ශකිරා මෙන්න.....

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]2010 [/FONT]FIFA [FONT=&quot]‍ලෝක කුසලානයේ තේමා ගීතය ගායනා කරමින් පසුගිය මාස කිහිපයේ ජනප්‍රීය තරුවක් වු ශකිරා මෙන්න බොලිවුඩ් චිත්‍රපටියක රගපාන්න හදනවා.....[/FONT]
    [FONT=&quot]
    thumbnail.aspx
    [/FONT]
    “Kali – The worrior Goddness” [FONT=&quot]තමා ඒ චිත්‍රපටියේ නම..... මම හිතන්නේ ඉස්සර අපි [/FONT]TV 01 [FONT=&quot]බැලුව [/FONT]Xena [FONT=&quot]වගේ කතාවක් වෙන්න ඇති.[/FONT]
    191341,xcitefun-srk-shakira-1.jpg


    [FONT=&quot]හින්දු ආගමේ දේවතාවකගේ චරිතය‍කට ශකිරාව තෝරා ගැනිම ගැන විවධ රාවයන් දැන් ඉන්දියාවේ පැතිර යන්නේ මේවා අධිරාජ්‍යවාදි කුමණ්ත්‍රන බව කියමින්ලු..... මේ චිත්‍රපටිය නිශ්පාදනය කරන “ කරන් අරෝරා “ පවසන විදිහ‍ට මේ චරිතයට ඇය සතු හිසකෙස්....අතිදක්ෂ උදරය නැටවිම - [/FONT]Bellydance [FONT=&quot]නිසාද ඇගේ ජනප්‍රිය තාවය ද මේ සඳහා ඇය තෝරා ගැනීමට හේතු වු බවත් චිත්‍රප‍ටියේදී ද ඇයගේ උදරය නැටවිම [/FONT]Bellydance[FONT=&quot] ද දැකගැනීමට හැකි බව ඔහු කියනවා....ඔහු තවත් කියන්නේ ශකිරා ඉහලින් මේ සඳහා කැමති බවයි එහෙත් ශකීරා තවමත් මේ ගැන කිසිවක් මාධ්‍යකටවත් කියලා නෑ....
    [/FONT]

    shakira.jpg


    [FONT=&quot]පැය 02 ක් පුරා තිරගත වන මේ [/FONT]“Kali – The worrior Goddness”[FONT=&quot] චිත්‍රපටය සඳහා 3[/FONT]D [FONT=&quot]තාක්ෂණයද යොදා ගැනීම‍ට අදහස් කරන සුපිරි චිත්‍රපටියක් වන බව කරන් අරෝරා කියයි‍.
    [/FONT]


    images


    [FONT=&quot]1977 පෙබරවාරි 02 උපන් ශකිරාගේ සම්පුර්ණ නම[/FONT]

    [FONT=&quot]ශකිරා ඉසබෙල් මෙබාරක් ‍රයිපෝල් ය...අවුරැදු 13 දි “[/FONT]magia[FONT=&quot]” ලෙස ඇය ප්‍රථම ගීත ඇල්බමය නිකුත් කලේය‍.දෙවරක් ම ග්‍රැමී සම්මාන ද ඇය දිනාගෙන ඇති අතර ලතින් ග්‍රැමී සම්මාන 07 ක් දිනා ඇත.[/FONT]

    [FONT=&quot]මිලියන 50 ක ගිත ඇල්බම් අලෙවි කල ඇය වැඩිම අලෙවියක් හා ජනප්‍රියම කොලොමිබියානු ගායිකාවයි![/FONT]
    images

    [FONT=&quot]කෙසේ වෙතත් දැන් ඉන්දියාවේ දේශපාලන පක්ෂ මේ සදහා විරො‍්ධතා දක්වන්නට පටන් ගෙන ඇත. [/FONT]
    [FONT=&quot]කොහොම උනත් මේ ‍වගේ කෙනෙක් දාලා [/FONT]Film 01 [FONT=&quot]කලානම් අහන්නත් දෙයක් ද ගොඩම තමා! පිස්සු කොර![/FONT]

    [FONT=&quot]උපුටා ගැනීම[/FONT]
     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ෂාහ් නියමයි නේ! මෙහෙම ෆිල්ම් 1ක් ආවොත් හින්දි උනත් බලනවා. :yes:
    ඉන්දියාවෙ දේශපාලනේ කරන අයත් ලංකාවෙ අය වගේම තමා වගේ!! ;)

    මේ ගැන කිව්වට ස්තුතියි! ~♥~
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ♥-Aurora-♥;8438355 said:
    ෂාහ් නියමයි නේ! මෙහෙම ෆිල්ම් 1ක් ආවොත් හින්දි උනත් බලනවා. :yes:
    ඉන්දියාවෙ දේශපාලනේ කරන අයත් ලංකාවෙ අය වගේම තමා වගේ!! ;)

    මේ ගැන කිව්වට ස්තුතියි! ~♥~

    සිරාවට ම බලනවා නෙවි බැලෙනවා!:D
    දේශපාලන වාසි සඳහා කොහෙත් එහෙමයි නේද?:rofl::rofl:
    ස්තුතියි යාලුවා!ගොඩක් ස්තුතියී.!
    11.gif