වෛද්‍ය වෘත්තියේ කීර්තියත් අනතුරේ

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඉරිසියා කළා කියලා හම්බෙන දෙයක් නෑ. ළමයෙක් වත් දොස්තර කෙනෙක් කරන්න බලපන් උඹට බැරිවෙච්ච එකේ :lol::lol::eek::eek:
    උඹේ පොඩි පට්ටම් වෙච්ච හීන වලට උඹ පළිගන්න හදන්නෙ නිදහස් අධ්‍යාපනෙන්. මෙච්චරම සැරට රිද්දගත්ත එකෙක් දැක්කමයි:eek::eek:

    පුතා මට කවදාවත් දොස්තර හීනයක් තිබිලා නෑ.
    මම මගේ පොඩි එකෙක්වත් දොස්තර කෙනෙක් කරන්න නම් යන්නෙ නෑ.
    ඒකට හේතුව මට රිදුන එක තමයි.
    ඒත් ඒ මට දොස්තර වෙන්න බැරි වුන නිසා නෙවෙයි.:no::no::no:
    මොහොට්ටි එකේ චැනල් එක දාන්න අම්මගේ අතේ රුපියල් එක්දාස් දෙසීයක් නැතිව මාතර ඉස්පිරිතාලේ ට්‍රොලියක් උඩ මගේ තාත්තාව අනාතයෙක් වගේ දාලා තිබුන නිසා..:(
    උඹට තේරෙන්නේ නෑ පුතා ඒ විඳවීම..
    අදටත් මගේ තාත්තට හරියට ඇවිදින්න බැහැ.එයාගේ කකුලට බෙහෙත් කරන්න අන්තිමට තිබුන බයික් එක විකුණලා ඒ දොස්තර බල්ලට සල්ලි ගෙව්වේ අපි.:growl::sorry::sorry:
    ඊට පස්සේ තමයි ඒ මිනිහා තාත්තගේ BHT එක අතට ගත්තේ..:(:(:(

    නොදන්න පයි_වල් කතා කරන්න එපා.තොට තොගේ අම්මා අප්පා ගැන හැඟීමක් නැතිවුනාට මම ඊට වඩා වෙනස්.
    සමහර විට තොට තොගේ තාත්තව තවම හොයාගන්න බැරිව ඇති..:shocked::shocked::shocked:
    කමක් නෑ මචං..:lol::lol::lol:ශේප් එකේ අම්මාගෙන් අහගනින් කවුද උඹේ ඇත්ත තාත්තා කියලා..:yes::yes::yes:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර

    ඔබතුමා මොනවා උනත් අම්මා තාත්තා හොද වැදගත් පරිසරයක උස් මහත් කරපු කොල්ලෙක් බව පේනවා :):)

    උඹ ඉස්කෝලෙක් තුනේ පන්තියේ එකෙක් වගේ නේ. එක අම්මෙක් ළමයෙක් පාරෙ දාලා ගියා කියලා උඹ උඹේ අම්මටත් බනිනවද :eek::eek:

    අනික දැන් නිකන් ඉගෙන ගත්ත එකා අන්තිමට හරි උඹේ තාත්තව බැලුවා කෝටි 2 ක් වියදම් කරලා ඉගෙනගත්ත මනුස්සයෙක් නිකමට වත් උඹගෙ දුප්පත් තාත්තා දිහා හැරිලා බලයිද
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔබතුමා මොනවා උනත් අම්මා තාත්තා හොද වැදගත් පරිසරයක උස් මහත් කරපු කොල්ලෙක් බව පේනවා :):)

    උඹ ඉස්කෝලෙක් තුනේ පන්තියේ එකෙක් වගේ නේ. එක අම්මෙක් ළමයෙක් පාරෙ දාලා ගියා කියලා උඹ උඹේ අම්මටත් බනිනවද :eek::eek:

    අනික දැන් නිකන් ඉගෙන ගත්ත එකා අන්තිමට හරි උඹේ තාත්තව බැලුවා කෝටි 2 ක් වියදම් කරලා ඉගෙනගත්ත මනුස්සයෙක් නිකමට වත් උඹගෙ දුප්පත් තාත්තා දිහා හැරිලා බලයිද

