වෝටර් බේස් ගැන දන්න කෙනෙකුගෙන් උදවුවක් ඕනෙ....

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,931
    113
    Gampaha
    මට, ලී වලට ගාන වෝටර්බේස් ගැන දැනගන්න දෙයක් තියෙනව.....

    වෝටර් බේස් වල ටොප් කෝට් එකයි, ඩයි එකයි දෙකම එකට තියෙන එකක් තියෙනව..

    තව, ඩයි එක වෙනමයි, ටොප් කෝට් එක වෙනමයි ගන්නත් පුලුවන්.

    මට දැනගන්න ඕනෙ මේ දෙකේ වෙනස මොකක්ද?
    තව, මේ දෙකෙන් හොඳ මොකක්ද, කියල.

    දෙකම එකට තියෙන එක ගාණ අඩුයි.
    හැබැයි කවර් කරන්න පුලුවන් ඒරියා එක අඩුයි වගේ. මේ ගැන අත්දැකීම් තියෙන කෙනෙක් අදහසක් කොටං යන්න.....
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    තෑන්ක්ස් මචෝ....
    ඒකෙ වාසිය දන්නවද

    araka wadak naa ban... ape gedara gawe wena wenama thiyana eka... e dawas walama allapu gedara 2kama ekata thiyana eka gaawa... melo rahak naa dan... wadak naa patta awul ban finishing eka... anika stain eka wenama thiyana nisa umbata oni color eka enakam code 1k hari 2k hari gagaa balanna puluwan... arak nam maha wahak... melo rahak naa...
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ප්‍රස්තුත මාතෘකාවට අදාලවම, රබර් පේන්ට් වාර කීපයක් ගාපු උලුවහු ජනේල් දොරවල් water base කරන්න පුලුවන්ද ? වැලිකඩදහි අල්ලන්නැතුව paint remover වගේ ගාලා පරණ තීන්ත යවන්න පුලුවන් ක්‍රමයක් නැත්ද ?
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,360
    1,557
    113
    32
    Earth-Cj025
    araka wadak naa ban... ape gedara gawe wena wenama thiyana eka... e dawas walama allapu gedara 2kama ekata thiyana eka gaawa... melo rahak naa dan... wadak naa patta awul ban finishing eka... anika stain eka wenama thiyana nisa umbata oni color eka enakam code 1k hari 2k hari gagaa balanna puluwan... arak nam maha wahak... melo rahak naa...
    meka thama uththare. hoda Finish eka onenam Stain eka 2 ganna one. madinam 3 parak ganna e athi. Top Coat eka 2 ganna one kohomath. thawa wisthara onenam kiyanna.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,931
    113
    Gampaha
    araka wadak naa ban... ape gedara gawe wena wenama thiyana eka... e dawas walama allapu gedara 2kama ekata thiyana eka gaawa... melo rahak naa dan... wadak naa patta awul ban finishing eka... anika stain eka wenama thiyana nisa umbata oni color eka enakam code 1k hari 2k hari gagaa balanna puluwan... arak nam maha wahak... melo rahak naa...
    තෑන්ක්ස් මචෝ...
    ප්‍රස්තුත මාතෘකාවට අදාලවම, රබර් පේන්ට් වාර කීපයක් ගාපු උලුවහු ජනේල් දොරවල් water base කරන්න පුලුවන්ද ? වැලිකඩදහි අල්ලන්නැතුව paint remover වගේ ගාලා පරණ තීන්ත යවන්න පුලුවන් ක්‍රමයක් නැත්ද ?
    දන්න තරමින් ලීය මතුවෙන්න කපන්න ඕනෙ.
    යූටියුබ් එකේ තිබුණ වෝටර් බේස් කරන්න කලින් පරණ පේන්ට් එක, පේන්ට් රිමොවු ගාල, ස්ක්‍රේපරේකින් හූරල යවනව.
    රබර් පේන්ට් වලට ඒක හරි යනවද දන්නෙ නෑ...
    meka thama uththare. hoda Finish eka onenam Stain eka 2 ganna one. madinam 3 parak ganna e athi. Top Coat eka 2 ganna one kohomath. thawa wisthara onenam kiyanna.
    තෑන්ක්ස් මචෝ...
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    තෑන්ක්ස් මචෝ...

    දන්න තරමින් ලීය මතුවෙන්න කපන්න ඕනෙ.
    යූටියුබ් එකේ තිබුණ වෝටර් බේස් කරන්න කලින් පරණ පේන්ට් එක, පේන්ට් රිමොවු ගාල, ස්ක්‍රේපරේකින් හූරල යවනව.
    රබර් පේන්ට් වලට ඒක හරි යනවද දන්නෙ නෑ...

    තෑන්ක්ස් මචෝ...
    එල, පරණ paint coat removeකරන එකනේ කාරිය.
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    wood finishing කියන්නේ ආගමක් වගේ එකක්. නානාප්‍රකාර ඒවා තියනවා. එක එක ඒවගෙන් මොකක්ද වෙන්නේ කියන එක බලන්න ඕන.
    preserver, conditioner, retarder, stain, sanding sealer, varnish, filler, putty bla bla .. වගේ ගොඩාක් වර්ග තියනවා.

    අනිත් එක ලංකාවේ මිනිස්සු වෝටර් බේසේ කියන එක තේරුම් අරන් ඉන්නේ වැරදි විදිහට.
    වෝටර් බෙසේ කියන්නේ water resistant එකට කියලයි මිනිස්සු හිතාගෙන ඉන්නේ.
    එකෙන් කියන්නේ පේන්ට් එකේ බේස් එක (solvent) එක වෝටර් කියන එක. oil බේස් ඒවත් තියනවා.

    බේසික් විදියට කරනවානම්, මුලින් ඩයි (stain) එක ගාන්න ඕන. ඊට පස්සේ top coat එක. ඩයි එක ගානකොට පරෙසමෙන් කරන්න ඕන.
    නැත්නම් පල්ලල්ම් හිටිනවා. එක අඩු කරගන්න පුළුවන් conditioner ගානවානම් මුලින්ම. එහෙම කරන්ඩ ගියොත් වැඩේ complex වෙනවා.

    මෙහෙම කරහම ලියේ තියන natural grain එක highlight වෙනවා. දෙකම එකට තියන එකෙන් artificial පෙනුමක් එනවා.අනික stain එකෙන් එන preservation එක එන්නෙත් නැ. lacquer එකක් ගානවා වගේ. Note- stain is not for preservation, but it has some preservation property.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    තව ටිකක් විස්තර කරපං කෝ බං

    Water bass ගාපු ලීයක ආයේ die එක ගන්න බැරි ද
    ------ Post added on Jul 13, 2021 at 5:54 PM
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,178
    318
    83
    home
    machan.. Jat eke videos thiyanwa youtube eke.. mamath mage uda thatuwe okoma ewa mamamai waterbase karana haadane.. mage bappa kara mans ge gedara.. patata awa... Jat eken kare.. eke lesi kiwa.. math youtube baluwa loku amaruwak naha.. windows ehema kapala thiyana side ekata paint gana one natham podak case ..
    ( mamanam karana baluwe patta ganam ilanwa waterbase karana.. so echara dena salli na me welawe.. Jat eken product eka aran unge guidance and YouTube eke video's refer karala wade karana hadane me mase anthimata :) )
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මට Dulux all in one, සහ Nippolac all in one දෙකම පාප පාවිච්චි කරලා තියෙනවා, ඒ දෙකේම නිෂ්පාදනයේ ගුණාත්මක භාවය හොඳයි. සෙමි ග්ලොස් ෆිනිෂ් එකක් එන්නේ,

    jat එකත් පාවිච්චි කරලා තියෙනවා, තමන්ට ඕන ෆිනිෂින් එක (පෙනුම) හරියටම ගන්නනම් jat පාවිච්චි කරන්න. හැබැයි වියදම වැඩියි.

    මිල අඩුවට එළියේ දොර ජනෙල් අව්වෙන් වැස්සෙන් ආරක්ෂා කරගන්න වෝටර් බේස් එකක් හොයනවනම් all in one එකකට යන්න කියලා තමයි මගෙනම් උපදෙස
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,931
    113
    Gampaha
    wood finishing කියන්නේ ආගමක් වගේ එකක්. නානාප්‍රකාර ඒවා තියනවා. එක එක ඒවගෙන් මොකක්ද වෙන්නේ කියන එක බලන්න ඕන.
    preserver, conditioner, retarder, stain, sanding sealer, varnish, filler, putty bla bla .. වගේ ගොඩාක් වර්ග තියනවා.

    අනිත් එක ලංකාවේ මිනිස්සු වෝටර් බේසේ කියන එක තේරුම් අරන් ඉන්නේ වැරදි විදිහට.
    වෝටර් බෙසේ කියන්නේ water resistant එකට කියලයි මිනිස්සු හිතාගෙන ඉන්නේ.
    එකෙන් කියන්නේ පේන්ට් එකේ බේස් එක (solvent) එක වෝටර් කියන එක. oil බේස් ඒවත් තියනවා.

    බේසික් විදියට කරනවානම්, මුලින් ඩයි (stain) එක ගාන්න ඕන. ඊට පස්සේ top coat එක. ඩයි එක ගානකොට පරෙසමෙන් කරන්න ඕන.
    නැත්නම් පල්ලල්ම් හිටිනවා. එක අඩු කරගන්න පුළුවන් conditioner ගානවානම් මුලින්ම. එහෙම කරන්ඩ ගියොත් වැඩේ complex වෙනවා.

    මෙහෙම කරහම ලියේ තියන natural grain එක highlight වෙනවා. දෙකම එකට තියන එකෙන් artificial පෙනුමක් එනවා.අනික stain එකෙන් එන preservation එක එන්නෙත් නැ. lacquer එකක් ගානවා වගේ. Note- stain is not for preservation, but it has some preservation property.
    තෑන්ක්ස් මචෝ...
    Lee okkoma Eka wargeda?
    නෑ මචං,
    මහෝගණී, ගිණිසපු කලවමේ තියෙනව.
    machan.. Jat eke videos thiyanwa youtube eke.. mamath mage uda thatuwe okoma ewa mamamai waterbase karana haadane.. mage bappa kara mans ge gedara.. patata awa... Jat eken kare.. eke lesi kiwa.. math youtube baluwa loku amaruwak naha.. windows ehema kapala thiyana side ekata paint gana one natham podak case ..
    ( mamanam karana baluwe patta ganam ilanwa waterbase karana.. so echara dena salli na me welawe.. Jat eken product eka aran unge guidance and YouTube eke video's refer karala wade karana hadane me mase anthimata :) )
    තෑන්ක්ස් මචෝ...
    මට Dulux all in one, සහ Nippolac all in one දෙකම පාප පාවිච්චි කරලා තියෙනවා, ඒ දෙකේම නිෂ්පාදනයේ ගුණාත්මක භාවය හොඳයි. සෙමි ග්ලොස් ෆිනිෂ් එකක් එන්නේ,

    jat එකත් පාවිච්චි කරලා තියෙනවා, තමන්ට ඕන ෆිනිෂින් එක (පෙනුම) හරියටම ගන්නනම් jat පාවිච්චි කරන්න. හැබැයි වියදම වැඩියි.

    මිල අඩුවට එළියේ දොර ජනෙල් අව්වෙන් වැස්සෙන් ආරක්ෂා කරගන්න වෝටර් බේස් එකක් හොයනවනම් all in one එකකට යන්න කියලා තමයි මගෙනම් උපදෙස
    තෑන්ක්ස් මචෝ...
    Hethuwak kiyanna nam danne na. JAT eke deka wenama tiyena eka thama hoda. Ape gedara janel dorawal ehema thama kare. finishing ekath hodai kal pewethmath hodai. den awrudu 7katat wada wedi thawama hodata tiyenawa
    තෑන්ක්ස් මචෝ....
    හරියටම ලියන්න වෙලාව මදි . අවශ්‍ය කෙනා මැසේජ් එකක් දාන්න..
    තෑන්කස් මචෝ...

    අදහස් දීපු, බම්ප් දාපු සේරටම තෑන්ක්ස්..
    අදහස් බැලුවම හිතෙන්නෙ ජැට් එකේ ඩයි, ටොප්කෝට් වෙන වෙනම තියෙන එක හොඳයි වගේ....

    මම කලින් වැඩේට ජේඩ් එකේ දෙකම එකට තියෙන එක ගත්ත. ඒකෙ කලර් එක ගන්න ටිකන් වැඩිපුර කෝට් ගාණක් ගාන්න උණා... ඊලඟ වැඩේට ටිකක් වැඩිපුර ෆිනිශින් ඕනෙ.
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ප්‍රස්තුත මාතෘකාවට අදාලවම, රබර් පේන්ට් වාර කීපයක් ගාපු උලුවහු ජනේල් දොරවල් water base කරන්න පුලුවන්ද ? වැලිකඩදහි අල්ලන්නැතුව paint remover වගේ ගාලා පරණ තීන්ත යවන්න පුලුවන් ක්‍රමයක් නැත්ද ?
    පරණ ඒවා ලේසියෙන්ම වොටබෙස් කරන්න පුළුවන්...

