වෛද්‍ය ෂාෆිගේ පසු කතාව

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113


    වෛද්‍ය සාෆි සහබ්දීන්
    🔴
    කුරුණෑගල මට විරුද්ධව පැමිණිලි දාපු අම්මල දැන් මගෙන් සෙසේරියන් සැත්කම් කරනවා.... මගෙන් සමාව ඉල්ලනවා.
    🔴
    පාදෙනියගේ දෙවැනි බබත් අරන් දුන්නේ මම
    අපිට ජාතිවාදය කවදාවත් තිබ්බේ නෑ දහම්පාසල් ආව ළමයින්ට පාලි ඉගැන්නුවේ මගේ සීයා. මම සිංහල වටපිටාවකින් ආව මනුස්සයෙක්
    🔴
    මදූෂ් එක්ක එකට කාල බීලා හිරේ හිටියේ
    පාර්ලිමේන්තුවේ සුදු ඇදගත් අයට වඩා මනුස්සකන් ඔහුගෙන් දැක්කා
    🔴
    මේ රටෙන් යන්න පාස්පෝට් පෝලිම් වල ඉන්න තරුණ අය දැක්කම දුකයි
    සිදු වූ ප්‍රශ්න එක්ක මේ රටෙන් මුලින්ම යන්න ඕනෙ මම. ඒත් මම ගියේ නෑ. මම මේ රටට ආදරෙයි..


    ලැජ්ජයි සිංහලු ............................ ලැජ්ජයි .............
    ------ Post added on May 22, 2024 at 12:08 PM
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    okata full script eka haduwe wimal weerawansai uge yaluwa kurunegala hospital eke director thatta wesige puthai, athana menatha rathana kaha redi porawa gaththu ganayai, paper repoter huththige puthai
     
    • Like
    Reactions: Asmodeus and fdk

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    මේ shops දෙකම පොරගේ ..

    View attachment 230281

    View attachment 230282
    සාමාන්‍යයෙන් ස්පෙශලිස්ට් කෙනෙක් ඔය වගේ ෂොප් දෙකක් තුනක් දාන එක මැජික් එකක් නෙවෙයි බං. උංට උංගේ වෘතිය ඇතුලේ සල්ල හොයන්න පුළුවන්.
     
    • Like
    Reactions: Jack_Sparrow

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    පොරගෙ නඩුව තියෙන්නේ කෝටි 44ක් ආව විධිය කියන්න බැරි උන එකටනේ. ආයේ සෙම් සිද්දියට අලුත් නාට්ටියක් පෙන්නන යන්නේ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    සාමාන්‍යයෙන් කොළඹ ඉන්න හැම ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවම වගේ උපයාගත්ත විදිහ කියන්න බැරි සල්ලි තියනවා.
    ඒක උං කරන්නේ ටැක්ස් වලින් බේරෙන්න. චැනලින් සෙන්ටර් හෝ හොස්පිටල් වලින් බිල් එකට ගන්න සල්ලි වලට අමතරව සමහර ඔපරේෂන් වලදි, ටෙස්ට් වලදි වගේ උං සල්ලි කෙලින්ම අතට ගන්නවා. ඒවා හොස්පිටල් එක හරහා නෙවෙයි යන්නේ. ඒවා උපයා ගත්ත විදිහ කියන්න බෑ. ඒ කියන්නේ කලු සල්ලි.