වොශින් මැශින් එක

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    වොශින් මැශින් එක

    අලුත බැඳපු ජෝඩුවක් හබියාගේ ගෙදරම නැවතුනාලු..
    මුල් දවස් වල ඉතින් හැමදාම වගේ වැඩ අල්ලනවනේ...
    ඒත් පොඩි කේස් එකකට තිබ්බේ මේ ගෙදර කොයි වෙලාවෙත් කට්ටිය ඉන්නවා..
    සෙට් වෙන්න ඕන වෙලාවට අනිත් එක්කෙනාට ඕක කියාගන්න විදියක් නෑ, අනිත් උන්ට මීටර් වෙනවනෙ..

    දවසක් රෑ සෙට් උන වෙලාවකේ මේ දෙන්නා කතා කරගත්තා.. හබීට ඕනේ උනොත් ඔයා අහන්න වොශින් මැශින් එකට රෙදි ටික දාගන්න පුලුවන්ද කියලා...
    ඔයාට ඕන උනොත් ඔයා කියන්න රෙදි හෝදගන්න තියෙනවද කියලා..

    ඔය විදියට ටික දවසක් කරගෙන ගියා..

    දවසක් හබියා ෆිල්ම් එකක් එහෙම බලලා, ඉන්න බැරිව ගෙදර ආවා කලින්ම..
    වයිෆ් ඉන්නවා අම්මලා එක්ක කදේ දාගෙන.. ඒයි රෙදි වගයක් හෝදගන්න තියෙනවා...

    වයිෆ් කිව්වා ටිකක් සැරෙන්, අද මැශිම කැඩිලා.. ඔහොම තියෙන්න අරින්න පස්සේ හෝදමු කියලා...

    දැන් පොරට පට්ට කේන්තියි.. මොන මගුලක්ද යකෝ, ඕන වෙලාවට නැති මගුල බම්බු ගහන්නද...
    දෙන්නම්කො ඕකිටත් හොඳ ගේමක් කියලා සද්ද නැතිව පාඩුවේ හිටියා..

    ටික දවසකට පස්සේ ගෑනි මග බලන් උන්නා හබියා එනකන්, එදා නම් හොඳටම ඕන වෙලයි හිටියේ...

    හබියාගෙන් ඇහුවා..

    මේ වොශින් මැශින් එක හරි.. රෙදි තියෙනවද හෝදගන්න කියලා...

    නෑ ඕනේ නෑ... මම අතින්ම හෝද ගත්තා...

     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    laugh8kb.gif