වෛරිපාලනය

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
වඳුරඹ වේදිකාව ගිනි තියාගත්තේ ඒ
අයමයි.. ප්රචාරක වාසි ගන්නයි..

පොදු අපේක්ෂක මෛත්රිපාල සිරිසේන මහතා සහභාගී වීමට
නියමිතව තිබූ වඳුරඹ රුස්වීමේ වේදිකාව ගිනි තබා ඇත්තේ එහි
සංවිධායකයන් විසින්ම බව නියෝජ්ය ඇමති නිශාන්ත
මුතුහෙට්ටිගම කියයි.
‘මම ජනාධිපතිතුමගෙ අතිජාත ගොලයා. ඒ
නිසා මගේ දේශපාලනයට මඩ ගහන්න විපක්ෂය උත්සාහ
කරනවා. අපි සාමකාමී මිනිස්සු. අපි ළඟ අයුධ නෑ.
සිරිසේන මහත්තයාගේ කණ්ඩායමක් ඒ ගොල්ලන්ට ප්රචාරය
ගන්න ඒ අයම ගිනි තියාගෙන අපිට චෝදනා කරනවා. ඒ
පිරිස් මගේ වඳුරඹ කාර්යාලයකුත් කඩලා. නිකරුනේ මට මඩ
ගහන්න එපා. මං ඔය සිද්ධියට සම්බන්ද නෑ’ යයිද ඔහු
අදහස් පල කලේය.
 
Last edited: