වෛද්‍ය ජයරුවන් බණ්ඩාර රහස් පොලීසියෙන් කැඳවීමක් !

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    jayaruwan-web.png


    හෙට (31) උදෑසන 8.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි වෛද්‍ය ‍පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක, විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට දැනුම් දී තිබෙනවා. අද පස්වරුවේ වෛද්‍යවරයා හමුවීමට පැමිණ ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් පිරිසක් දැනුම් දී තිබෙන්නේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි.

    ජයරුවන් බණ්ඩාර මහතා පසුගියදා යූටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව යන රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ වංචා සම්බන්ධයෙන් කරුණු හෙළි කළේය. විශේෂයෙන් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලංකාවට ගෙන්වීම හා එම පරීක්ෂණ සිදු කිරීම හරහා විශාල වංචාවක් සිදුවන බවයි වෛද්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ.


    මෙම දූෂණ වංචා පිළිබඳව ඔහු සතු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙසයි ඔහුට දැනුම් දී තිබෙන්නේ.

    https://www.lankanewsweb.net/sinhala/127-general-news/91755-ජයරුවන්-බණ්ඩාරට-රහස්-පොලීසියෙන්-කැඳවීමක්--
     
    Last edited by a moderator:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    දූෂණ වංචා සම්බන්ධයෙන් කරුණු හෙළි කළේය. විශේෂයෙන් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලංකාවට ගෙන්වීම හා එම පරීක්ෂණ සිදු කිරීම හරහා විශාල වංචාවක් සිදුවන බවයි වෛද්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ.

    මෙම දූෂණ වංචා පිළිබඳව ඔහු සතු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙසයි ඔහුට දැනුම් දී තිබෙන්නේ.
    ඒක නෙමේ හේතුව,වැරදි තොරොතුරු ලබා දීම ගැන SPC හා SPMC සභාපතිවරුන් CID එකට කරපු පැමිණිල්ලකට එන්න කියලා තියෙන්නේ
     
    • Wow
    Reactions: Oli_Vili

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රහස් පොලිසිය කැඳෙව්වම මම එන්නෙ නෑ තොපි වරෙන් කියන්න බැරිද? ඉස්සර නම් සිරිලිය ඇන්ටිව හොයාගෙන ගිහින් පිලිකන්නෙ වාඩිවෙලා ප්‍රකාශ අරගත්ත
     

    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    දූෂණ වංචා ගැන කියපු ගමන් රහස් පොලීසිය.
    වංචා වලට රහස්පොලොසිය එන්නේ නැතුව උබේ නැන්ද මාම නෑගම් එනවා කියල හිතුවද පොන්ස්
    වංචාවක් දන්නවා නම් හෙළි කරපංකෝ දැන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    ඒක නෙමේ හේතුව,වැරදි තොරොතුරු ලබා දීම ගැන SPC හා SPMC සභාපතිවරුන් CID එකට කරපු පැමිණිල්ලකට එන්න කියලා තියෙන්නේ
    අඩේ දැක්ක කල් කොහෙද මේ දවස් ටිකේ ගිහින් හිටියෙ
     
    • Like
    Reactions: Mad Weera

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    වංචා වලට රහස්පොලොසිය එන්නේ නැතුව උබේ නැන්ද මාම නෑගම් එනවා කියල හිතුවද පොන්ස්
    වංචාවක් දන්නවා නම් හෙළි කරපංකෝ දැන්
    උඹේ නැන්ද මාමාද රහස් පොලොසියෙ ඉන්නෙ. වංචාවට නෑගං එනවනං spc එකට යන්න එපායෙ. හරියට කියපු දේ තේරුම් ගනිං. බූරුවෙක් වගේ නාකිමයිනගෙ ඇටේ සූප්පු කර කර මේවා කියවන්ඩ එපා
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,942
    1,358
    113
    හප්පේ,සිරිසේනගෙ කාලෙ නම් ඔහොම නෑ. ඒ අතින් සිරා පරිනතයි.
     
    • Like
    Reactions: ElaBaba

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ලංකාවේ වැරදි කරපු මිනිහා එලියෙ, පෙන්නන කෙනටනෙ ප්‍රශ්න,,, නමුත් වැරැද්දක් උනත් කියන්න තියෙනෙ තැන් තියෙන්ව,, ---- ඒ වගෙ තැනක් නෙවෙයි,,, නමුත් ඉතින් කියන්න ඕනේ තැන් වලට කිව්වාට වැඩක් වෙනවානම් ඔහොම වෙන්නෙත් නැහැ...
     
    • Like
    Reactions: NRTG and imhotep

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ලංකාවේ වැරදි කරපු මිනිහා එලියෙ, පෙන්නන කෙනටනෙ ප්‍රශ්න,,, නමුත් වැරැද්දක් උනත් කියන්න තියෙනෙ තැන් තියෙන්ව,, ---- ඒ වගෙ තැනක් නෙවෙයි,,, නමුත් ඉතින් කියන්න ඕනේ තැන් වලට කිව්වාට වැඩක් වෙනවානම් ඔහොම වෙන්නෙත් නැහැ...
    :baffled: