වෝල් ඇඩෙප්ටර්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,575
    113
    මොබයිල් වෝල් ඇඩැප්ටර් එකක් ගත්තා පොඩි ෆෝන් එක චාජ් කරන්න.

    මේකේ ගහලා තියනවා QC25W supper charge කියලා.

    මේ චාජර් එක ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් වලට භාවිතා කලාට කමක් නැතිද.

    මං දැකලා තියනවා tiktok එකේ ලෝකල් චාජර් භාවිතා කලාම බැටරි සව්ත්තු වෙනවා කියලා මුස්ලිම් අය කරන ශොප් වල වීඩියෝ ඇඩ්.