    ඕකට උත්තරේ උඹට ලැබෙනවා අදිකාරම් මහත්තයාගේ Biography එක කියවපන්..
    එකේ හරිම ලස්සනට තියෙනවා නිදහස් අධ්‍යාපනය හරහා වෘත්තීය අවස්ථා ලබගත්ත එවුන්ගෙන් වෛද්‍යවරු කියන පිරිසගේ හැසිරීම කොයි වගේද කියලා.
    එයා කියන විදියට නිදහස් අධ්‍යාපනයට කලින් බිහිවුන දොස්තරලට සල්ලි හොයන්න ඕනෑ වුනේ නෑ.හැබැයි දැන් දොස්තර වෙන්නෙම ලෙඩ්ඩු සුව කරන සිහිනයකින් නෙවෙයි.
    සැප ජීවිතයක්,කාර් එකක්,හොඳ ගෙයක් වගේ අධම සිහිනයක් එක්ක.
    දෙමව්පියන් වුනත් ළමයාගේ මානසිකත්වය හදන්නේ එතෙන්ට...​
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    එළකිරියේ නෙවෙයි රටේ ඉන්න ගොඩාක් එව්නුත් මේකට බනින්නේ GMO එකේ එව්න් කියන කතාව අහලා විතරයි.ඔය එකෙක්වත් SAITM එකේ එවුන්ගේ කතාව ඇහුවේ නෑ.:eek::eek::eek:
    මේ රටේ කාලයක් තිබුනා සල්ලි නැති කම නිසා අකුරු වට කරලා පවුරු බැඳපු.
    නිදහස් අධ්‍යාපන පනත නිසා ඒක කඩලා දැම්මා.:yes::yes::yes:
    දැන් ඒ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන එන එවුන්ම සල්ලි වියදම් කරලා ඉගෙන ගන්න එවුන්ට අකුරු වටේ පවුරු බඳින්න හේතු හදාගෙන යනවා.:yes::yes::yes:
    මේක ගැන මීට කලින් කිරියේ අපි සැරට කතා කලා.
    ඇයි ලංකාවේ අනන්තවත් ඉංජිනේරු උපාධි පුද්ගලිකව දෙනවා.
    කෝ ඉන්ජෝ මැරෙන්න හදනවද..?:no::no::no::no:
    නෑනේ.
    උන් කියන්නේ එකම දෙයයි.කොහෙන ගත්තත් කමක් නෑ.ඇවිත් වැඩ කරලා බලමු කියලා.
    දොස්තරලට එහෙම කියන්න බෑ.:frown::frown::frown:
    උන්ට තියෙන්නේ තමන්ගේ ඒකාධිපති ගෝත්‍රය විනාශ වේවි කියලා බයක්.:lol::lol::lol:
    මොකද අද දොස්තරලා ඉන්නේ මේ රටේ වෙනම ග්‍රහ ලෝකයකින් පහල වුනා වගේ.:dull::dull:
    උන් ඉල්ලන ඉල්ලන දේ උන්ට දෙන්න වෙනවා.එහෙම දුන්නේ නැත්තම් ස්ට්‍රයික්.කිසිම රෝගියෙක්ට දොස්තරව ප්‍රශ්ණ කරන්න බැහැ.දොස්තරලා නිසා මැරෙන රෝගීන් ගැන කවුරුවත් බලන්නේ නැහැ.
    මෙන්න මේ ගෝත්‍රයට පහර වදින නිසයි උන් GMO එකෙන් පිට එකම දොස්තර කෙනෙක්වත් රටේ ඉන්නවට අකමැති.:yes::yes::yes:
    මේක මීට එහා ගිය මාතෘකාවක්.
    වෙලාව නාස්ති කරගන්න බැහැ.මම නම් කරන්න පුළුවන් හැමදේම කරනවා දොස්තර ගෝත්‍රයේ කටු කම්බි ගලවන්න.මොක්ද මගේ තාත්තා ඇක්සිඩන්ට් වෙලා අපමණ දුක් වින්දා ඔය බලු සත්තු නිසා.මට මැරෙනකම් තාත්තා විදපු දුක අමතක කරන්න බැහැ.ඕකුන්ගේ චැනල් එකේ සල්ලි ගෙවපු නිසා උණ හෙම්බිරිස්සාව හැදුනු එවුන් පහලොවක් විතර බලලා තමයි සල්ලි නොගෙවා ආපු කකුල කැඩුනු තාත්තව ඕකුන් බැලුවේ.
    මට කියන්න නම් දේවල් තියෙනවා.
    අද මේ රටේ විශාල ප්‍රමාණයක් මිනිස්සු දැන් දොස්තරලට එරෙහිව මානසිකව ශක්තිමත් වෙලා ඉන්නේ.:yes::yes:
    මම SAITM නෙවෙයි.තාත්තාව චැනල් කරන්න සල්ලි නොතිබුන මම ඕකට යන්නේ නෑනේ.:(:(:(:(හැබැයි දැන් මම උපාධිය තියෙන හා හොඳ රැකියාවක් කරන එකෙක්.:):):)මට දැන් තමයි පකේ දොස්තරලාගේ ගෝත්‍රයේ බලු වැඩ තේරෙන්නේ.:yes::yes::yes:

