වොෂින් මැසීම 😭😭

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,257
    36,325
    113
    කෑගල්ල
    E4 error එක අවා.
    මේක බලලා..

    යටින් වතුර යවලා. උඩ ගලවලා බැලුවා..

    එක වයර් එකක් ඉතිරි කරලා නෑ. කැරි පක්කු ඔක්කොම කපලා... :cry::cry:

    පෙරේදත් හොදට වැඩ කරා...
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    කැරි පක්කු ඔක්කොම කපලා

    Pakistan Pti GIF by Siasat.pk
     
    • Haha
    Reactions: kasun090354t

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මීයො කපලා නන් පූසෙක් හදමු ගෙදර .බල්ලො ඇවිල්ල එක එක ගොන් කතා කියයි, හිල් වහන්න වගේ ඒවා තේරුමක් නෑ. පූසා තමයි විසදුම
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    අපේනං එහෙම හිල් මොකුත් නෑනෙ

    යට පතුල කොහොමද දන්නෙ නෑ

    drain හෝස් එකෙන් තමා එන්න වෙන්නෙ

    මෙච්චර කාලෙකට කිසිම ලෙඩක් ආවෙන නෑ
     
    • Like
    Reactions: kasun090354t

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,442
    8,911
    113
    මීයො කපලා නන් පූසෙක් හදමු ගෙදර .බල්ලො ඇවිල්ල එක එක ගොන් කතා කියයි, හිල් වහන්න වගේ ඒවා තේරුමක් නෑ. පූසා තමයි විසදුම
    Pusa nikan hitiyath athi meeyo enne na
     
    • Like
    Reactions: kasun090354t

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    ඕකුන්ව මරන්න ඕන..කාලකන්නි මීයෝ..අපේ උන් පව් පව් කිව්වට මීයෙක්ට ගෙයක් උනත් ගිණි තියන්න පුළුවන්..ඕවා හදන උනුත් මීයන්ට කන්න වයර් දාන්නේ..
     
    • Sad
    Reactions: kasun090354t

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,750
    4,823
    113
    ඕකට සුළු දෙයක් කරන්න තියෙන්නේ බන්. මෙන්න මේකේ ප්‍රින්ට් අවුට් එකක් අරන් වොෂින් මැෂින් එකේ හතර පැත්තේ අලවන්න. :cool:
    Untitlednm.jpg
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,325
    113
    කෑගල්ල
    මීයො කපලා නන් පූසෙක් හදමු ගෙදර .බල්ලො ඇවිල්ල එක එක ගොන් කතා කියයි, හිල් වහන්න වගේ ඒවා තේරුමක් නෑ. පූසා තමයි විසදුම

    පූසා අපිඅතර සිට ජීවිත භුක්තිය වින්ද අවුරුදු තුනක්. එක මියෙක් වැට පැන්නේ නෑ. මේ අට වෙනිදාට පූසා නැති වෙලා මාස දෙකයි.. තුන් මාසයක් ගියෙත් නෑ. කැරියෝ වැඩ පටන් අරන්.. :cry: :cry:
    අපේනං එහෙම හිල් මොකුත් නෑනෙ

    යට පතුල කොහොමද දන්නෙ නෑ

    drain හෝස් එකෙන් තමා එන්න වෙන්නෙ

    මෙච්චර කාලෙකට කිසිම ලෙඩක් ආවෙන නෑ
    යට තියෙන්නේ net එකක් plastic. එක කපලා එතුලින් ඇවිත් උඩ පියනේ එක පැත්තකින් තම අර පොට් එකට ගිහින් තියෙන්නේ. එතන වහන්න බෑ, එතෙන්න තමා දොර වෙහුණාද බලන කෑල්ල සෙට් වෙන්නේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,325
    113
    කෑගල්ල
    ඕකුන්ව මරන්න ඕන..කාලකන්නි මීයෝ..අපේ උන් පව් පව් කිව්වට මීයෙක්ට ගෙයක් උනත් ගිණි තියන්න පුළුවන්..ඕවා හදන උනුත් මීයන්ට කන්න වයර් දාන්නේ..
    එක ප්ලග් පොයින්ට් එකක වයර් කපලා, එක හදන්න කියලා ඇන ටික ගලවලා බුරුල් කාලා. Screw එක ඉස්සරහ අත ගාගන්නේ නැතිව බුරුල් කරලා, කෝකටත් කියලා board එකෙන් ඔක්කොම off කරා. කෙලින්ම ෆෙස් එකේ වයර් එක කපලා කම්බිය තිබ්බේ ඇනේ වැදිලා. බැරි වෙලාවත් අත වැදුනා නම් board එකෙන් off නොකර එතනම තමා. අනූනමයෙන් ජිවිතේ බේරුණේ.
     
    • Wow
    Reactions: Bitter Truth

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    යට තියෙන්නේ net එකක් plastic
    Eka ayin karala solid plastic sheet ekak/metal net ekak kapala bolt karanna. Samahara wita service centers Wala athi ookata ena piyanak. Ape sisil wm ekata ehema ekak deela thibba. Eth kohoma hair meeyek athulata gihin wire okkoma kapala thibba. Antnimata mama okkoma entrance wahala demma. Den awlak nehe. Meeyo nm innawa thawama.
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,325
    113
    කෑගල්ල
    Eka ayin karala solid plastic sheet ekak/metal net ekak kapala bolt karanna. Samahara wita service centers Wala athi ookata ena piyanak. Ape sisil wm ekata ehema ekak deela thibba. Eth kohoma hair meeyek athulata gihin wire okkoma kapala thibba. Antnimata mama okkoma entrance wahala demma. Den awlak nehe. Meeyo nm innawa thawama.
    එහෙනම් එහෙම එකක් වත් බලනවා.

    මේ බල්ලෝ දෙන්න ගේ ඇතුලේ ඉදලත් අල්ලන්න බෑනේ. ඉස්සරනම්, පූසා කැලේ මුන් දෙන්න එක්ක හැරෙන්නාවත් බෑ. මේ ලඟදි මියා කටට වැටිලත් අල්ලන්න බැරි උනා. මේක සෙල්ලම් දාද හිටියා මම ගණන් ගත්තේ නෑ. ආයේ නම් ඕකට දෙනවා ෂෝට් එක...
     
    • Like
    Reactions: sylvaticus