    ජැට් ලගේ මාස්ටස් සිරිස් එකේ තියෙනවා පේන්ට් රිමුවර් ජෙල් එකක්, ඒක භාවිතා කරලා අයින් කරන්න පුළුවන්.

    වියදම අඩු ලේසිම මෙහෙම, ජනේලේ තියෙන ඔක්කොම යකඩ කෑලි ඉවත් කරලා පියනක් නම් මේසයක් උඩට ගන්න.

    පස්සේ කැන්වස් වැලිකඩදහි (රතු රෙදි) ග්රිට් 40 න් පේන්ට් එක කපන්න පස්සේ ග්‍රිට් 80 or 100න් කපන්න. ගොඩක් අය යොදාගන්නේ මේකට ඈන්ගල් ග්‍රයින්ඩර් එක (වැලි කඩදහිය මල්ටි බොන්ඩ් ගාලා අලවලා)

    ලීයට එනකන් කපලා, තවත් පේන්ට් අස්සෙන් අස්සෙන් තියෙනවා නම් පේන්ට් රිමුවර් එකක් යොදාගෙන ගලවගන්න පුළුවන් එත් අත හුරු උනාම එක පාරින් කපන්න පුළුවන්. ඈන්ගල් එකෙන් කපද්දී මාස්ක් එකක් අනිවා දාන්න, ඒ වගේම අත තදින් අල්ලන්න එපා.

    දැන් තමයි ගේමක් තියෙන්නේ..

    දැන් ගන්න ඕනි සෑන්ඩර් මැෂිමක් (ප්ලාම් එකක් හොදටම ඇති) ජනෙල් ගොඩක් තියෙනවා නම් කුලියට නොගෙන සල්ලි වලටම ගන්න. මේ මැෂිමේ විසේෂත්වේ තමා උඩට සහ යටට පමණක් සෙලවී සෙලවී කැපෙන එක, අතින් කපනවා වගේ. දැන් මොලේට ගන්න දෙයක් තියෙනවා ලියේ ග්රෙන් එක යන දිහා බලලා කපන්න ඕනි, උදා, උඩ සිට යටට කීරි යනවා නම් කපන්න ඕනි උඩ සිට යටට, හරහට ඇල්ලුවොත් ලියේ මයිල් වගේ එලියට ග්‍රේන් එක එනවා නැත්නම් ඩැමේජ් වෙනවා.

    දැන් වුඩ් පොටි (ජැට් ලගේ ටියුබ් එනවා) අරගෙන හිල් වහන්න ඕනි ඔක්කොම, කඩතොළු වහන්න ඕනි හැබැයි වැඩිය වටේට ගාගන්න එපා එතකොට ලීය ගොඩක් කපන්න වෙනවා.

    ඒවා ගාලා පැය 4කට පස්සේ හොදටම වෙලුනාම 120න් කපලා, 180න් කපන්න (40න් 80න් රවුමට කැරකුණු පාරවල් යනකම් කපන්න ඕනි මේ ගානෙන්. හැම වාරෙකම දුවිලි හොදටම අයින් කරන්න.

    දැන් ඩයි ලේයරයක් ගාන්න තියෙන්නේ. දැන් ආයේ 320න් (අතින් මැනුවල් හෙමිහිට) කපන්න (සුජුෆෝම් කොටුවක කොලේ ඔතලා). ආයේ ඩයි පාරක් ගාන්න,

    320 සහ ඉහල කලින් වගේ හොරි කපනවා වගේ කපන්නේ නෑ ලියේ උඩට වැඩියෙන් වැදුන ටික යන්තමින් ෆ්ලැට් වෙන්න කපන්නේ. ලීය දිගේ උපරිම 5 සැරයයි උඩට පහලට යන්නේ. මේක අවම සැරෙකින් ඉවර කරගන්න ඕනි, ගාපු ඔක්කොම කපලා දාලා වැඩක් නෑ..

    වෙලුනාම 400/600 න් උඩින් කපලා, පාට ඇති නම් එක්ස්ටිරියර් කෝට් එකක් ගාන්න, ගාලා හොදට වෙලුනාම ආයේ 1000න් කපන්න හෙමින්, දුවිලි අයින් කර්ලා ආයේ එක්ස්ටිරියර් කෝට් එකක් ගාන්න.

    සාමාන්‍ය හොද ෆිනිෂ් එකක් ගන්න මේ ගානට කලාම ඇති. මෙතනින් එහාට ඕනි නම් B කට් වගේ එකක් යොදලා රෙදි පොලිසින් පෑඩ් එකක් දාලා ආයේ ඔපෙ ගන්න තියෙන්නේ.

    ****************************************************
    කරුණු කිහිපයක් තියෙනවා, හැකිතාක් වර්ණ තෝරාගන්න කොට අවශ්‍ය ලාම වර්ණය තෝරාගන්න වගේම තද (වෝල්නට්) වර්ණ තෝරාගැනීමෙන් වලකින්න, මොකද ඩයි එක ලියේ ඇතුලට ගොඩක් උරාගන්නවා එතකොට පාට සැර උනොත් ආයේ පාරක ඩයි කරන්න උනාම ඒ පාටම ගෑවම අඟුරු පාට තමා එන්නේ.

    ස්ටේන් එකට ජලය කලවම් නොකර ගානවා නම් ගොඩක් හොදයි, ටොප් කෝට් එකට 20%කට වඩා ජලය දාන්න එපා. ලීය අනුව ස්ටේන් එක වෙනස් වෙනවා, ඉතින් එක පාරක් ගෑවම පාට ඇති වෙන තද පාට ලී අනන්තවත් තියෙනවා (උදා රෙඩ් බලො ලීය වගේ) ඒ වගේම ගාන්න හොද පින්සලක් ජැට් ලගෙම තියෙනවා. ඒකක් අනිවා ගන්න. වොටබේස් ස්ප්‍රේ කරන්න අවශ්‍ය නෑ ඒවා බොරු කතා. ඒ වගේම කොස් වගේ ලීයකට මැහෝගනී වගේ පාටක් ගාන එක අමුම අමු ගොන් කමක් ඒකට තියෙනවා ඕක් වර්ණය වගේ, අකමැතිම නම් ලාච් ටීක් වගේ හොදයි.

    ටොප් කොට් එකේ 60% ග්ලොස් එක තියෙනවා එකේ ෆිනිෂ් එක හොදයි මැට් එකට වඩා.

    ටොප් කෝට් එක ලේයර් 6ක් ගෑවත් කමක් නෑ ඒකෙන් තමයි ප්රෝටෙක් වෙන්නේ. 2ක් අවම සහ සාමන්යෙන් 3ක් ඇති. පලවෙනි ටොප් කෝට් එකට තීන්ත ගියාට දෙක ගාන්න යන්න එකෙන් බාගයයි. අනික බ්‍රෂ් එක ඇදලා ගාන්න ඕනි. පින්සලෙන් ඉස්කෝලේ යන කාලේ චිත්‍ර ඇන්දා වගේ.

    ප්‍රොෆෙෂනල් ෆිනිෂ් එකක් ගන්න උඩ මම කියපු ක්‍රමේ හොදටම ඇති. එතනින් එහාට ෆිනිෂ් එකක් ගන්න ක්‍රම තියෙනවා. EXM1500 වගේ ජැට් ලගේ සෑන්ඩින් සීලර් වගේ ගාලා ප්ලාස්ටික් වගේ මුණ පේන්න ගන්න ක්‍රම තියෙනවා ඒක පස්සේ ලියන්නම්..

    මගේ ගෙදරට කෝටේෂන් එක ආවේ 160,000.00ක් ඉස්සරහා ජනෙල් ටිකට මම වැඩේ තනියම කරගත්තේ 4000ක් අත් උදව් කාරයට දීලා. බඩු වලට 35යි ගියේ.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,931
    113
    Gampaha
    පරණ ඒවා ලේසියෙන්ම වොටබෙස් කරන්න පුළුවන්...

    ජැට් ලගේ මාස්ටස් සිරිස් එකේ තියෙනවා පේන්ට් රිමුවර් ජෙල් එකක්, ඒක භාවිතා කරලා අයින් කරන්න පුළුවන්.

    වියදම අඩු ලේසිම මෙහෙම, ජනේලේ තියෙන ඔක්කොම යකඩ කෑලි ඉවත් කරලා පියනක් නම් මේසයක් උඩට ගන්න.

