වොෂින් මැසිමක් ගන්න උදවු

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    වොෂින් මැසිමක් ගන්න උදවු

    මචන් ගෙදර පාවිච්චියට හොද වොෂින් මැසිමක් කියපන්කො යුස් කරන උන්.බජට් එක 50 .වොරන්ටි එහෙම හොද කාගෙද .
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,674
    113
    127.0.0.1:8080/Kandy
    LG hoda nedda.. math inne LG ekak ganna kiyala LG eke enawa neda lassana automatic ewa.. ewa awl da?

    LG-11-Kg-Fully-Automatic-SDL884269158-1-cbc10.jpg
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Smasung ekak gaththa me avurudde mula awlak ne.

    side eken redi danna thiyena ewanam hena ganan. 1lak withara wenawa
    LG-F1203CDP-6.0-FULLY-AUTOMATIC-FRONT-LOADING-WASHING-MACHINE4943

    ෆ්රන්ට් ලෝඩින් ඒවා ගණන් බන්.බජට් එකක් නෑ ඒ තරම් .
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Damro ekak ganin. Masekata withara kalin mamath gaththa 7 kg full automatic ekak. Athula stainless steel. 15% special discount ekak dunna. Thama thiyenawada danne naa.

    Lg ekath hodayi danata gedara use karana eka lg. Awurudu 6 k withara kisi awulak naa.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දම්රෝ ගත්ත වගේ නෙමෙයි ඕක පරණ වෙලා කැඩෙනකන් බලන් ඉන්න ගියාම තමයි තරු පෙන්නේ.
     
    • Like
    Reactions: sika2