වෛරස් කියලා සැකයිද??? famous antivirus 23 කින් scan කර ගනිමු

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
වෛරස් කියලා සැකයිද??? famous antivirus 23 කින් scan කර ගනිමු

ඔබේ computer එකේ ඇති සැක files famous antivirus 23 කින් scan කර ගනිමු

අපි හැම දෙනාටම තියන problem එකක් තමයි email attachment වල එන සමහර files virus එකක් ද කියලා sure නැති එක.සමහර වෙලාවට ඒ files අපේ virus guard එකට අහුවෙන්නෙ නති වෙන්න පුලුවන්.හොදම දේ තමයි open කරන්න කලින් ඒක virus එකක්ද නැද්ද කියල හරියටම දැනගන්න එක.

ඒකට හොදම ක්‍රමය තමයි අපිට සැකසහිත file එකක් මේ site එකට අප්ලෝඩ් කරලා ස්කෑන් කරගත්ත හැකියි.:)

මේකෙන් හොද antivirus software 23 කින් scan වෙනව file එක.:rolleyes:

untrust web site එකක් උනත් scan කරන්න පුලුවන්


http://scanner.novirusthanks.org/index.php

3.jpg


4.jpg


මෙ මම scan කරපු screen shot එකක්
2.jpg


:nerd::nerd:

If u like this post add me a rep++ :rolleyes:
 
Last edited:

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හොද පොස්ට් එකක් බ්‍රෝ
    හරියට වටිනවා
    රෙප්+