වෛද්‍ය ශිෂ්‍යයෙක් සිය දිවි නසාගෙන 😢

slug_cat

Active member
  • Aug 10, 2024
    147
    233
    43
    මේක නන් අනිවා කොලු සීන් එකක්. අපේ එකෙකුත් කොච්චියට පනින්න ගියා උට උගේ යාලුවය කැමත්තක් හිතුනට පස්සෙ... අනිවා අර අඩපු අනිත් එකා තමා මුගෙ පාට්නර්. මුගෙ තාත්ත ඕක කියන්න ලැජ්ජ හින්ද තමා බල්ල පිටින් දාන්න ඇත්තෙ

    IMG_20250808_185938.jpg

    😂😂
    ------ Post added on Aug 8, 2025 at 7:00 PM
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,026
    9,356
    113
    Microsoft
    බල්ලො හදන්න එපා. ඉබ්බෝ හදන්න. ඉබ්බ මැරෙන්න කල් යනවා. මේක විහිළුවක් වගේ පෙනුනට සමහර අයට තමන්ගේ සුරතල් සතා මිය යන එකක් දරාගන්ඩ අමාරුයි. :(
    etakota ibba thani wenawa neda? eka mara aparadayak. ita passe u thaniyema jiwath wenna danne nane.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    සතෙක් දරුවෙක් වගේ හැදුව එකෙක්ට තමා ඒක තේරෙන්නෙ. අපේ ගෙදර දරුවෙක් වගේ හදපු පූසා නැතිවෙලා සතියක් විතර මට කන්නවත් බැරුව හිටියා. කන්න හිතෙන්නෙ නෑ, නින්ද යන්නෑ, නාගන්නවත් බෑ වතුර ඔලුවට වැටෙනකොට පිච්චෙනවා වගේ, අඩුම ෆිල්ම් එකක්වත් බලන්න බෑ. සික් ලීව් දාලා පැත්ත වැටිලා හිටියෙ. ඌ වෙනුවෙන් දානෙකුත් පන්සලට ගිහින් දීලා, අටපිරිකරක් එහෙමත් වනවාසී හාමුදුරු කෙනෙක්ට පූජා කරලා හෙන අමාරුවෙන් සති දෙකකට විතර පස්සෙ රිකව උනේ. ඒ උනාට තාම මතක් වෙද්දි පපුව කඩන් යනවා වගේ වෙලාවකට 💔😢
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේ ෆොටෝ එකේ උගේ ඇස් දෙකේත් අමුත්තක් පේනවා, මට පේන හැටිද දන්නේ නෑ
     
    • Like
    Reactions: kinkon