වෝකිං ඩෙඩ්

0cean

Member
May 25, 2017
841
58
0
N/A
ඔව් බන්. මෙලෝ රහක් නැ. දැන් නම් බලන්නත් කම්මැලියි.
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුලදි නේගන් නියම දුෂ්ඨය වෙලා හිටියෙ..

    පස්සෙ මේකෙ ඩිරෙක්ටර් කාරය නේගන්ව සුදන කරන්ඩ හදනව.. :D (අපිට කාතාවෙ මුල මතක නෑ කියල හිතුවද දන්නෙ නෑ :D)

    ඉතිං කතාව බලන අපි අනාතයි :sorry:

    :yes: