වෛරස්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    වෛරස් වලට පණ තියෙනවද ? නැද්ද ?
    ජීව විද්‍යාවෙදි උගන්නන්නෙ වෛරස් කියන්නෙ අජීවී දෙයක් හැටියට
     
    • Like
    Reactions: hmhm95

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    According to the online Merriam-Webster Dictionary, life is “an organismic state characterized by capacity for metabolism, growth, reaction to stimuli, and reproduction.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    ජීවින් හැටියට ගැනෙන්ඩනං, ඒව පරිවෘත්තිය සිදු කරන්ඩ ඕන. වර්ධනය වෙන්ඩ ඕන. බාහිරෙන් එන උත්තේජනයන්ට සංවේදී වෙන්ඩ ඕන. තව අය බෝකරන්ඩ ඕන
    මේවයින් එකක් හරි කරන්නැත්තං එයා ජීවියෙක් හැටියට ගැනෙන්නෙ නෑ..
    සරලම කුඩාම ජීවිය හැටියට සැලකෙන්නෙ ඒක සෛලික බැක්ටීරියාවන්. මේවට මොලයක් නෑ. අපිට වගේ හෘදය වස්තුවක් නෑ..
    තියෙන්නෙ එක සෛලයයි. ඔක්කොම දේවල් සිද්ද වෙන්නෙ මේක ඇතුලෙ


    cellprokaryote6.gif
     
    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Pana thiyanawada nadda kiyala nam danne na Habaii wargaya bo karanna nam eyalata Jewayak thiyenna oni neda Mama danneth na Bump
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    Pana thiyanawada nadda kiyala nam danne na Habaii wargaya bo karanna nam eyalata Jewayak thiyenna oni neda Mama danneth na Bump

    වෛරස් ඇක්ටිව් වෙන්නෙ, තමන්ගෙ වර්ගය බෝකරගන්නෙ, වෙනම සතෙක්ගෙ ශරීරයකට ඇතුලු වුණාමයි. එයාල කරන්නෙ තමන්ගෙ ඩීඑන්ඒ ඒ ශරීරය තුලට ඇතුළු කරන එක. ඊට පස්සෙ ඒ ඩීඑනඒ වලට පලුවන් අවශ්‍ය අමුද්‍රව්‍ය, ඒ අලුත් ශරීරයෙන් හොයාගෙන වර්ධනය වෙන්ඩ :shocked:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹට බයෝ වෙපන් එකක් හදන්න පුළුවන්නම් මොනා වෙන බයෝවෙපන් එකක්ද හදන්නෙ :) :) :)
    අවංකව කියපං... :yes: :yes: :yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉබෝලා හැදුනාම ඔහොම තමා බන් ආයුශ කොටයි ;)