    පස්සේ කැන්වස් වැලිකඩදහි (රතු රෙදි) ග්රිට් 40 න් පේන්ට් එක කපන්න පස්සේ ග්‍රිට් 80න් කපන්න. ගොඩක් අය යොදාගන්නේ මේකට ඈන්ගල් ග්‍රයින්ඩර් එක (වැලි කඩදහිය මල්ටි බොන්ඩ් ගාලා අලවලා)

    ලීයට එනකන් කපලා, තවත් පේන්ට් අස්සෙන් අස්සෙන් තියෙනවා නම් පේන්ට් රිමුවර් එකක් යොදාගෙන ගලවගන්න පුළුවන් එත් අත හුරු උනාම එක පාරින් කපන්න පුළුවන්. ඈන්ගල් එකෙන් කපද්දී මාස්ක් එකක් අනිවා දාන්න, ඒ වගේම අත තදින් අල්ලන්න එපා.

    දැන් තමයි ගේමක් තියෙන්නේ..

    දැන් ගන්න ඕනි සෑන්ඩර් මැෂිමක් (ප්ලාම් එකක් හොදටම ඇති) ජනෙල් ගොඩක් තියෙනවා නම් කුලියට නොගෙන සල්ලි වලටම ගන්න. මේ මැෂිමේ විසේෂත්වේ තමා උඩට සහ යටට පමණක් සෙලවී සෙලවී කැපෙන එක, අතින් කපනවා වගේ. දැන් මොලේට ගන්න දෙයක් තියෙනවා ලියේ ග්රෙන් එක යන දිහා බලලා කපන්න ඕනි, උදා, උඩ සිට යටට කීරි යනවා නම් කපන්න ඕනි උඩ සිට යටට, හරහට ඇල්ලුවොත් ලියේ මයිල් වගේ එලියට ග්‍රේන් එක එනවා නැත්නම් ඩැමේජ් වෙනවා.

    දැන් වුඩ් පොටි (ජැට් ලගේ ටියුබ් එනවා) අරගෙන හිල් වහන්න ඕනි ඔක්කොම, කඩතොළු වහන්න ඕනි හැබැයි වැඩිය වටේට ගාගන්න එපා එතකොට ලීය ගොඩක් කපන්න වෙනවා.

    ඒවා ගාලා පැය 4කට පස්සේ හොදටම වෙලුනාම 120න් කපලා, 180න් කපන්න. හැම වාරෙකම දුවිලි හොදටම අයින් කරන්න.

    දැන් ඩයි ලේයරයක් ගාන්න තියෙන්නේ. දැන් ආයේ 320න් (අතින් මැනුවල් හෙමිහිට) කපන්න (සුජුෆෝම් කොටුවක කොලේ ඔතලා). ආයේ ඩයි පාරක් ගාන්න,

    වෙලුනාම 320න් උඩින් කපලා, පාට ඇති නම් එක්ස්ටිරියර් කෝට් එකක් ගාන්න, ගාලා හොදට වෙලුනාම ආයේ 1000න් කපන්න හෙමින්, දුවිලි අයින් කර්ලා ආයේ එක්ස්ටිරියර් කෝට් එකක් ගාන්න.

    සාමාන්‍ය හොද ෆිනිෂ් එකක් ගන්න මේ ගානට කලාම ඇති. මෙතනින් එහාට ඕනි නම් B කට් වගේ එකක් යොදලා රෙදි පොලිසින් පෑඩ් එකක් දාලා ආයේ ඔපෙ ගන්න තියෙන්නේ.
    තෑන්ක්ස් මචෝ...
    ඒකනං හරිම වටිනව...
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ප්‍රස්තුත මාතෘකාවට අදාලවම, රබර් පේන්ට් වාර කීපයක් ගාපු උලුවහු ජනේල් දොරවල් water base කරන්න පුලුවන්ද ? වැලිකඩදහි අල්ලන්නැතුව paint remover වගේ ගාලා පරණ තීන්ත යවන්න පුලුවන් ක්‍රමයක් නැත්ද ?

    paint remover mama nam recommend karanne naa... smahara welawata wood grain ekata haani wenawa... naththam pulli hitinawa... mamath oya wade kara... nadun lee walin hadapu janel piyan wageka pulli wage hitiya... ganin random orbit sander ekak.. eka wadeta top... habayi putho parissamata karanna oni... naththam wadiyen kapunoth gal katayam wela nawathinne...