වොක්ස්වැගන් මතකය

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔන්න ඔහොමලු අපේ රට සංවර්ධන මාවතකට ගෙනගියේ...


    මහින්ද කරපු ටික විතරයි අන්තිමේදී ඉතුරු උනේ. මුන් වෙනසක් කියලා කරේ යාපනේ දෙමළුන්ට ආයෙත් දුන්න එකයි , හමුදා බුද්දි අංශේ නිලධාරින් හිරේ දාපු එකයි, මහා ජාතීන්ගේ තැන සුළු ජාතියට දීලා , මහා ජාතිය සුළු ජාතිය කරපු එකයි.


    :yes::yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    "අපිනම් චන්දෙ දුන්නෙ මයිත්රීව ගේන්න නෙමෙයි මහින්දව එලවන්න ඒක නිසා ඕවට වගකියන්න අපිට බෑ."

    මහා ගණිතඥ ගාසා
    ක්‍රි:ව 2016

    :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Anik eka thama PACHA RANAVAKA... :lol: uoo dan TV eke pennaneth na.
    මිනිහගෙ කාලෙ ඉවරයි අවලමේ ගිහින් අහිසක කොල්ලෙක් සදාකාලිකව විනාශ කරල දැම්මට පස්සෙ ඒකගෙ පිරුවට ගැල උනා.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    "අපිනම් චන්දෙ දුන්නෙ මයිත්රීව ගේන්න නෙමෙයි මහින්දව එලවන්න ඒක නිසා ඕවට වගකියන්න අපිට බෑ."

    මහා ගණිතඥ ගාසා
    ක්‍රි:ව 2016

    අයියෝ අපරාදෙ මහින්දව එලවල සීලරතන උන්නාන්සෙ ගේන්න තිබ්බෙ,
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    Anik eka thama PACHA RANAVAKA... :lol: uoo dan TV eke pennaneth na.

    ane mnd bn.un sinhala in wenuwen penee innawa kiyl awe.u dan me dewal gena sadde ne.gammanpila witharai dn ehitapu ungen sinhala aya gena katha dn krnne.eeye patta katha tikakui niyama thark tikakui derene aluth parlimenthuwedi miniha kiwwa sumandirant.balhn eka puluwn nm.