    1000%ක් සහතික ඇත්ත කතාව සහෝදරයා.. අපේ රටේ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙනගෙන අන්තිමට අහිංසකයටම අරික කාළකණ්නිම ජාතියක්.. අතරින් පතර හොඳ මිනිස්සු දෙතුන්දෙනෙක් ඉන්නවා.. ඒත් 99%ක් පජාති නිසා ඒ මිනිස්සුන් ව පේන්නෙ නෑ.. පේන්න දෙන්නෙත් නෑ.. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ රැකියාව කරන නිසා දන්න දේවල් වලින් දශමයක් වත් කියන්න අමාරුයි.. ප්‍රතිපත්තියක් විදියට ෆේක් හදාගෙන කැටයම් කපන්නෙ නැති නිසා ඒ වැඩේ කරන්නත් බෑ.. කොහොම උණත් දීපු උත්තරේට නම් යාළුවා රෙප් දීලා විතරක් මදි :):)
     
    • Like
    Reactions: Dennied

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    1000%ක් සහතික ඇත්ත කතාව සහෝදරයා.. අපේ රටේ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙනගෙන අන්තිමට අහිංසකයටම අරික කාළකණ්නිම ජාතියක්.. අතරින් පතර හොඳ මිනිස්සු දෙතුන්දෙනෙක් ඉන්නවා.. ඒත් 99%ක් පජාති නිසා ඒ මිනිස්සුන් ව පේන්නෙ නෑ.. පේන්න දෙන්නෙත් නෑ.. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ රැකියාව කරන නිසා දන්න දේවල් වලින් දශමයක් වත් කියන්න අමාරුයි.. ප්‍රතිපත්තියක් විදියට ෆේක් හදාගෙන කැටයම් කපන්නෙ නැති නිසා ඒ වැඩේ කරන්නත් බෑ.. කොහොම උණත් දීපු උත්තරේට නම් යාළුවා රෙප් දීලා විතරක් මදි :):)

    01.අපේ රටේ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙනගෙන..

    02.අතරින් පතර හොඳ මිනිස්සු

    03.99%ක් පජාති නිසා ඒ මිනිස්සුන් ව පේන්නෙ නෑ

    04.සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ රැකියාව කරන නිසා දන්න දේවල් වලින් දශමයක් වත් කියන්න අමාරුයි..​
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    salii gewaganda bari anathayo uda painawa ...... munge kathawa hariyata raje ewagen ena dotala nikan beth denawa wage .un isspirithalawaladi minisunta salakanne ballanta wage(bomayak).unge private chaneling centers walata giyama deyanta wage .issara kaale waydya wurthiya kiyanne harima guwrawanwitha rassawak.salli passe haba giye na
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ජේමිස්බන්ඩා007;18783116 said:
    [

    නෑ බන් මම ඩොකෙක් ලග තුන්ඩු ලියන එකෙක්.දවසෙ පඩියට වැඩ.කාල ඇදල ඉන්න තැනට මුන්ට බනින්න දෙන්න බැනෙ:(:(

    තොට මතකද බැල්ලිගෙ පුතෝ මේවා..?​

    ජේමිස්බන්ඩා007;17279634 said:

    මහත්තයගෙ පට්ටම් ටිකෙන් දැන් වැඩක් නැ මහත්තයො.මහත්තයා කිරියෙ කාටත් හෙලුව පෙන්නල ඉවරයිනෙ..එක ලස්සනයි කියන මිනිස්සුත් මෙතන ඉනන්වා.....මහත්තයා නිදහස් අධ්‍යාපනය ගොඩ නගන්නද මෙ කතා කරන්නෙ.......
    බම්බුව.....
    නිදහස් අධ්‍යාපනයෙන් හැදෙන්නෙ මහත්තයල වගෙ අයනම් මෙ රටට කරන අපරාධයක් ඔක පවත්ත ගෙන යන එක...
    අන්තිමට දාලා තියන මිම්මෙන් නම් මහත්යා ඔය දෙක සන්සන්දනය කරන්නෙ ... එකෙන්ම පෙනවා ඔය අණ්ඩුවෙන් ලැබුණූ උපාඬි ටික නිකන් කොල කැලි විතරයි....
    සමහර විට මහත්තයට පෙන්නන්න ඕන වෙන්න ඇත්තෙත් ඒ ටිකම වෙන්න ඇති....

    ජේමිස්බන්ඩා007;17292522 said:
    දැන් ඔබතුමා....දැන් කාටද රිද්දන්න කියල නෙද මෙක දැම්මෙ.....දැන් ඔබ තුමාම නෙද රිද්ද ගෙන තියෙන්නෙ..........

    තමන් අදහසක් කිවුවම කවුරුත් එකට එකග වෙන්නෙ නැනෙ.....එක ඉතින් ලොකෙ හැට:yes:

    ජේමිස්බන්ඩා007;17352409 said:
    මෙ මොන හුකෙ කතාද ? :angry: උඹ් වගෙ කුහකයො කියල හිතුවද අනිත් උනුත්.ඔය මොරටුවෙ ඉන්න උන් බොඩ් උස්සන් දුවනවා දැකල තියනවද වහපිය වහපිය කියල.තැන තියන එකා මොකටද කුහක කම් කරන්නෙ.

    මගුලක් තියාවි slmc එකෙන් විභහග .තාමත් සාකච්චා කරනවා අනුමැතිය ගන්න..
    අනික රට ඉන්න වුන් අපු ගමන් මෙහෙට ගන්නෙ නැ නෙ act 16 ලියන්න වෙනවා.ඩොකෙක් නම් මම කියන්න ඔන නැ නෙ පස්වෙන ගාන.

    තෝ එදා දුන්න ටෝක් ටිකත් එක්ක වරෙන් අදත්..
    මම පෙන්නන්නම් බහුතර බලය..:yes::yes::yes:

    කොහේ හරි වැලක් යන පැත්තට මැස්ස ගහලා පොර වෙන්න උඩුබුරුලන තොපේ උප්පත්තිය ගැනයි මට දැන් අවුල..
    මොකද,උඹ උඩුරුලන්න නම් ඉපදෙන්න ඕන කාට දාවද කියලා කියන්න ඕනෑ නෑනේ...?:lol::lol::lol::lol:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    එහෙමද...?:lol::lol::lol::lol:
    ඒ කියන්නේ උඹ ඉස්පිරිතාලෙක එක නයිටවත් ගහලා නැති එකෙක්..;);)
    නයිට ඕන නෑ.කොහේහරි ඕපීඩී එකකට ගිහින් බලපන්..
    උන්ගෙන් අහන්න ඕනත් නෑ..
    උන් කියන ඒවා නිකම් අහන් ඉදපන්..
    රටේ බහුතර බලය උඹට තේරේවි..
    අනික,
    උඹ මගේ රෙප් කැපුවට මේ කිසිම අදාලත්වයක් නැති කමෙන්ට් එකකට මට ලැබුන රෙප් වලින්ම බහුතර බලය ගැන ඉඟියක් ලැබනවා..:yes::yes::yes:

    පුතා,
    දැන් ඒ කාලේ ඉවරයි.දැන් දොස්තරටත් පොලොවේ පය ගහන්න වෙනවා.:angry::angry:

    උඹලට හිතට අමාරු ඇති දොස්තර හාමු සඳලුතලෙන් බහිද්දී..කරන්න දෙයක් නෑ...:yes::yes::yes:

    හරි..හරි..අඬන්න එපා දරුවෝ..
    අඬන්න එපා...;););)

    :lol::lol::lol::lol::lol:

    ඉස්පිරිතාලෙ වෛද්‍යවරු කියන්නෙ දිවැස් තියන කොටසක් නෙවේනෙ මචං. ලෙඩාගෙන් ප්‍රස්ණ කරලතමයි රෝගලක්ෂණ අඳුන ගන්නෙ, ලෙඩා කථාකරන්නෙ නැත්තං වෛද්‍යවරයටත් හරියට ඩියුටි එක කරන්න බැරිවෙනවනෙ. ඊලඟ පාර ඉස්පිරිතාලෙ යනකොට ලෙඩේගැන හොඳට දැනුවත්වෙලා යන්න, අර ජොයින්ට් එක වගේ:).

    නයිට ගැන කියන්න ඕනෙ මමත් ඩෙංගු හැදිල ඉන්දැද්දි හොඳ කට්ටක් කෑව, ඩොකා පැත්ත පලාතෙ ආවෙ නෑ, නර්ස් කෙනෙක් තමයි බෙහෙත් දුන්නෙ, කරගන්න දේකුත් නෑ, සිරාම සිද්ධිප පළවෙනි දවසෙම ටිකට් කැපුව, ඊලඟට ආයෙමත් ගිහින් ඇඩ්මිට් උනේ ඩෙංගුකියල
    :D
     
    තොට මතකද බැල්ලිගෙ පුතෝ මේවා..?​

    තෝ එදා දුන්න ටෝක් ටිකත් එක්ක වරෙන් අදත්..
    මම පෙන්නන්නම් බහුතර බලය..:yes::yes::yes:

    කොහේ හරි වැලක් යන පැත්තට මැස්ස ගහලා පොර වෙන්න උඩුබුරුලන තොපේ උප්පත්තිය ගැනයි මට දැන් අවුල..
    මොකද,උඹ උඩුරුලන්න නම් ඉපදෙන්න ඕන කාට දාවද කියලා කියන්න ඕනෑ නෑනේ...?:lol::lol::lol::lol:

    oya tika liuwe ubata nemene harako.:rofl:
    thota thiyenne janmanthara wairayak.
    owa ithin hoda karanna bari leda.
    thota ona deya thaniyama kota ganinin methanin ehata:lol::lol:
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඉස්පිරිතාලෙ වෛද්‍යවරු කියන්නෙ දිවැස් තියන කොටසක් නෙවේනෙ මචං. ලෙඩාගෙන් ප්‍රස්ණ කරලතමයි රෝගලක්ෂණ අඳුන ගන්නෙ, ලෙඩා කථාකරන්නෙ නැත්තං වෛද්‍යවරයටත් හරියට ඩියුටි එක කරන්න බැරිවෙනවනෙ. ඊලඟ පාර ඉස්පිරිතාලෙ යනකොට ලෙඩේගැන හොඳට දැනුවත්වෙලා යන්න, අර ජොයින්ට් එක වගේ:).

    මේක කැරට් අල උත්තරයක් පිට් එක..මේ කිව්ව කතාව කිසිසේත්ම ප්‍රායෝගික උත්තරයක් නෙවෙයි කියලා ඕනිම මොලයක් තියෙන එකෙක්ට තේරෙනවා.
    කතා නොකරන ලෙඩාටත් තිතට බෙහෙත් දෙනවා උගේ අතේ සල්ලි තියෙනවා නම්..
    දොස්තර කෙනෙක් කියන්නේ සල්ලි,පවුල් භේදයකින් තොරව රෝගියාට ප්‍රතිකාර කරන්න දිවුරුම් දීපු එකෙක්.
    මම උඹට ලිස්ට් එකක් කියන්නම් සල්ලි නැතිව උඹට මුණවත් බලන්න වෙන්නේ නැති දොස්තරලගේ.
    වෙලාවකසෙන්ට්‍රල් එකට ගිහින් අර ඉස්සරහ බෝඩ් එකේ තියෙන නම් කවුද රජයේ ඉස්පිරිතාල වල බෙහෙත් දෙන්නේ කියපන්..?
    හැබැයි උන් කවුරුත් ඉගෙන ගත්තේ හා එතෙන්ට ගියේ උඹයි මමයි වියදම් කල සල්ලි වලින්.නැත්තම් අපේ අම්මලා තාත්තලා ගෙව්ව බදු වලින්..​

    නයිට ගැන කියන්න ඕනෙ මමත් ඩෙංගු හැදිල ඉන්දැද්දි හොඳ කට්ටක් කෑව, ඩොකා පැත්ත පලාතෙ ආවෙ නෑ, නර්ස් කෙනෙක් තමයි බෙහෙත් දුන්නෙ, කරගන්න දේකුත් නෑ, සිරාම සිද්ධිප පළවෙනි දවසෙම ටිකට් කැපුව, ඊලඟට ආයෙමත් ගිහින් ඇඩ්මිට් උනේ ඩෙංගුකියල:D

    උඹ එක පාරයි..
    ඒ ගියපු වතාවත් ඇති උඹ පපුවට එකඟව කතා කරනවා නම්..
    උඹේ පපුව දන්නවා එතන වුනේ මොකද්ද වෙන්නේ මොකද්ද කියලා..
    ඇත්ත කියපන්..:yes::yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ජේමිස්බන්ඩා007;18790809 said:
    oya tika liuwe ubata nemene harako.:rofl:
    thota thiyenne janmanthara wairayak.
    owa ithin hoda karanna bari leda.
    thota ona deya thaniyama kota ganinin methanin ehata:lol::lol:

    ලෙඩෙක් මැරුනම දොස්තර සුනඛයොත් ලිස්සන්නේ ඔහොමයි..
    කෝ බං එදා උඹට තිබුන බලු නාදය අද ගොලු වෙලාද...?:confused::confused::confused:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    වෛද්‍ය වෘත්තියේ කීර්තියක් ඉතුරු වෙලා තිබුනද බන්?

    • [*]අහිංසක ගෑනු බිල්ඩින් වලින් පහලට දානකොට
      [*]බෙහෙත් ගන්න එන බඩ දරු අම්මලාගේ ඇග අත පත ගානකොට
      [*]වැසිකිලි වල කැමරා හයි කරලා ගෑනුන්ගේ නිරුවත බලනකොට
      [*]සත දහයේ බෙහෙත බහු ජාතික සමාගම් වල කොමිස් වලට රුපියල් සීයට දෙනකොට
      [*]චැනලින් කියල මිනිස්සුන්ගේ රීරි මාංසේ උරා බොනකොට
      [*]PP එකේදී සර් කියන්නයි ආණ්ඩුවේ ඉස්පිරිතාලේදී තමුසේ කියන කොටයි
    ඕක ඉතුරු වෙලා තිබුන නම් කියන්න බලන්න.

    රෝගීන් වෙනුවෙන් ඇත්තටම කැපවුන අතලොස්සක් වූ වෛද්‍ය දෙවිවරුන්ට මෙය අදාළ නොවේ.
     
