වෛද්‍ය ගයාන් සමුගනි. 😥😥😥

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,011
    27,668
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපිට යන්න බැරි හිංදා නේ - එයාගේ වටේ ඉන්න අයට පේන්න පුළුවන් වෙන්න බේත් වට්ටෝරුව සහ ප්‍රතිකාරය කොරන හැටි දැම්මේ - ඒක දාපු මමද වැරදි ? නැත්තම් ඒක ගණන් නොගත්තු ICU ඩොක්කුද හරි ?
    UBA KOHEDA WATTORUWA DAMME....
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    ගයාන් දන්තනාරායන වෛද්‍යවරයාගේ අවසන් කටයුතු කොරෝනා රෙගුලාසි අනුව අද (02) සවස ගාල්ල දඩල්ල ආදාහනාගාරයේදී අදාහනය සිදුකරනු ලැබිය...


    FB_IMG_1612268061939.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,158
    67,494
    113
    Man nan danan hitiya.face eke weak look ekak tibbe.samahara minissu dakidi kiyanna puluwan future eke ledak enawada nedda kiyala