උදු පිටි වලට පාන් පිටි ටිකක් කලවම් කරා .ලූණු ,අමුමිරිස් ,කැලිමිරිස් ,කරපිංචා ,උඉගුරු කැල්ලක් හිනියට කපලා දැම්මා ලුණු පොඩ්ඩකුයි බේකින් පවුඩර් ටිකක් දාලා අතේ ගෑවෙන්නේ නැති පදමට අනාගන්නවා ඊට පස්සේ පැය එකහමාරක් විතර තියලා . කුඩා ගුලි වඩේ ප්‍රමාණයට අතින් හදලා රන්වන් පාට එනකම් ගැබුරු තෙලේ බැදගත්තා .

කඩෙන් ගෙනත් මෙකෙ පොටෝ දානවා උබ හැදුවා කියලා..නිවාඩු දවසේ හවස ඉන්න ගමන් පොඩි බඩගින්නක් ආව එ වේලාවේ වඩේ වගයක් හැදුවත් .කන්න ගත්තාම උබලත් මතක් වුන උබලටක් බලන්නත් එක්කම දැම්මා




udu piti madi una 

අදමයි දැක්කෙත්...
ඔයා දන්නවද මම ඔයාට කොච්චර ආදරෙයිද කියලා..? 


