ව‍ෛද්‍යවරුන්ට තෙල් නොදුන්නොත්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අත්‍යවශ්‍ය සේවා කියලා එකක් අහලා තියෙනවද?? මීට පස්සේ ඇම්බියුලන්ස් විතරයි vip කියලනේ කිව්වේ. දොස්තරලා ෂෙඩ් එකේ තෙල් පෝලිමේ දවස් තුනක් විතර ඉදලා තෙල් ගහගෙන එනකම් ඇම්බියුලන්ස් වල එන උන්ට අල්ලගෙන ඉන්න පුළුවන් නම් කමක්නැහැ 😁
    දොස්තරලා විතරක් නෙමේ නේ . නර්ස්ලා ඉන්නවා තව හුගක් සෞඛ්‍ය සේවකයෝ ඉන්නවා නේ. ඔය හෑමෝටම තෙල් දෙනවාට වඩා ලේසියි ප්‍රවාහන ක්‍රමයක් දාන එක.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,247
    24,973
    113
    tracing Geo-location.. ... ...
    Doctorslata thel dunna kiyamuko prioritize karala, un eka abuse nokara idi kiyala kawda monitor karanne? Ex: doctor ge puthage Wahaneta thaththage pass eka dagena awith thel gahanawa wage jathi? Policiye lokkek ohoma thel gahala nondi una news walatath giya.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඉස්පිරිතාලෙ ක්වාටස් කියන්නෙ සෙලවෙන මනසට 😬
    සමහර තැන් වැසිකිලි වගේ සමහර තැන් බලෙන් අල්ලගෙන ඉන්නේ වෙන උන්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,801
    21,129
    113
    adala nene
    සමහර තැන් වැසිකිලි වගේ සමහර තැන් බලෙන් අල්ලගෙන ඉන්නේ වෙන උන්
    කොලබ සහ කොලබ අවට හොස්පිටල් වල ක්වාටස් තියෙන්නෙ ඉතා සීමිත ගානක් ඒත් ස්ටාෆ් එක ඉන්නව ඒ වගේ දෙතුන් ගුනයක් උන් ඔක්කොම ඉන්නෙ බෝඩිම් සහ ඇනෙක්ස් වල
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    :lol: oya kiyana tharam lesiyen unta yanta ba ... yanawa nam yanta kiyapan anika
    දන්න තරමින් ගොඩක් අය යන්නයි යන්නේ.. මොකද මිනිස්සු පීඩනයෙන් ඉන්නේ පොඩ්ඩක් වැරදුනොත් කවුද බලන්නේ නෑ කෙලලා දානවා..සිදුවීම් ඉදිරියට ගොඩක් වාර්තාවෙයි කියලා හිතනවා.. කණගාටුදායක තත්වයක්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොලබ සහ කොලබ අවට හොස්පිටල් වල ක්වාටස් තියෙන්නෙ ඉතා සීමිත ගානක් ඒත් ස්ටාෆ් එක ඉන්නව ඒ වගේ දෙතුන් ගුනයක් උන් ඔක්කොම ඉන්නෙ බෝඩිම් සහ ඇනෙක්ස් වල
    වෙන ඔප්ෂන් එකක් නෑ එහෙනම් ඉතින් කූපන් හරි ට්‍රාන්ස්පෝට් හරි තමා දෙන්න වෙන්නේ.. ට්‍රාන්ස්පෝට් දෙන එක තමා වලි නෑති ක්‍රමය. මොකද ඩොකාලට වාහන තිබ්බාට නර්ස්ලා වගේ අනිත් මිනිස්සු එන්නේ පාරේ බස් එකේනේ. ඒ හින්දා කට්ටියටම ප්‍රවාහන පහසුකම් දෙන්න වෙනවා අත්යාවශ්‍ය සේවා හින්දා
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,052
    22,114
    113
    ගම මහනුවරයි
    දන්න තරමින් ගොඩක් අය යන්නයි යන්නේ.. මොකද මිනිස්සු පීඩනයෙන් ඉන්නේ පොඩ්ඩක් වැරදුනොත් කවුද බලන්නේ නෑ කෙලලා දානවා..සිදුවීම් ඉදිරියට ගොඩක් වාර්තාවෙයි කියලා හිතනවා.. කණගාටුදායක තත්වයක්

    Doc witharak nemei... puluwan hamoma yanawa :yes:
    So eka nawaththanta ba thel dunna kiyala :lol:

    btw uba hithana tharam lesiyen unta ehema yanta ba... oya emotional blackmail karanne :yes:
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    හිතු හිතූ විදියට වෛද්‍යවරුන්ට (හෝ කිසිම අත්‍යවශ්‍ය සේවාවක සේවකයෙකුට) ප්‍රමුඛතාවය දීල තෙල් දෙන්න ඔ්නිමයි කියන තැන මම නෑ (මමත් සෞඛ්‍ය සේවකයෙක්) උදාහරණයක් විදියට වෛද්‍යවරයෙක් ගෙ වාහනයට තෙල් දුන්නම එයා තමුන්ගෙ වාහනෙන් කරන්නෙ ගෙදර ඉඳල රෝහලට එන යන එක විතරමද? නෑ නෙ.. අනිත් ගමන් බිමනුත් යනවනෙ... අනිත් අයටත් ඒ් කතාවම තමයි...

    මීට කලින් අපිට ප්‍රමුඛතාව මත තෙල් ගන්න කියල ප්‍රාදේශීය ලේකම් අනුමත කරපු form එකක් පවා දුන්නා.. හැබැයි පොලිසියෙ සක්කිලි වගේ සෞඛ්‍ය සේවකයො තමුන්ගෙ යාළුවන්ගෙ වාහන වලට තෙල් ගන්න ගියේ නම් නෑ.... හැබැයි මම අද වෙනකම් ප්‍රමුඛතාවය මත තෙල් ගහගෙන නෑ..

    ඉතින් මම කියන්නෙ අත්‍යවශ්‍ය සේවා වල අයට ඉන්ධන ලබා දෙන්න ඔ්නි.. එහෙම නැත්නම් ඒ් සේවාවන් කඩන් වැටෙනවා.. ඒත් හරි ක්‍රමවේදයකට ඒ් ඉන්ධන ලබා දීම සිද්ධ වෙන්න ඔ්නි.. උදාහරණයක් විදියට මම පාවිච්චි කරන වාහනේ මොකක්ද කියල බලල, මගේ ගෙදර ඉඳල රෝහලට තියෙන දුර බලල, මගේ දෛනික ඉන්ධන අවශ්‍යතාවය ගණනය කරල සතියකට විතර ප්‍රමාණවත් තෙල් ලබා දීමක් කරා නම් හරි..
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Doc witharak nemei... puluwan hamoma yanawa :yes:
    So eka nawaththanta ba thel dunna kiyala :lol:

    btw uba hithana tharam lesiyen unta ehema yanta ba... oya emotional blackmail karanne :yes:
    තෙල් දෙන්න කියන්නේ අඩුම තරමේ තත්වය පාලනය කරගන්න.. දන්න කිහිප දෙනෙකුටම ශෙඩ් වලින් තෙල් ගහන්න ගිහින් කේස් වෙලා තියනවා.. ඩොකාලා කිව්වට යමක් කමක් තියෙන ඩොකාලා තමයි යන්නේ මොකක් වත් නැති ඩොකාලත් ඉන්නවානේ. මෙහෙ ඩෑල් එකක් හිටියා ටැමිල් හවසට බාර් එකට ගිහින් හොදටම බොන. බෙහෙතුත් හැබැයි එක පාරින් වැඩ. පොර නම් මලා. වත්කමක් කියලා දෙයක් තිබුනේ නෑ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,801
    21,129
    113
    adala nene
    වෙන ඔප්ෂන් එකක් නෑ එහෙනම් ඉතින් කූපන් හරි ට්‍රාන්ස්පෝට් හරි තමා දෙන්න වෙන්නේ.. ට්‍රාන්ස්පෝට් දෙන එක තමා වලි නෑති ක්‍රමය. මොකද ඩොකාලට වාහන තිබ්බාට නර්ස්ලා වගේ අනිත් මිනිස්සු එන්නේ පාරේ බස් එකේනේ. ඒ හින්දා කට්ටියටම ප්‍රවාහන පහසුකම් දෙන්න වෙනවා අත්යාවශ්‍ය සේවා හින්දා
    දැනටත් සමහර ඩොකාලා බස් එකේ වැඩට එන්නෙ. තෙල් ගහන්න උන්ට දවස් ගනන් පෝලිමේ ඉන්න බෑනෙ
     
    • Like
    Reactions: malakadss

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    හිතු හිතූ විදියට වෛද්‍යවරුන්ට (හෝ කිසිම අත්‍යවශ්‍ය සේවාවක සේවකයෙකුට) ප්‍රමුඛතාවය දීල තෙල් දෙන්න ඔ්නිමයි කියන තැන මම නෑ (මමත් සෞඛ්‍ය සේවකයෙක්) උදාහරණයක් විදියට වෛද්‍යවරයෙක් ගෙ වාහනයට තෙල් දුන්නම එයා තමුන්ගෙ වාහනෙන් කරන්නෙ ගෙදර ඉඳල රෝහලට එන යන එක විතරමද? නෑ නෙ.. අනිත් ගමන් බිමනුත් යනවනෙ... අනිත් අයටත් ඒ් කතාවම තමයි...

    මීට කලින් අපිට ප්‍රමුඛතාව මත තෙල් ගන්න කියල ප්‍රාදේශීය ලේකම් අනුමත කරපු form එකක් පවා දුන්නා.. හැබැයි පොලිසියෙ සක්කිලි වගේ සෞඛ්‍ය සේවකයො තමුන්ගෙ යාළුවන්ගෙ වාහන වලට තෙල් ගන්න ගියේ නම් නෑ.... හැබැයි මම අද වෙනකම් ප්‍රමුඛතාවය මත තෙල් ගහගෙන නෑ..

    ඉතින් මම කියන්නෙ අත්‍යවශ්‍ය සේවා වල අයට ඉන්ධන ලබා දෙන්න ඔ්නි.. එහෙම නැත්නම් ඒ් සේවාවන් කඩන් වැටෙනවා.. ඒත් හරි ක්‍රමවේදයකට ඒ් ඉන්ධන ලබා දීම සිද්ධ වෙන්න ඔ්නි.. උදාහරණයක් විදියට මම පාවිච්චි කරන වාහනේ මොකක්ද කියල බලල, මගේ ගෙදර ඉඳල රෝහලට තියෙන දුර බලල, මගේ දෛනික ඉන්ධන අවශ්‍යතාවය ගණනය කරල සතියකට විතර ප්‍රමාණවත් තෙල් ලබා දීමක් කරා නම් හරි..
    අවශ්‍ය තැනට අවශ්‍ය විදියට දෙන්න ඕනේ. :confused:
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    තෙල් ගහන් වැඩට යනවා වෙනුවට ප්‍රයිවෙට් චැනල් වලට යන අය නම් ඉන්නේ. ඊටත් සාමාන්‍ය පොඩි කාර් එකක් වෙනුවට බෙන්ස් එහෙම යනවා නම් වැඩක් තියෙනවද? ඕකට තව මුකුත් කියන්න බැහැ මොකද තාම මහා උන් කැපකිරීමක් කරලා නැති නිසා.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    හොස්පිටල් වල පොඩි ශෙඩ් එක(පොඩි පම්ප් එකක්) ගානේ දැම්මනම් හරි.. (සික්කෝ හම්බකරයි කොහොමද.... .. එහෙම වෙන් නෑ.. හරියට කරොත්.. කෝටා එක වාහන ගානට හදල දුන්නොත්.. මුලදි සෙල්ලම් දායි.. හැබැයි වාහන ගානට එන්නේ තෙල් අවශය ප්‍රමානය නිසා ලොකු දේවල් කරන්න වෙන් නෑ....)
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET
    yes its not that easy to migrate for doctors/Nurses but at least they can try they have the qualifications to start the process for way better salary.
    this is uk

    1.PNG
    2.PNG
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    තෙල් ටික නම් දෙන්න වෙනවා බං .
    පවු සමහර Doctors ලා බයිසිකලෙන යනවා ඉස්ප්‍රිතාලෙට
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    Most of the doctors will leave by next year. Also three wheeler buggers are harassing staff in NHSL, LRH, ect when they are queued in staff queues for permitted petrol sheds, even on days specially allotted for essential services. Police just stands around doing nothing while three wheelers haress even the lady doctors / nurses

