වෛරස් කියලා සැකයිද??? famous antivirus 23 කින් scan කර ගනිමු
ඔබේ computer එකේ ඇති සැක files famous antivirus 23 කින් scan කර ගනිමු
අපි හැම දෙනාටම තියන problem එකක් තමයි email attachment වල එන සමහර files virus එකක් ද කියලා sure නැති එක.සමහර වෙලාවට ඒ files අපේ virus guard එකට අහුවෙන්නෙ නති වෙන්න පුලුවන්.හොදම දේ තමයි open කරන්න කලින් ඒක virus එකක්ද නැද්ද කියල හරියටම දැනගන්න එක.
ඒකට හොදම ක්රමය තමයි අපිට සැකසහිත file එකක් මේ site එකට අප්ලෝඩ් කරලා ස්කෑන් කරගත්ත හැකියි.
මේකෙන් හොද antivirus software 23 කින් scan වෙනව file එක.
untrust web site එකක් උනත් scan කරන්න පුලුවන්
http://scanner.novirusthanks.org/index.php
මෙ මම scan කරපු screen shot එකක්

If u like this post add me a rep++

Last edited: