වොසිං මැසිං එකට

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    වොසිං මැසිං එකට

    රෙදි පුල් දාලනං detergent කොච්චර දාන්ඩ ඕනෙද බං..

    අපේ ගෙදරට ගෙනල්ල තියෙන්නෙ අර sunlight care දම් පාට බෝතලයක්
    ඒකෙ මූඩියෙන් කොච්චර ප්‍රමාණයක් දාන්ඩ ඕනෙද?

    තව අර කම්ෆර්ට් කියල එකකුත් තියෙන්නෙ..
    ඒව දාන්නෙ කොහොමද? නෝමල් ඩිටර්ජන්ට් එක්කද :P
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Mudiyen ekak dapan

    මූඩියෙන් එකක් ඇතිද බං :confused:

    අර තව කම්ෆර්ට් කියල එකක් තියෙන්නෙ

    ඒක දානවනං වෙනම ඩිටර්ජන්ට් එකක් ඕනෙ නැද්ද?

    නැත්තං ඩිටර්ජන්ට් එකයි කම්ෆර්ට් එකයි දෙකම දාන්ඩ ඕනෙද :confused:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබ කොහෙද ??? දුෂ්කර පැති වල එව්වොත් දන්නා දේවල් නේ මේකේ අහන්නේ. දබනේ උනුත් දැන් මැෂිමෙන් හෝදන කලේ.

    දියර රෙදි සෝදුම් කාරක නම් බෝතලේ ගහල තියන විදිහට දාපන් (බොහෝ වෙලාවට මුඩියෙන් එකය්)
    කම්ෆර්ට් දන්නේ රෙදි සුවද එන්න මෘදු වෙන්න, fabric conditioner එකක් විදිහට. එකත් රෙදි load එකකකට එකක්ය. (බොහෝ වෙලාවට මුඩියෙන් එකය්)

    මැෂිමේ රෙදි සෝදන දියර කුඩු දන්නා වෙනම තැනක්, fabric conditioner දාන්න වෙනම තැනක් තියනවා. එහෙම නැති නම් fabric conditioner අන්තිම වතුරට එකතු කරපං. එක දාල හෝදලා අයෙ වතුරෙන් හෝදන්නේ නෑ එක හේදිලා යන්න.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම් ළඟදි මැසිමක් ගත්තා බන්. ඒක සෙමි ඔටෝමැටික් කියලා ඇඟේ ගැහුවෙ. ඔක්කොම මැනුවල් කරන්න ඕනෙ බන්. එපා වෙලා තියෙන්නෙ. මැසිම ගේනකොට හිතන් හිටියෙ රෙදි දාලා කුඩු දැම්මම හරි කියලා. අනිතිමට මැසිමෙන් වෙන්නෙ කරකෝන එක විතරයි.
     
    තැන්කියු තැන්කියු
    ඒ කියන්නෙ රෙදි හේදුවට පස්සෙ අන්තිමට දාන දෙයක් නේද කම්ෆර්ට් කියන්නෙ. නැතුව ඒක ඩිටර්ජන්ට් එකක් නෙමේ...
     
    Apr 10, 2019
    95
    6
    0
    ඔය කොම්ෆෝර්ට් හුත්තවල් දාන්න ඕන නෑ. බොරු සෝබන වැඩ කරල සල්ලි නාස්ති කරන්නැතුව ඩිටර්ජන්ට් විතරක් දාල හෝදපන්. ඩිටර්ජන්ට් බොහොම පොඩ්ඩයි දාන්න ඕන. මොකද ඩිටර්ජන්ට් වැඩිපුර දාල වොෂින් මැෂින් එකේ රෙදි හේදුවම රෙදි ඉක්මනට දිරනවා/ තුනී වෙනවා. අනික හමටත් හොඳ නෑ.
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    මම් ළඟදි මැසිමක් ගත්තා බන්. ඒක සෙමි ඔටෝමැටික් කියලා ඇඟේ ගැහුවෙ. ඔක්කොම මැනුවල් කරන්න ඕනෙ බන්. එපා වෙලා තියෙන්නෙ. මැසිම ගේනකොට හිතන් හිටියෙ රෙදි දාලා කුඩු දැම්මම හරි කියලා. අනිතිමට මැසිමෙන් වෙන්නෙ කරකෝන එක විතරයි.

    :D:D:D:D:D
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඔය කොම්ෆෝර්ට් හුත්තවල් දාන්න ඕන නෑ. බොරු සෝබන වැඩ කරල සල්ලි නාස්ති කරන්නැතුව ඩිටර්ජන්ට් විතරක් දාල හෝදපන්. ඩිටර්ජන්ට් බොහොම පොඩ්ඩයි දාන්න ඕන. මොකද ඩිටර්ජන්ට් වැඩිපුර දාල වොෂින් මැෂින් එකේ රෙදි හේදුවම රෙදි ඉක්මනට දිරනවා/ තුනී වෙනවා. අනික හමටත් හොඳ නෑ.

    ටැන්කියු ටැන්කියු
    දන්නෙ නැතුව මූඩියෙන් 3ක් දැම්ම :lol:
    හෝදන කුඩුවලට සාපේක්ෂව ලික්විඩ් පොඩ්ඩයි නේ දාන්ඩ ඕන
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    හරියට හෝදනවා නම් මුඩියෙන් කීයද කියන එක උබ හොයාගන්න one. පොතේ තියෙන්නේ ෆුල් load එකකට, 5- 6 kg වලට, මුඩි 1 කියල detergent. එත් උබ හෝදන රෙදි ජාති අනුව ප්‍රමනේ වෙනස් වෙනවා. අපි ගෙදර පාවිච්චි කරන ඒවාට නම් 3/4 ඇති. අපේ ඒවා හොදට හෙදෙන්න ඒ ප්‍රමානෙ ඇති. වැඩියෙන් දාපුවම wash circle 5 ට වඩා යනවා වතුර. තව circle එකක් දාන්න වෙනවා

    රෙදි සෝදන කුඩු නම් වැඩිපුර දන්නේ බලාගෙන. කාලයක් යනකොට සිමෙන්ති වගේ මැෂිම ඇතුලේ හිර වෙනවා. එකතු වෙනවා. කැල්සියම්.

    fabric conditioner නම් පොඩ්ඩක් එහා මෙහා උනාට අවුලක් නෑ. එත් එක හැම එකටම දන්නේ නෑ. shirt වලට වගේ ඒවාට තමා දන්නේ. දාපුවම පොඩි ගතියක් තියනවා
     
    :love: