වෛරසය පැතිර යාම පාලනය

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වෛරසය පැතිර යාම පාලනය

    යුරෝපා සංගමයට අයත් රටවලින් මෙරටට පැමිණ සිටි සංචාරකයන් යළි ආරක්ෂිතව මව් රටවලට යොමු කිරීමට ලක් රජය ගත් ක්‍රියාමාර්ග යුරෝපා සංගමය ඇගයීමට ලක් කර ඇත.

    එම සංගමයට අයත් රටවල තානාපතිවරු ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ ප්‍රධානි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ඊයේ (08 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවත්වූහ.

    එහිදී ලක් රජය වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගද යුරෝපා සංගමය ඇගයීමට ලක්කර තිබේ.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638

    කොරෝනා සහමුලින්ම මර්දනය කරන අයුරු පෙන්වන හිරු අවුරුදු කුමරි සෙල්ලම අද රැ8ටලු
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    යුරෝපා සංගමයට අයත් රටවලින් මෙරටට පැමිණ සිටි සංචාරකයන් යළි ආරක්ෂිතව මව් රටවලට යොමු කිරීමට ලක් රජය ගත් ක්‍රියාමාර්ග යුරෝපා සංගමය ඇගයීමට ලක් කර ඇත.

    එම සංගමයට අයත් රටවල තානාපතිවරු ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ ප්‍රධානි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ඊයේ (08 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවත්වූහ.

    එහිදී ලක් රජය වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගද යුරෝපා සංගමය ඇගයීමට ලක්කර තිබේ.

    kabarayage gedra KABARAYA TALAGOYA KARANNE NATHUWA BANE.
    sinhaLE un modaine. 2500 labba ne,
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    What about their statement regarding pardon to sunil ratnayake
    What about EU sponsored Geneva resolution
    What about …..
    International Conspiracy-gomanpila and garawansa
    suddenly EU became good when they praise govt but criticize and becometraitors and conspirators