වෛද්‍ය වරයෙකුගෙන් උපදෙසක්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    මටත් මතකයි අවුරුදු 12-15 වගේ කාලෙදි කීප සැරයක් අහේතුකව කලන්තෙ දැම්ම. බේත් ගත්තෙ නෑ.
     
    • Like
    Reactions: NRTG

    siri2016

    Junior member
  • May 7, 2016
    68
    32
    18
    කිලෝ 20ට වැඩි නම් ඔය ඩෝස් එක හරි.

    මට කිව්වෙ නෑනේ අව්වෙ ඉඳලද සිහිය නැති වුණේ කියලා ....

    දැන් නින්ද යනව වැඩිද දරුවට ?
    Auwe indala nemei, ude hembirissawa thibuna, piriton peththak beela hitiye,
     
    • Like
    Reactions: NRTG

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    711
    2,058
    93
    33
    පුතාගේ වයස අවුරුදු 12 යි, කලන්තයක් වගේ දෙයක් හැදුනා, විනාඩි 30 ක් විතර සිහිය නැතිව සිටියා, ඒ නිසා ළමරෝග වෛද්‍ය වරයෙකුගෙන් බෙහෙත් ගත්තා, valproate 100mg පෙති එක් බැගින් උදේ රාත්‍රී දවස් 7 , පෙති දෙකක් බැගින් උදේ රාත්‍රී දවස් 7 ක් සහ පෙති 3 බැගින් උදේ රාත්‍රී දවස් 7 ක් ලෙස බොන්න කියලා බෙහෙත් දුන්නා, අවුරුදු 12 ක් ළමයෙකුට මේ මාත්‍රාවෙන් දීම ගැටලුවක් නැද්ද?
    Sodium valproate දුන්නා කියන්නේ දොස්තර සැක කරන්නේ ඕක වලිප්පුවක් (Seizure) කියලා. ඒ කියන්නේ අපස්මාරය කියලා. ඒත් සාමාන්‍යයෙන් පලවෙනි fit එකටම බෙහෙත් පටන් ගන්නේ නෑ. අඩු ගානේ EEG test එකක් එහෙම කරලා පටන් ගන්නේ. එහෙම නැතිනම් දෙවෙනි fit එක වුණාට පස්සේ. ස්නායු රෝග වෛද්‍යවරයෙක් Consultant Neurologist කෙනෙක්ට පෙන්නන්න කෝකටත්. ඔය කියන විදියට කලන්තයක් විතරක් නම් නම් fit එකක් නොවෙන්නනත් පුළුවන්. පොඩි උන්ට එන absence seizure කලන්තේ කියලා හිතන්න පුළුවන්. ඒත් EEG එකක් නැතුව හරි පස්සේ හරි plan කරන්නේ නැතුව බෙහෙත් දුන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ.
     
    • Like
    Reactions: NRTG

    siri2016

    Junior member
  • May 7, 2016
    68
    32
    18
    Sodium valproate දුන්නා කියන්නේ දොස්තර සැක කරන්නේ ඕක වලිප්පුවක් (Seizure) කියලා. ඒ කියන්නේ අපස්මාරය කියලා. ඒත් සාමාන්‍යයෙන් පලවෙනි fit එකටම බෙහෙත් පටන් ගන්නේ නෑ. අඩු ගානේ EEG test එකක් එහෙම කරලා පටන් ගන්නේ. එහෙම නැතිනම් දෙවෙනි fit එක වුණාට පස්සේ. ස්නායු රෝග වෛද්‍යවරයෙක් Consultant Neurologist කෙනෙක්ට පෙන්නන්න කෝකටත්. ඔය කියන විදියට කලන්තයක් විතරක් නම් නම් fit එකක් නොවෙන්නනත් පුළුවන්. පොඩි උන්ට එන absence seizure කලන්තේ කියලා හිතන්න පුළුවන්. ඒත් EEG එකක් නැතුව හරි පස්සේ හරි plan කරන්නේ නැතුව බෙහෙත් දුන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ.
    EEG report ekak Gaththa, eka aulak neha kiuwa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    EEG report ekak Gaththa, eka aulak neha kiuwa

    කලන්තයක් ද ආවේ ෆිට් එක වගේ ද ?
    ඩොක්ට අහනවනේ කටින් සේම වගේ ආවද ගැහුනද දරදඩු උනාද අරව මේවා
    EEG එකට අහු වෙන්නේ ඒ ටෙස්ට් එක කරන වෙලාවේ ඔය ලක්ෂණ ආවොත් විතරයි නැතිනං ඉතිං නොර්මල්