
ඔය 737 පයිලට් ලාව troll කරන්නේ ...Passengers la nathi nisama hodai. Passengers la hitiya nam ammata siri wenne![]()
Ask loku hamuduruwo also he will do the plane thingAsk a 737 to do it![]()
MC21 russian built passenger airplane eka namut, engines US made (whitney and pratt). oya engines walin tama oya weda danne. eth russian built engine ekakuth test run yanawa. mathaka widiyata PD-14, ekat patta powerful.ඕක yakovlev design bureau එකේ වැඩක්.
Boeing 737 වලට එකට කෙළවන්න හදන්නේ. මේක මෙයාලට සම්පූර්ණයෙන්ම රට ඇතුලෙම හදල ඉවර කරන්න පුළුවන්ලු පිට වෙන රටකින් කෑලි නොගෙන.![]()
ඒ මේක PW1400G ලෝකෙ මුල්ම commercial geared turbofan එක.MC21 russian built passenger airplane eka namut, engines US made (whitney and pratt).
නෑ.oya engines walin tama oya weda danne.
ඒවායින් තමයි දැන් යන්නේ.eth russian built engine ekakuth test run yanawa.
ඒකෙන් තමයි ඔය වැඩ දාන්නේ. PW එකෙන් ඒ සෙල්ලම් බෑ.mathaka widiyata PD-14, ekat patta powerful.
meka US made engine tamaඒ මේක PW1400G ලෝකෙ මුල්ම commercial geared turbofan එක.
![]()
ඔය engine එක හිංදයි මේ plane එක design කළේ කියල designersලා කියනවා.
නෑ.
ඒවායින් තමයි දැන් යන්නේ.
ඒකෙන් තමයි ඔය වැඩ දාන්නේ. PW එකෙන් ඒ සෙල්ලම් බෑ.
ආ ඔව්, ඇමෙරිකන් උන්ව troll කරන්න බෑනේ රුසියන් ඇන්ජිමෙන්meka US made engine tama
View attachment 188127

mokakda bus eka.දෙයියන්දර - කොළඹ බස්1ක් තියනව ඒකත් ඔය වගේ.. පෙට්රල් ගහලද කොහේද බන් යන්නේ.. පැන පැන යන්නේ.. 1.30ට ක්වීන්ස් රෝඩ්1 ගාවින් එනව, 5.10ට මාතර..මම ඕකේ ඉස්සර එන්නේ ඉස්සරහම සීට්1,ගේම්1ක් ගහනවා වගේ බන්...