ශතක 40ක් . පිස්සු පොරක්

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    batsmanලව rate කරන විදියක් තියනවා නේ බන්...
    ගොඩක් cricket critiquesල batsman කෙනේව rate කරද්දී මුලිකවම බලන්නේ test performances, එක එක condition වල perform කරල තියන විදිය...,technique..etc ඔය කරුණු ඔක්කොම සලකල බැලුවම ගොඩක් උන් dilshan world class player කෙනෙක් කියල කියන්නේ නෑ සාමන්යෙන්....

    තමන්ගේ නමට cricket shot එකක් තියනවද කියන කාරණේ ඔතනදි ගොඩක් අඩුවෙන් බලපාන්නේ...

    මචන් World class ODI,Test දැන් T20 තියෙනවා.
    එකනේ awards දෙද්දී වෙනම දෙන්නේ.
    උබ එක පටලවගෙන දීලා world class නෙමෙයි කියනවනම් :frown:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උගෙ ටැලන්ට් එකේ අවුලක් නෑ . ඩිලාගෙ ඩිසිප්ලීන් අවුල තියෙන්නෙ . ඒකයි ඌව hඔය බැට්මන්ල ගොඩට වැටෙන්නෙ නැත්තෙ . නැත්තන් ඩිලාත් එක්ක සනතුත් දාන්න එපෑ . උන් දෙන්නටම පිටරට රේප් කේස් තියනොනෙ :nerd::nerd::nerd:

    ඔන්න ඉතින් ඇදලා ගත්තා හිරු වගේ ගොසිප් කියන්න.
    ටැලන්ට් එක ගැන කතා කරද්දී ඔය වගේ ඒවා කියන්න එපා.
    අපේ තමයි ඔය සනත්ගෙන් රෙද්දවල් අහන්නේ දැන්.
    සනත් අර පොඩි එකාට බැනපු සීන් එකේ බලපන් ඉන්දියාවේ උන් ඌට සෙල්ලම්
    කරන්න බැරුව තියෙද්දී bat එකක් දීලා බෝල් කරනවා උන්ට සනත්ව වීඩියෝ කරගන්න.
    අපේ උන්ට සනත්ව ග්‍රවුන්ඩ් එකකින් හම්බ උනොත් අහන්නේ ඇත්තද අර කාගේද එක්කෙගේ
    ගැනියක් එක්ක blah blah blah :angry::angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන් World class ODI,Test දැන් T20 තියෙනවා.
    එකනේ awards දෙද්දී වෙනම දෙන්නේ.
    උබ එක පටලවගෙන දීලා world class නෙමෙයි කියනවනම් :frown:

    අපි මෙතන වාද කරන්නේ මම මුලින් කිව්වා දේ ගන්නේ...
    මම කිව්වේ ලංකාවෙන් බිහිවෙච්ච world class players ලා විදියට ඉන්නේ සංග සහ අරවින්ද විතරයි කියල...
    සිංහලෙන් කිව්වොත් 'විශිෂ්ට' පිතිකරෝවෝ..,
    එහෙම උන් අතරේ දිල්ශාන් දිල්ශාන් නෑ...

    odi විතරක් සලකුවොත් ඉන්නවා වෙන්න පුළුවන්....
    odi විතරක් හෝ t20 විතරක් සලකල විශිෂ්ට පිතිකරුවෝ නම් කරන්නේ නෑ....
    අපිට ඕනේ නම් එහෙම කියන්න පුලුවන්...
    එත් සාම්ප්‍රදායිකව පිළිගන්නේ අර විදියට...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    arawinda thamai ape ratin bihiuna hondama batsman e kale hitapu bowlers lath ekka play kare dan e wage fast bowlers la hoya ganawath na koli kochara lakunu gahuwath katiya thama tendulkar thamai hondama batsman kiyala kiyanne ekai e kale play karanna danata wada 2gunayak amarui e kale rules and fast bowlers la nissa.
    කෝලි විශ්‍රාම ගිහින් කෝලි එක්ක සෙල්ලන් කරපු බෝලර්ස්ලත් විශ්‍රාම ගියාම තමා ඕක බලන්න පුළුවන් හරියට. තාමත් සෙල්ලන් කරන අය දිහා අපි කොහොමත් අඩුතක්සේරුවකින් නෙ බලන්නේ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔන්න ඉතින් ඇදලා ගත්තා හිරු වගේ ගොසිප් කියන්න.
    ටැලන්ට් එක ගැන කතා කරද්දී ඔය වගේ ඒවා කියන්න එපා.
    අපේ තමයි ඔය සනත්ගෙන් රෙද්දවල් අහන්නේ දැන්.
    සනත් අර පොඩි එකාට බැනපු සීන් එකේ බලපන් ඉන්දියාවේ උන් ඌට සෙල්ලම්
    කරන්න බැරුව තියෙද්දී bat එකක් දීලා බෝල් කරනවා උන්ට සනත්ව වීඩියෝ කරගන්න.
    අපේ උන්ට සනත්ව ග්‍රවුන්ඩ් එකකින් හම්බ උනොත් අහන්නේ ඇත්තද අර කාගේද එක්කෙගේ
    ගැනියක් එක්ක blah blah blah :angry::angry:

    සනත්ගෙ හිරු කේස් ගැන නෙමෙයි බන් කිව්වෙ :lol::lol: සනාගෙ ඉන්දියන් රේප් කේස් එකයි ඩිලාගෙ සිම්බාබ්වේ කේස් එකයි . මෙහෙ මීඩියා වල ගියෙ නැති උනාට ප්ලේයර්ස්ල ICC එක දන්නව .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෝලි විශ්‍රාම ගිහින් කෝලි එක්ක සෙල්ලන් කරපු බෝලර්ස්ලත් විශ්‍රාම ගියාම තමා ඕක බලන්න පුළුවන් හරියට. තාමත් සෙල්ලන් කරන අය දිහා අපි කොහොමත් අඩුතක්සේරුවකින් නෙ බලන්නේ.

    :yes:
    එහෙම එක එක කාලවල් compare කරන්න අමරුයි..
    එහෙම බලුවවොත් donald bradman කියන්නේ දෙවියෙක්...
    bodyline series එකෙත් මිනිහගේ අවරේජ් එක 50+, නමුත් ඒ කාලේ cricket වුර්තියමය නැති නිසා ගොඩක් අය කියන්නේ නෑ bradman සචින්ට වඩා 'ගොඩක්' හොඳයි කියල...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes:
    එහෙම එක එක කාලවල් compare කරන්න අමරුයි..
    එහෙම බලුවවොත් donald bradman කියන්නේ දෙවියෙක්...
    bodyline series එකෙත් මිනිහගේ අවරේජ් එක 50+, නමුත් ඒ කාලේ cricket වුර්තියමය නැති නිසා ගොඩක් අය කියන්නේ නෑ bradman සචින්ට වඩා 'ගොඩක්' හොඳයි කියල...

    කොහොමත් මුරලි, වෝන්,බ්‍රෙට්ලී ,අක්තාර්,වාස් සෙල්ලන් කරන කාලෙ ගහන්න අමාරුයි නේද දැනට වඩා
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    හරියට බලපන් අපේ ටීම් එකේ ඉන්නෙ කොලබ උන් වැඩි හරීයක්. මෙන්ඩිස්ලයි, පෙරේරලයි, ප්‍රනාන්දුලයි විතරයි. කෝ අම්පාර දිහා, යාපනේ දිහා, පොලොන්නරුවේ, අනුරාදප ුර,කුරුනෑගල දිහා බංඩලා, සුමනසිරි, හේරත්ලා නෑ ටීම් එකේ. මොහොමඩ් නෑ, ඇන්ටන්ලා නෑ ඉන්නෙ කොලබ ඉස්කෝල වලින් සහ ලංකාවෙ ප්‍රසිද්ද අතලොස්සක් ඉස්කෝල වලින් ආපු කීප දෙනෙක් විතරයි. softball ක්‍රිකට් ගහන ඔයිට වඩ ටැලන්ඩඩ් උන් කොච්චර ඇතිද? උන්ව ඉස්සරහට ගන්න විදියක් තිබ්බා නම් කෝලිලා, දෝනිලා, ස්ටාක්ලා, විලියම්සන්ලා, ගේල්ලා ඕන තරම් ලංකාවෙ ඇති. ඒත් හැමදාම කොලබ ඉස්කෝල වලටම වෙන් වෙච්ච ක්‍රිකට් වලින් උන් බිහි වෙන් නෑ :no:

