වෝග්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,950
    10,094
    113
    මම හිතන්නෙ ලංකාවෙ කලවම් නැති රත්තරන් විකුනන එකම shop එක වෙන්න ඇති.
    මේක සිරා කතාව. සම්පත් බැංකුවේ මැනේජර් කාරයා එක්ක අඩියක් ගහද්දි කිව්ව ඔය කතාව කිව්වා. මොකද උන්ට හැම ජාතියේම රත්තර්න් බදු එනවනේ උන්ට තමා idea එක තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG