වොෂින් මැසිමක් ගන්න උදවු
මචන් ගෙදර පාවිච්චියට හොද වොෂින් මැසිමක් කියපන්කො යුස් කරන උන්.බජට් එක 50 .වොරන්ටි එහෙම හොද කාගෙද .
Damro hondai.. Warranty thiyanawa..
LG hoda nedda.. math inne LG ekak ganna kiyala LG eke enawa neda lassana automatic ewa.. ewa awl da?
![]()
keeyada ban gana.7 kg full auto ekak tamai balanne mamat

Smasung ekak gaththa me avurudde mula awlak ne.
side eken redi danna thiyena ewanam hena ganan. 1lak withara wenawa
![]()