    • Like
    Reactions: KingCM

    සැරට රිදේවි....:yes::yes::yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එහෙම උනොත් ඕකට ගියපු උන්ට තමා කෙල වෙන්නේ :oo::oo:

    edata unta waha bonna bane bn.edata rajayen unta mokakhari deyak karanna ona.apu unta gwitayak hadanna.
    eth othanin passewath oya modakama nawaththanna ona.naththam duk mahansi wela ape lamayi igenagena wadak wen na
     
    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    11218909_808778605887732_350675207366419770_n_zpsmteuhugs.jpg
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    මේක කැරට් අල උත්තරයක් පිට් එක..මේ කිව්ව කතාව කිසිසේත්ම ප්‍රායෝගික උත්තරයක් නෙවෙයි කියලා ඕනිම මොලයක් තියෙන එකෙක්ට තේරෙනවා.
    කතා නොකරන ලෙඩාටත් තිතට බෙහෙත් දෙනවා උගේ අතේ සල්ලි තියෙනවා නම්..
    දොස්තර කෙනෙක් කියන්නේ සල්ලි,පවුල් භේදයකින් තොරව රෝගියාට ප්‍රතිකාර කරන්න දිවුරුම් දීපු එකෙක්.
    මම උඹට ලිස්ට් එකක් කියන්නම් සල්ලි නැතිව උඹට මුණවත් බලන්න වෙන්නේ නැති දොස්තරලගේ.
    වෙලාවකසෙන්ට්‍රල් එකට ගිහින් අර ඉස්සරහ බෝඩ් එකේ තියෙන නම් කවුද රජයේ ඉස්පිරිතාල වල බෙහෙත් දෙන්නේ කියපන්..?
    හැබැයි උන් කවුරුත් ඉගෙන ගත්තේ හා එතෙන්ට ගියේ උඹයි මමයි වියදම් කල සල්ලි වලින්.නැත්තම් අපේ අම්මලා තාත්තලා ගෙව්ව බදු වලින්..​

    දොස්තර කෙනෙක් කියන්නෙ (මට තේරෙන විදියට )දැලිපිහියෙන් කිරිපැණි කන කෙනෙක්, මං අහල තියනව දොස්තරලට තර්ජන එහෙම තියනව සමහර ලෙඩ්ඩුන්ගෙන්, දොස්තරලත් සාමාන්‍ය ජීවිතයක් ගතකරන පිරිසක් නේ, ඒගොල්ලන්ගෙ රැකියාවට තියන කීර්තිය හින්ද නැත්තන් සමාජයේ ඒගොල්ලො සාමාන්‍ය මිනිස්සු විදියට ඉන්නෙ, හැබැයි බෞද්ධ මත දරන වෛද්‍යවරු අනික් අයට වඩා මානයෙන් වැඩියි කියල මම දැකල තියනව, මොනව උනත්පිටරට ගිහින් ඉගෙනගත්තු ඩොක්ටර්ලට වඩා අපේ රටේ ඉගෙනගත්තු වෛද්‍යවරු ලෙඩ්ඩුගැන වැඩිපුර හිතනව කියල මම දන්නව.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    වෛද්‍ය වෘත්තියේ කීර්තියක් ඉතුරු වෙලා තිබුනද බන්?

    • අහිංසක ගෑනු බිල්ඩින් වලින් පහලට දානකොට
    • බෙහෙත් ගන්න එන බඩ දරු අම්මලාගේ ඇග අත පත ගානකොට
    • වැසිකිලි වල කැමරා හයි කරලා ගෑනුන්ගේ නිරුවත බලනකොට
    • සත දහයේ බෙහෙත බහු ජාතික සමාගම් වල කොමිස් වලට රුපියල් සීයට දෙනකොට
    • චැනලින් කියල මිනිස්සුන්ගේ රීරි මාංසේ උරා බොනකොට
    • PP එකේදී සර් කියන්නයි ආණ්ඩුවේ ඉස්පිරිතාලේදී තමුසේ කියන කොටයි

    ඕක ඉතුරු වෙලා තිබුන නම් කියන්න බලන්න.

    රෝගීන් වෙනුවෙන් ඇත්තටම කැපවුන අතලොස්සක් වූ වෛද්‍ය දෙවිවරුන්ට මෙය අදාළ නොවේ.

    :yes::yes::yes:
     
    Similar threads