වොයිස් චේන්ජර්

ranq

Active member
  • Mar 5, 2019
    117
    45
    28
    වොයිස් චේන්ජර්

    රෙකෝඩ් කරපු වොයිස් එක අදුර ගන්න බැරි විදිහට වෙනස් කරගන්න සොෆ්ට්වෙයා මොනාද තියෙන්නෙ?

    හැබැයි පැහැදිලිව ඇහෙන්න ඕනෙ චාටර් නැතුව.

    දන්නැති උන් බම්ප් එකක්වත් දාලා හෙල්ප් එකක් දියන්
     
    • Like
    Reactions: ^Buddhika^

    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    කෙල්ලට ෆෝන් එකේන් ආතල් දෙන්න ගිහින් කෙල්ලගේ ගෙදෙට්ට මාට්ටු උනාද?
     

    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28
    Play store eke app na. Google search karama apps godak tiyanava. Fake voice, magic voice vage nam valin godak apps tiyanava.