User name checks out!
Initial dose for Sodium Valproate is 10-15 mg /kg. Can go up to 60 mg / kg. පුතාගෙ බරෙන් වැඩි කරලා බලන්න.
Auwe indala nemei, ude hembirissawa thibuna, piriton peththak beela hitiye,කිලෝ 20ට වැඩි නම් ඔය ඩෝස් එක හරි.
මට කිව්වෙ නෑනේ අව්වෙ ඉඳලද සිහිය නැති වුණේ කියලා ....
දැන් නින්ද යනව වැඩිද දරුවට ?
මගේ speciality එක වෙනස් බං. මම නොදන්නම දේ පොඩි උන්ට බෙහෙත් කරන්න.
Sodium valproate දුන්නා කියන්නේ දොස්තර සැක කරන්නේ ඕක වලිප්පුවක් (Seizure) කියලා. ඒ කියන්නේ අපස්මාරය කියලා. ඒත් සාමාන්‍යයෙන් පලවෙනි fit එකටම බෙහෙත් පටන් ගන්නේ නෑ. අඩු ගානේ EEG test එකක් එහෙම කරලා පටන් ගන්නේ. එහෙම නැතිනම් දෙවෙනි fit එක වුණාට පස්සේ. ස්නායු රෝග වෛද්‍යවරයෙක් Consultant Neurologist කෙනෙක්ට පෙන්නන්න කෝකටත්. ඔය කියන විදියට කලන්තයක් විතරක් නම් නම් fit එකක් නොවෙන්නනත් පුළුවන්. පොඩි උන්ට එන absence seizure කලන්තේ කියලා හිතන්න පුළුවන්. ඒත් EEG එකක් නැතුව හරි පස්සේ හරි plan කරන්නේ නැතුව බෙහෙත් දුන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ.පුතාගේ වයස අවුරුදු 12 යි, කලන්තයක් වගේ දෙයක් හැදුනා, විනාඩි 30 ක් විතර සිහිය නැතිව සිටියා, ඒ නිසා ළමරෝග වෛද්‍ය වරයෙකුගෙන් බෙහෙත් ගත්තා, valproate 100mg පෙති එක් බැගින් උදේ රාත්‍රී දවස් 7 , පෙති දෙකක් බැගින් උදේ රාත්‍රී දවස් 7 ක් සහ පෙති 3 බැගින් උදේ රාත්‍රී දවස් 7 ක් ලෙස බොන්න කියලා බෙහෙත් දුන්නා, අවුරුදු 12 ක් ළමයෙකුට මේ මාත්‍රාවෙන් දීම ගැටලුවක් නැද්ද?
EEG report ekak Gaththa, eka aulak neha kiuwaSodium valproate දුන්නා කියන්නේ දොස්තර සැක කරන්නේ ඕක වලිප්පුවක් (Seizure) කියලා. ඒ කියන්නේ අපස්මාරය කියලා. ඒත් සාමාන්‍යයෙන් පලවෙනි fit එකටම බෙහෙත් පටන් ගන්නේ නෑ. අඩු ගානේ EEG test එකක් එහෙම කරලා පටන් ගන්නේ. එහෙම නැතිනම් දෙවෙනි fit එක වුණාට පස්සේ. ස්නායු රෝග වෛද්‍යවරයෙක් Consultant Neurologist කෙනෙක්ට පෙන්නන්න කෝකටත්. ඔය කියන විදියට කලන්තයක් විතරක් නම් නම් fit එකක් නොවෙන්නනත් පුළුවන්. පොඩි උන්ට එන absence seizure කලන්තේ කියලා හිතන්න පුළුවන්. ඒත් EEG එකක් නැතුව හරි පස්සේ හරි plan කරන්නේ නැතුව බෙහෙත් දුන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ.
මම කිව්ව සීන් එක තමයි අවුල. EEG එකට ඒක අහු වෙන්නෙ නෑEEG report ekak Gaththa, eka aulak neha kiuwa
EEG report ekak Gaththa, eka aulak neha kiuwa