වෛද්‍ය ෂාෆිගේ සිද්ධිය මුල සිට රටටම

shenat

Well-known member
  • May 13, 2007
    58,712
    87,100
    113
    ආශ්චර්යමත් රටක
    හෙක් හෙක් හෙක්... මේ ආගියු කරල තියෙන විදිහෙන්, හෑලි ලියල තියෙන විදිහෙන් හොදටම පේනවා බලන එකෙක්ට

    හොදම එක යට තියෙන්නෙ...












    වැරද්දක් උනාම සමාව ගන්න කොන්ද පන තියෙන්න ඕනේ... අර පැතුම නම් සමාව ගත්තා.. උබ ඒකෙ තියෙන තරහටත් එක්ක කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හැමෝටම බැන බැන යන එක කරන්නේ

    ps: you asked for this 💁‍♂️

    ඉතින් මොකක්ද ඕකෙන් කියන්නෙ?
    සමාව ගන්න මොකක්ද කරල තියෙන වරද?

    මං කලින් කියපු එකෙයි මේකෙයි කොන්ෆ්ලික්ට් එකක් තියෙන්නෙ කොතනද? 😹😹
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    @2osama පොන්න බයියෝ වරෙන් තොපේ හපන්කම් බලන්න.

    මම කිව්වෙ නැතත්, මම ෂාෆි වැරදියි කිව්ව කියලා පෙන්නන්න මම දාපු පෝස්ට් එකකුත් උස්සගෙන වරෙන් 🤣🤣
    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:
    🤣🤣🤣🤣🤣🤞
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,069
    4,625
    113
    we as a nation should be ashamed of many things,

    kiliing premakirthi de alwis
    shafi incident
    burning the jaffna library and starting a useless war with the tamils,, lets accept that we treated them very badly for some time