වෛද්‍ය සභාවේ හෙලුව
මහාචාර්ය නිලන්තිද සිල්වා,වෛද්‍ය සභාවේ ඉහලම සාමාජිකාවක්,සභාපති කෙනෙක් නැති නිසා ඇය තමයි වෛද්‍ය සභාවේ බලවත්ම තැනැත්තිය.
ඒ වගේම හේමාස් රෝහලේ අධ්‍යක්ෂක තනතුරක් හොබවනවා.හේමාස් ජාලය තමයි ලංකාවට ඖෂධ ගෙන්නන ප්‍රධාන සමාගම.
නිලන්ති මහත්මිය රාගම විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරියක්.ඇගේ සැමියා තමයි වෛද්‍ය මහාචාර්ය රන්ජිත් වික්‍රමසිංහ.එතුමා ප්‍රජා සෞඛ්‍ය අංශයේ අංශ ප්‍රධානියා.ඒ වගේම ශ්‍රවනය හා කථනය සම්බන්ධ පරීක්ෂණ වල නියැලෙන්නෙක්.
රාගම ශ්‍රවණ හා කථන පාඨමාලාවට විබාග අසමත්, කලා විෂය මාල වලින් උසස් පෙළ හැදෑරු සිසුවියන් 40 ක් (සියල්ල මුස්ලිම්) බදවාගෙන කියල පහුගිය කලේ ලොකු චෝදනාවක් ගියා.
බලන්න මේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ද වෙන අපුරුව.
ඔබ හිතනවද වෛද්‍ය සභාවක් කියන එකෙන් සාෆි නෙමේ රිෆ්සි නෙමේ කිසිම ගැටලුවකට සාධාරණයක් වෙයි කියලා
Copied

Last edited: