ව‍ඩේ හැදුවා කමුද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ව‍ඩේ හැදුවා කමුද?

    නිවාඩු දවසේ හවස ඉන්න ගමන් පොඩි බඩගින්නක් ආව එ වේලාවේ වඩේ වගයක් හැදුවත් .කන්න ගත්තාම උබලත් මතක් වුන උබලටක් බලන්නත් එක්කම දැම්මා

    SAM_1356.jpg
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    වඩෙ නෙමෙ වාහනයක් දාපන් පොල් වල්ලක් හරි අත හැරලා:lol:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    වඩේ එකක් හරි කමක් නෑ හිලක් තියනවනම් :lol::lol:

    :rofl:
    පිටිගුලිය තලලා මැද ඇගිල්ලෙන් හිල හදනවා :)

    නෑ මම හිතුවා මේ හිල් හදපු එක පිටිපස්සේ පතිරණ ටයිප් කතන්දරයක් හැංගිලා ඇති කියලා....:P
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔව් ඔව්:rofl:

    Number plate එහෙම මකලා දානවනම් වඩා හොඳයි එතකොට නිකන් අපේම වගේ නෙහ්.. :rofl:

    එක්කෝ පින්තූර වැඩක් නෑ බං..

    videos or lie.... :oo::dull:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :rofl:


    නෑ මම හිතුවා මේ හිල් හදපු එක පිටිපස්සේ පතිරණ ටයිප් කතන්දරයක් හැංගිලා ඇති කියලා....:P

    ඇනෙක්ස් එකේ අක්කයි මායි හැදුවේ :P
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හදපු හැටි දාපන්.....

    තනියම කෑවට බඩම පල :angry:

    උදු පිටි වලට පාන් පිටි ටිකක් කලවම් කරා .ලූණු ,අමුමිරිස් ,කැලිමිරිස් ,කරපිංචා ,උඉගුරු කැල්ලක් හිනියට කපලා දැම්මා ලුණු පොඩ්ඩකුයි බේකින් පවුඩර් ටිකක් දාලා අතේ ගෑවෙන්නේ නැති පදමට අනාගන්නවා ඊට පස්සේ පැය එකහමාරක් විතර තියලා . කුඩා ගුලි වඩේ ප්‍රමාණයට අතින් හදලා රන්වන් පාට එනකම් ගැබුරු තෙලේ බැදගත්තා .