වොඩ්කා ගහපු පයිලට් 😨😳✈️

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,396
    5,753
    113
    ඕක yakovlev design bureau එකේ වැඩක්.

    Boeing 737 වලට එකට කෙළවන්න හදන්නේ. මේක මෙයාලට සම්පූර්ණයෙන්ම රට ඇතුලෙම හදල ඉවර කරන්න පුළුවන්ලු පිට වෙන රටකින් කෑලි නොගෙන. 😁
    MC21 russian built passenger airplane eka namut, engines US made (whitney and pratt). oya engines walin tama oya weda danne. eth russian built engine ekakuth test run yanawa. mathaka widiyata PD-14, ekat patta powerful.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    MC21 russian built passenger airplane eka namut, engines US made (whitney and pratt).
    ඒ මේක PW1400G ලෝකෙ මුල්ම commercial geared turbofan එක.

    mc21-pw-engine.jpg


    ඔය engine එක හිංදයි මේ plane එක design කළේ කියල designersලා කියනවා.
    oya engines walin tama oya weda danne.
    නෑ.
    eth russian built engine ekakuth test run yanawa.
    ඒවායින් තමයි දැන් යන්නේ.
    mathaka widiyata PD-14, ekat patta powerful.
    ඒකෙන් තමයි ඔය වැඩ දාන්නේ. PW එකෙන් ඒ සෙල්ලම් බෑ.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,753
    113
    ඒ මේක PW1400G ලෝකෙ මුල්ම commercial geared turbofan එක.

    mc21-pw-engine.jpg


    ඔය engine එක හිංදයි මේ plane එක design කළේ කියල designersලා කියනවා.

    නෑ.

    ඒවායින් තමයි දැන් යන්නේ.

    ඒකෙන් තමයි ඔය වැඩ දාන්නේ. PW එකෙන් ඒ සෙල්ලම් බෑ.
    meka US made engine tama
    pd.jpg
     

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    owa wageda mewa.almost vertical takeoff.:rolleyes:



    දෙයියන්දර - කොළඹ බස්1ක් තියනව ඒකත් ඔය වගේ.. පෙට්‍රල් ගහලද කොහේද බන් යන්නේ.. පැන පැන යන්නේ.. 1.30ට ක්වීන්ස් රෝඩ්1 ගාවින් එනව, 5.10ට මාතර..මම ඕකේ ඉස්සර එන්නේ ඉස්සරහම සීට්1,ගේම්1ක් ගහනවා වගේ බන්...
    mokakda bus eka.
    ------ Post added on Oct 28, 2022 at 12:33 PM