වෛද්‍ය සභාවේ හෙලුව

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වෛද්‍ය සභාවේ හෙලුව

    මහාචාර්ය නිලන්තිද සිල්වා,වෛද්‍ය සභාවේ ඉහලම සාමාජිකාවක්,සභාපති කෙනෙක් නැති නිසා ඇය තමයි වෛද්‍ය සභාවේ බලවත්ම තැනැත්තිය.
    ඒ වගේම හේමාස් රෝහලේ අධ්‍යක්‍ෂක තනතුරක් හොබවනවා.හේමාස් ජාලය තමයි ලංකාවට ඖෂධ ගෙන්නන ප්‍රධාන සමාගම.
    නිලන්ති මහත්මිය රාගම විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරියක්.ඇගේ සැමියා තමයි වෛද්‍ය මහාචාර්ය රන්ජිත් වික්‍රමසිංහ.එතුමා ප්‍රජා සෞඛ්‍ය අංශයේ අංශ ප්‍රධානියා.ඒ වගේම ශ්‍රවනය හා කථනය සම්බන්ධ පරීක්ෂණ වල නියැලෙන්නෙක්.
    රාගම ශ්‍රවණ හා කථන පාඨමාලාවට විබාග අසමත්, කලා විෂය මාල වලින් උසස් පෙළ හැදෑරු සිසුවියන් 40 ක් (සියල්ල මුස්ලිම්) බදවාගෙන කියල පහුගිය කලේ ලොකු චෝදනාවක් ගියා.
    බලන්න මේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ද වෙන අපුරුව.
    ඔබ හිතනවද වෛද්‍ය සභාවක් කියන එකෙන් සාෆි නෙමේ රිෆ්සි නෙමේ කිසිම ගැටලුවකට සාධාරණයක් වෙයි කියලා
    search

    Copied
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රාගම ශ්‍රවණ හා කථන පාඨමාලාවට විබාග අසමත් කළා විෂය මාල වලින් උසස් පෙළ හැදෑරු සිසුවියන් 40 ක් (සියල්ල මුස්ලිම්) බදවාගෙන කියල පහුගිය කලේ ලොකු චෝදනාවක් ගියා.




    Source ?
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රාගම ශ්‍රවණ හා කථන පාඨමාලාවට විබාග අසමත් කළා විෂය මාල වලින් උසස් පෙළ හැදෑරු සිසුවියන් 40 ක් (සියල්ල මුස්ලිම්) බදවාගෙන කියල පහුගිය කලේ ලොකු චෝදනාවක් ගියා.




    Source ?

    පත්තරයක් බලපන් නිව්ස් එකක් බලපන්
    මොක්කුද බන් උබලා
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    රාජ්‍ය ආයතනයක තනතුරක් දරන ගමන් පුද්ගලික ආයතනයක අධ්‍යක්ශ තනතුරක් දරන්න පුලුවන් ද.
    Conflict of interest
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    සහරාන් පුපුරවන්නේ නැතුව හිටියනම් අපිට මේවා එලි නොවෙන්න තිබ්බා අපේ බෙලි කැපිලා යනකන්ම්