[FONT="]2010 [/FONT]FIFA [FONT="]ලෝක කුසලානයේ තේමා ගීතය ගායනා කරමින් පසුගිය මාස කිහිපයේ ජනප්රීය තරුවක් වු ශකිරා මෙන්න බොලිවුඩ් චිත්රපටියක රගපාන්න හදනවා.....[/FONT]
[FONT="]හින්දු ආගමේ දේවතාවකගේ චරිතයකට ශකිරාව තෝරා ගැනිම ගැන විවධ රාවයන් දැන් ඉන්දියාවේ පැතිර යන්නේ මේවා අධිරාජ්යවාදි කුමණ්ත්රන බව කියමින්ලු..... මේ චිත්රපටිය නිශ්පාදනය කරන “ කරන් අරෝරා “ පවසන විදිහට මේ චරිතයට ඇය සතු හිසකෙස්....අතිදක්ෂ උදරය නැටවිම - [/FONT]Bellydance [FONT="]නිසාද ඇගේ ජනප්රිය තාවය ද මේ සඳහා ඇය තෝරා ගැනීමට හේතු වු බවත් චිත්රපටියේදී ද ඇයගේ උදරය නැටවිම [/FONT]Bellydance[FONT="] ද දැකගැනීමට හැකි බව ඔහු කියනවා....ඔහු තවත් කියන්නේ ශකිරා ඉහලින් මේ සඳහා කැමති බවයි එහෙත් ශකීරා තවමත් මේ ගැන කිසිවක් මාධ්යකටවත් කියලා නෑ....
[/FONT]
[FONT="]පැය 02 ක් පුරා තිරගත වන මේ [/FONT]“Kali – The worrior Goddness”[FONT="] චිත්රපටය සඳහා 3[/FONT]D [FONT="]තාක්ෂණයද යොදා ගැනීමට අදහස් කරන සුපිරි චිත්රපටියක් වන බව කරන් අරෝරා කියයි.
[/FONT]
[FONT="]1977 පෙබරවාරි 02 උපන් ශකිරාගේ සම්පුර්ණ නම[/FONT]
[FONT="]ශකිරා ඉසබෙල් මෙබාරක් රයිපෝල් ය...අවුරැදු 13 දි “[/FONT]magia[FONT="]” ලෙස ඇය ප්රථම ගීත ඇල්බමය නිකුත් කලේය.දෙවරක් ම ග්රැමී සම්මාන ද ඇය දිනාගෙන ඇති අතර ලතින් ග්රැමී සම්මාන 07 ක් දිනා ඇත.[/FONT]
[FONT="]මිලියන 50 ක ගිත ඇල්බම් අලෙවි කල ඇය වැඩිම අලෙවියක් හා ජනප්රියම කොලොමිබියානු ගායිකාවයි![/FONT]
[FONT="]කෙසේ වෙතත් දැන් ඉන්දියාවේ දේශපාලන පක්ෂ මේ සදහා විරෝධතා දක්වන්නට පටන් ගෙන ඇත. [/FONT]
[FONT="]කොහොම උනත් මේ වගේ කෙනෙක් දාලා [/FONT]Film 01 [FONT="]කලානම් අහන්නත් දෙයක් ද ගොඩම තමා! පිස්සු කොර![/FONT]
[FONT="]උපුටා ගැනීම[/FONT]
[FONT="]
[/FONT]
“Kali – The worrior Goddness” [FONT="]තමා ඒ චිත්රපටියේ නම..... මම හිතන්නේ ඉස්සර අපි [/FONT]TV 01 [FONT="]බැලුව [/FONT]Xena [FONT="]වගේ කතාවක් වෙන්න ඇති.[/FONT]

Last edited:

++