වෛද්‍ය සාෆි සහබ්දීන්
අපිට ජාතිවාදය කවදාවත් තිබ්බේ නෑ දහම්පාසල් ආව ළමයින්ට පාලි ඉගැන්නුවේ මගේ සීයා. මම සිංහල වටපිටාවකින් ආව මනුස්සයෙක්
පාර්ලිමේන්තුවේ සුදු ඇදගත් අයට වඩා මනුස්සකන් ඔහුගෙන් දැක්කා
සිදු වූ ප්‍රශ්න එක්ක මේ රටෙන් මුලින්ම යන්න ඕනෙ මම. ඒත් මම ගියේ නෑ. මම මේ රටට ආදරෙයි..
ලැජ්ජයි සිංහලු ............................ ලැජ්ජයි .............
------ Post added on May 22, 2024 at 12:08 PM
Last edited:
