වොච් පිස්සෝ වරෙල්ල

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    ගත්ත මුල්ම දවස්වල ස්මාට් ‌ වොච් ඒක දාගෙන හිටියා. සතියක් විතර යද්දි පට්ට කරදරයි වගේ දැනුනා. දැන් ඒලියට බහිද්දි විතරයි
     

    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    Eliyata yaddi witharai
    Office or smart casual nam silver eka
    Nattam rubber eka

    Gshock එක බැන්දහම සති දෙකකට තුනකට පාරක් ගලවන්නෙ
    Mokakda model eka g shock
    ------ Post added on May 13, 2023 at 10:07 PM
     

    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    GA100-1A1 - අවුරුදු 6 ක් වෙනව.
    මගේ ගාව තියනවා GA110C-1A.
    2011 ගත්තෙ. තාම සුපිරියට වැඩ කිසි අව්ලක් නෑ.
    ගගේ මුහුදේ හැම තැනම දාලා තියනවා