වොසිං මැසිං එකට
රෙදි පුල් දාලනං detergent කොච්චර දාන්ඩ ඕනෙද බං..
අපේ ගෙදරට ගෙනල්ල තියෙන්නෙ අර sunlight care දම් පාට බෝතලයක්
ඒකෙ මූඩියෙන් කොච්චර ප්රමාණයක් දාන්ඩ ඕනෙද?
තව අර කම්ෆර්ට් කියල එකකුත් තියෙන්නෙ..
ඒව දාන්නෙ කොහොමද? නෝමල් ඩිටර්ජන්ට් එක්කද