Adooo ara CASIO ekak matath thibba
Shishathwe pass wunahama gedarin aran dunne.
AL wenakan damma eka
උබ ලකී බන්, මට ඕක හම්බ උනේ 9 අන්තිම වගේ, මම 23 වෙනකන් බැන්දෙ ඒක බන්


ඔව් මචන්, ඒක නම් ඇත්ත, මට ස්මාට් වොච් සෙට් උනේ නැ තාම .. ආසාවනේ බන්![]()
kohenda ban gaththe meka?
kiyak unada?
mata mehe model eka dapan.
ebay eken nam gaththe link eka evanna.
Yaluwek Dunne bung.ebay tiye
ai ban 23n bande ?
kalin wadi nadda ?
Dan lamainuth athi neda ubata![]()
මටත් ස්මාට් වොච් එකක් ගන්න නම් ආස්ස්වක් තියෙනවා තාම හොද එකක් සෙට් උනේ නෑ.. හොද එකක් සෙට් උනොත් මටත් කියපන්..
