වෝහාරිකය_රෙදි_ගලවයි

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    මට මතකයි රටේ මිනිස්සු ජවිපෙ සමාජවාදී පක්ශයක් විදිහට දැකපු කාලෙ :yes: දැන් ජවිපෙ කිව්වහම සමාජවාදයක් ගැන අදහසක් එන්නෙවත් නෑ :yes: ඉස්සර ජවිපෙ කිව්වහම මතක් වුනේ කාල් මාක්ස්ව. දැන් මතක් වෙන්නෙ රනිල් වික්‍රමසිංහව

    :rofl::rofl::rofl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මට මතකයි රටේ මිනිස්සු ජවිපෙ සමාජවාදී පක්ශයක් විදිහට දැකපු කාලෙ :yes: දැන් ජවිපෙ කිව්වහම සමාජවාදයක් ගැන අදහසක් එන්නෙවත් නෑ :yes: ඉස්සර ජවිපෙ කිව්වහම මතක් වුනේ කාල් මාක්ස්ව. දැන් මතක් වෙන්නෙ රනිල් වික්‍රමසිංහව

    :lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    82601727_188938959175324_2553625732718788608_o.png

    මහ බැන්කුවට අමතරව බයියොත් වෝහාරික විගණනයක් කරලද​
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ ගණන් වාර්තා ලොකු ලොකු අංක දිහා බල බල හිතන්න තරං ලොකු දැනුමක් නෑ බන් .. දැන් සරලව තේරෙන සිංහලෙන් කියපන් කවුද ලොකුම හොරා ? :rofl:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මේ ගණන් වාර්තා ලොකු ලොකු අංක දිහා බල බල හිතන්න තරං ලොකු දැනුමක් නෑ බන් .. දැන් සරලව තේරෙන සිංහලෙන් කියපන් කවුද ලොකුම හොරා ? :rofl:

    මහජනතාව​
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    514
    313
    63

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,762
    113
    ජහපාලනය හදපු වෝහාරික වාර්තාව හදල තියෙන්නේ කරපු මහ බැඳුම්කර හොරකම වහන්නලු ආනේ හඳුන් ඔයා පව්..😆😆😆😆
     
    Similar threads