ව‍ඩේ හැදුවා කමුද?

kputha

Member
May 5, 2012
5,534
240
0
Number plate එහෙම මකලා දානවනම් වඩා හොඳයි එතකොට නිකන් අපේම වගේ නෙහ්.. :rofl:

එක්කෝ පින්තූර වැඩක් නෑ බං..

videos or lie.... :oo::dull:
:rofl::rofl::lol:
උදු පිටි වලට පාන් පිටි ටිකක් කලවම් කරා .ලූණු ,අමුමිරිස් ,කැලිමිරිස් ,කරපිංචා ,උඉගුරු කැල්ලක් හිනියට කපලා දැම්මා ලුණු පොඩ්ඩකුයි බේකින් පවුඩර් ටිකක් දාලා අතේ ගෑවෙන්නේ නැති පදමට අනාගන්නවා ඊට පස්සේ පැය එකහමාරක් විතර තියලා . කුඩා ගුලි වඩේ ප්‍රමාණයට අතින් හදලා රන්වන් පාට එනකම් ගැබුරු තෙලේ බැදගත්තා .
uba kibula neda:lol:
 

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මම කියන දෙයක් එකෙක් වත් විශ්වාස කරන්නේ නෑ නේ :(

    උබ කියන එකක් විශ්වාස කරන්න අමාරුයි නෙ බන් උබේ පෙර වැරදි වැඩි හින්දා :oo::oo::oo::oo::oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාන් පිටි දාල වැඩියි. අනික බේකින් පවුඩර් දාන්න ඕන නෑ ටික වෙලාවක් පිපෙන්න තිබ්බ නම්....ඒ නිසා තමා අර දිය පට්ට වගේ තැන තැන පිපිලා තියෙන්නේ........


    තෝ වඩේ හදන මුවාවෙන් අර අක්කට අතවරයක් එහෙම කලේ නෑ නේ. තොගෙ පෙර ජාතකේ හරි නෑනේ. මොකද උඹ මීයක් කඩන්නේ අත ලෙවන්න නෙවෙයි කියල මම හොදටම දන්නවා.......


    නොදී කෑවට අතීසාරෙ ම හැදිය.