    ඉස්පිරිතාලෙ ක්වාටස් කියන්නෙ සෙලවෙන මනසට 😬

    හිතු හිතූ විදියට වෛද්‍යවරුන්ට (හෝ කිසිම අත්‍යවශ්‍ය සේවාවක සේවකයෙකුට) ප්‍රමුඛතාවය දීල තෙල් දෙන්න ඔ්නිමයි කියන තැන මම නෑ (මමත් සෞඛ්‍ය සේවකයෙක්) උදාහරණයක් විදියට වෛද්‍යවරයෙක් ගෙ වාහනයට තෙල් දුන්නම එයා තමුන්ගෙ වාහනෙන් කරන්නෙ ගෙදර ඉඳල රෝහලට එන යන එක විතරමද? නෑ නෙ.. අනිත් ගමන් බිමනුත් යනවනෙ... අනිත් අයටත් ඒ් කතාවම තමයි...

    මීට කලින් අපිට ප්‍රමුඛතාව මත තෙල් ගන්න කියල ප්‍රාදේශීය ලේකම් අනුමත කරපු form එකක් පවා දුන්නා.. හැබැයි පොලිසියෙ සක්කිලි වගේ සෞඛ්‍ය සේවකයො තමුන්ගෙ යාළුවන්ගෙ වාහන වලට තෙල් ගන්න ගියේ නම් නෑ.... හැබැයි මම අද වෙනකම් ප්‍රමුඛතාවය මත තෙල් ගහගෙන නෑ..

    ඉතින් මම කියන්නෙ අත්‍යවශ්‍ය සේවා වල අයට ඉන්ධන ලබා දෙන්න ඔ්නි.. එහෙම නැත්නම් ඒ් සේවාවන් කඩන් වැටෙනවා.. ඒත් හරි ක්‍රමවේදයකට ඒ් ඉන්ධන ලබා දීම සිද්ධ වෙන්න ඔ්නි.. උදාහරණයක් විදියට මම පාවිච්චි කරන වාහනේ මොකක්ද කියල බලල, මගේ ගෙදර ඉඳල රෝහලට තියෙන දුර බලල, මගේ දෛනික ඉන්ධන අවශ්‍යතාවය ගණනය කරල සතියකට විතර ප්‍රමාණවත් තෙල් ලබා දීමක් කරා නම් හරි..

    දැනටත් සමහර ඩොකාලා බස් එකේ වැඩට එන්නෙ. තෙල් ගහන්න උන්ට දවස් ගනන් පෝලිමේ ඉන්න බෑනෙ

    yes its not that easy to migrate for doctors/Nurses but at least they can try they have the qualifications to start the process for way better salary.
    this is uk

    View attachment 174511View attachment 174512
    හැංගිලා හිටිය ඩොකාල :P :P :P :rofl::lol:
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඩොක්ටස්ල විතරක් හොස්පිටල් වල ඉදල වැඩක් නෑ නෙ. නස් ල ඇටෙන්ඩන්ට්ලත් ඉන්න ඕනනෙ. ඒ නිසා සෞඛ‍ය සේවයේ හැමෝටම දෙන්න ඕන.

    සෞඛ‍ය සේවයේ හැමෝටම දෙනකොට අනිත් ක්ශේත්‍ර වල මිනිස්සුත් ඉල්ලන්න ගන්නව. හොදම වැඩේ ඉක්මනට සලාක ක්‍රමයකට යන එක.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ඩොක්ටර් කියලා උස්සන්නට දෙයක්
    නෑ.ඒක ජොබ් එකක්. අකමැති එවුන් වැඩට නොයා ඉඳියි. හැබැයි පුද්ගලික අංශේ ඩොකටර් ලා වෙලාවට වැඩට යනවා. රජයේ අයට finger print ගහන්න බෑ...පර්මිට් දෙනවා, lunch hour එකට OT දෙනවා ....මාර 💩 නේ බන් මේ හුලංකාව
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ව‍ෛද්‍යවරුන්ට තෙල් නොදුන්නොත් ලොකු අවුලක් යනවා. :confused: දැන් ඉන්න ඇමටියත් ශ‍ෝටාබයට එහා ගිය උද්දච්ච ඩෑල් එකක්.

    oka hariyana wedak newei. ponna docala uge car ekata gahala ita passe genige car ekath aran enawa, ita passe genige nangige car eka, ita passe massinage car eka.

    lake pankawe doccu hithan inne hena lokuwata, a nisa okunta hospital eke cab eka ready karala thiyanna ona driver ekka, pick up and drop.