වෛරස්‌ ගාර්ඩ් එක ටෙස්‌ට්‌ කරගන්න....

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
වෛරස්‌ ගාර්ඩ් එක ටෙස්‌ට්‌ කරගන්න....

ඔයාලගේ antivirus software එක හොඳයිද නැද්ද කියලා බලන්න.
ඔන්න තියනවා කරන විදිහ....

01- Notepad open කරගන්න....

02- යටින් තියන script එක copy - paste කරගන්න.
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

03- VIRUS-TEST.txt ලෙස save කරගන්න.

04- ඔයාලගේ antivirus software එකෙන් ඕක scan කරලා බලන්න

අහුවෙනවද කියලා.අහුවුනොත් හොඳ virus guard එකක්.

 
  • Like
Reactions: dilrasan and LC1989

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
onrih.jpg
 

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    owa igena gaththe chu dana kale bn....mama ubata wena code ekak dennada?virus ekak newei athal ekak ganna puluwan....