වෛද්‍ය ශිෂ්‍යයෙක් සිය දිවි නසාගෙන 😢

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,160
    2,374
    113
    පොතේ දැනුම කට පාඩම් කරන එකයි ,බුද්දිමත් බවයි කියන්නෙ දෙකක් කියල ඔප්පුවෙන කදිම අවස්තාවක්.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    බුද්දිමත් බවයි කියන්නෙ දෙකක් කියල ඔප්පුවෙන කදිම අවස්තාවක්.

    බුද්ධියේ වර්ග ගොඩක් තියෙනවා.
    ඔතෙන්ට අදාල වෙන්නේ emotions regulate කිරීම සම්බන්ධව ඇති බුද්ධිය. ඒකයි පොත් පාඩම් කරන එකයි අතරේ සම්බන්ධය මොකක්ද?

    මානසික සංවර්ධනයට ගොඩක්ම බලපාන්නෙන් ළමයෙක් පොඩි කාලේ හැදෙන වටපිටාවෙ. ඒක උගේ පාලනෙන් සම්පූර්න පරිබාහිර දෙයක්.

    උබලට ඉතින් කාගේ හරි මල මිනියක් උඩින් හරි උබලගෙ fragile ego එක බූස්ට් කර ගන්න තිබ්බොත් ඇති නේ?
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,160
    2,374
    113
    බුද්ධියේ වර්ග ගොඩක් තියෙනවා.
    ඔතෙන්ට අදාල වෙන්නේ emotions regulate කිරීම සම්බන්ධව ඇති බුද්ධිය. ඒකයි පොත් පාඩම් කරන එකයි අතරේ සම්බන්ධය මොකක්ද?

    මානසික සංවර්ධනයට ගොඩක්ම බලපාන්නෙන් ළමයෙක් පොඩි කාලේ හැදෙන වටපිටාවෙ. ඒක උගේ පාලනෙන් සම්පූර්න පරිබාහිර දෙයක්.

    උබලට ඉතින් කාගේ හරි මල මිනියන් උඩින් හරි උබලගෙ fragile ego එක බූස්ට් කර ගන්න තිබ්බොත් ඇති නේ?
    යකෝ මොන බුද්ධිය තිබුනත් වැඩක් තීද කියපන් suicide කරගන්නවනන් , අනේ උබලගෙ පකේ බුද්ධිය , උබ කියන බුද්ධියේ අනික් වර්ග කිසිම දෙයක් වැඩක් නෑ උට ජීවත් වෙන්න self confidence එකක් නැත්නන්.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    දැං ඉන්න එවුන්ට තියෙන ප්‍රශ්න

    Shame Facepalm GIF by MOODMAN
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    පොතේ දැනුම කට පාඩම් කරන එකයි ,බුද්දිමත් බවයි කියන්නෙ දෙකක් කියල ඔප්පුවෙන කදිම අවස්තාවක්.
    මේ දෙකෙ නම් සම්බන්ධයක් නෑ බං. ඕනතරම් බුද්ධිමත් අය ඉන්නවා සියදිවි හානි කරගත්ත. මොලේ කෙමිකල් රියැක්ෂන් එක එක්කෙනාට බලපාන විදි වෙනස්.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,808
    16,709
    113
    තාත්තත් දොස්තර කෙනෙක් වෙලා... සංසාරේ තමයි....

    ගොඩක් මනෝවෛද්‍යවරු ගැන උනත් කතා කරලා වැඩක් නෑ
    කඩදාසියක් එල්ලගෙන හිටියට මහ වසලයො ටිකක් ඉන්නේ
    ඌ එක්ක කතා කරාම පිස්සු වැඩි කරලා ඔළුව අවුල් කරලා ගෙදර එවනවා 😄
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    යකෝ මොන බුද්ධිය තිබුනත් වැඩක් තීද කියපන් suicide කරගන්නවනන් , අනේ උබලගෙ පකේ බුද්ධිය , උබ කියන බුද්ධියේ අනික් වර්ග කිසිම දෙයක් වැඩක් නෑ උට ජීවත් වෙන්න self confidence එකක් නැත්නන්.

    suicide කරගන්න එක උබට මෝඩ වැඩක් වගේ තමයි පේන්නේ. *සාමාන්‍ය* මනුස්සයෙක්ට එහෙම තමයි. මොලේ neurotransmitters වෙනස් වෙලා, brain chemistry එක වෙනස් වෙලා, severe depression තත්වයේ ඉන්න කෙනෙක්ට ඕක ඔයිට වැඩිය වෙනස්.

    self confidence my ass 🤣

    යකෝ ඉදලා ඉදලා කරගන්නම දෙයක් නැති තැන තමයි උන් සියදිවි හානි කර ගන්නේ. Chronic Pain එකකින් 24/7 ජීවත වෙන මනුස්සයෙක් වේදනාව ඉවසගන්න බැරුව ඒකෙන් මිදෙන්න සිය දිවි හානි කර ගන්නවා වගේ තමයි.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    යකෝ මොන බුද්ධිය තිබුනත් වැඩක් තීද කියපන් suicide කරගන්නවනන් , අනේ උබලගෙ පකේ බුද්ධිය , උබ කියන බුද්ධියේ අනික් වර්ග කිසිම දෙයක් වැඩක් නෑ උට ජීවත් වෙන්න self confidence එකක් නැත්නන්.
    Exam stress එකත් එක්ක ඔවා ඔළුවට එන්නේ නැහැ හම්මෝ.
     
    • Like
    Reactions: Yin And Yang

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    යකෝ මොන බුද්ධිය තිබුනත් වැඩක් තීද කියපන් suicide කරගන්නවනන් , අනේ උබලගෙ පකේ බුද්ධිය , උබ කියන බුද්ධියේ අනික් වර්ග කිසිම දෙයක් වැඩක් නෑ උට ජීවත් වෙන්න self confidence එකක් නැත්නන්.
    යැයි යැයි යැයි තමා
     
    • Like
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,839
    113
    එකමත් එක රටක
    @AnuradhaRa , මූ තව හොදයි නේ යකෝ . .
    මුගේ ABCD තියනව කිව්වට , හැමදාම suicide කරන්න plan කර කර හිටියට මූ නම් බල්ලෙක් පුසෙක් නිසා ඔහොම වෙන්නේ නෑ කියලා ෂුවර් . :rofl:
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    Apooo GON wesige putha... AAA k BIO ganna kochchara nam mahansi wenawada.. Thota me wenakan Rajayen wiydam karapuwath aparade wesige putha.. apayatama PAla
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    පොතේ දැනුම කට පාඩම් කරන එකයි ,බුද්දිමත් බවයි කියන්නෙ දෙකක් කියල ඔප්පුවෙන කදිම අවස්තාවක්.
    It doesn't matter. he can't understand his situation because it was his mental health that was declined with severe depression. Depressed people can't make rational decisions or make the points of so-called intelligent people's views.