දොස්තරලා විතරක් නෙමේ නේ . නර්ස්ලා ඉන්නවා තව හුගක් සෞඛ්‍ය සේවකයෝ ඉන්නවා නේ. ඔය හෑමෝටම තෙල් දෙනවාට වඩා ලේසියි ප්‍රවාහන ක්‍රමයක් දාන එක.අත්‍යවශ්‍ය සේවා කියලා එකක් අහලා තියෙනවද?? මීට පස්සේ ඇම්බියුලන්ස් විතරයි vip කියලනේ කිව්වේ. දොස්තරලා ෂෙඩ් එකේ තෙල් පෝලිමේ දවස් තුනක් විතර ඉදලා තෙල් ගහගෙන එනකම් ඇම්බියුලන්ස් වල එන උන්ට අල්ලගෙන ඉන්න පුළුවන් නම් කමක්නැහැ![]()
oya kiyana tharam lesiyen unta yanta ba ... yanawa nam yanta kiyapan anika
