනෙක් වෙන්න සුදුසු නෑ (3Bs and 3Cs)
    02. දුප්පත් මිනිස්සුන්ට private university යන්න බෑ ගාන වැඩියි
    03. Private university නිසා Government වැහෙනවා

    උඹ සහ මම අපි දෙන්නම එක්ඟ යෝජනාව විසඳන්නේ තුන්වෙනි ප්‍රශ්ණය විතරයි...
    මේ ප්‍රශ්ණ තුනම විසඳන්න private university වහල දාන්න ඕනී...
    ඔය ප්‍රශ්ණ තුනෙන් එකයි විසඳන්න පුලුවන්..
    ඔය උත්ගෝශණ කරන අයගෙන් අහන්නේ මොකද්ද වැඩියෙන්ම විසඳගන්න අවශ්‍ය ප්‍රශ්ණය....
    මම හිතෙන්නේ ඒක 3 වෙන්න ඕනී...
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දැන් උඹ කියන්නේ ඩොක්ටර් කෙනෙක් අවුරුද්දටම හොයන්නේ 250000 කියලද. එහෙනම් උඹත් එක්ක මේ ගැන තර්ක කරලා වැඩක් නෑ.

    උඹට එක උදාහරනයක් දෙන්නම් හවස 4.30-7 විතර වෙනකම් බෙහෙත් කරන ඩොක්ටර් කෙනෙක්(private) normal chaenal කරන්න අවම රු 750.00 ගන්නවා ඉතින් දවසකට අඩුම ගානේ දවසකට 15 දෙනෙක් බෙහෙත් ගන්න අවොත් මාසෙකට 300000 පන්නලා දවසට පැය 2.30 හොයන්න පුලුවන්. තව බෙහෙත් විකුනන agentලගෙන් ලැබෙන ගානත් එකතු කලාම :shocked:

    ඔය චැනල් කරන තැනකට ගිහිල්ල බලපංකෝ එතනට එන්නේ 15ද කියලා. පොඩ්ඩක් practical හිතපං බං.

    පොඩ්ඩක් ඔය ප්‍රධාන පාරක් අයිනට ගිහිල්ලා බලපංකෝ රුපියල් ලක්ශ 60 වැඩි වටින වාහන කීයක් පාරේ යනවද කියලා. ඒ අයට තමන්ගේ දරුවා වෙනුවෙන් ඔය ගාන ප්‍රශ්නයක් නෙවෙයි.

    දැන් උබේ තර්කේ හැටියට මේ වගේ වාහනත් ගන්න බැනේ. ඒත් ඔය තියෙන්නේ යස අගේට.

    මම ඩොක්ටර් කෙනෙක්ම උදාහරනෙට ගත්තේ මෙතන කතා කරන්නේ ඩොක්ටර්ලා ගැන හින්දා.

    නැත්නම් උඹට |Hans Wijayasuriya වගේ කෙනෙක්ගේ පඩිය ගැනත් කියන්න තිබුනා
    you-are-literally-too-stupid-to-insult_1171.gif