    ඔව් කතාව ඇත්ත මුරලිත් ඕකම කිව්වා .
    ක්‍රිකට් තියෙන්නෙ කොළඹ විතරයි කියලා

    දැන් මාතරින් සනත්ලා
    නුවරින් මුරලිලා
    බිහි වෙන්නෙ නැහැ බන්
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes:
    එහෙම එක එක කාලවල් compare කරන්න අමරුයි..
    එහෙම බලුවවොත් donald bradman කියන්නේ දෙවියෙක්...
    bodyline series එකෙත් මිනිහගේ අවරේජ් එක 50+, නමුත් ඒ කාලේ cricket වුර්තියමය නැති නිසා ගොඩක් අය කියන්නේ නෑ bradman සචින්ට වඩා 'ගොඩක්' හොඳයි කියල...

    බ්‍රැට්මන් දෙයියො තමා යකොව් :angry::angry::angry:. අපේ සීය ඇදහුවෙ බ්‍රැඩ්මන්, අපේ අත්ත මුත්ත ආච්චි ඉදන් බ්‍රැඩ්මන් අදහන්නෙ
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අපි මෙතන වාද කරන්නේ මම මුලින් කිව්වා දේ ගන්නේ...
    මම කිව්වේ ලංකාවෙන් බිහිවෙච්ච world class players ලා විදියට ඉන්නේ සංග සහ අරවින්ද විතරයි කියල...
    සිංහලෙන් කිව්වොත් 'විශිෂ්ට' පිතිකරෝවෝ..,
    එහෙම උන් අතරේ දිල්ශාන් දිල්ශාන් නෑ...

    odi විතරක් සලකුවොත් ඉන්නවා වෙන්න පුළුවන්....
    odi විතරක් හෝ t20 විතරක් සලකල විශිෂ්ට පිතිකරුවෝ නම් කරන්නේ නෑ....
    අපිට ඕනේ නම් එහෙම කියන්න පුලුවන්...
    එත් සාම්ප්‍රදායිකව පිළිගන්නේ අර විදියට...

    මට ඊට කලින් කියපන්කෝ අරවින්ද කොහොමද ඔය ගොඩට ආවේ.
    අරවින්දව රේට් කරන්නෙත් ODI හින්දා.
    නැතුව ටෙස්ට් රේකොට් බල්ලා නෙමෙයි.
    ලොකුම හේතුව WC සේමි,WC ෆයිනල් එක.
    ඒ ඉස්සර තමයි ටෙස්ට් විතරක් බලලා රේට් කෙරුවේ.
    මොඩර්න් ඩේ ක්‍රිකට් වල ඔය හැමදේම බලනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් බං උන් ටෙස්ට් playersලා උන් එක්ක දිලාව තියෙන්නේ නෑ තමයි.
    දීලා ODI,මූ එක පටලවගෙන කියනවා ඌව ලෝක මට්ටමේ තියන්න බැලූ :baffled:
    දීලා ලෝක මට්ටමේ එකෙක් තමා :yes: සාමන්‍යයෙන් හැම රටකම ලෝක මට්ටමේ පස් හයදෙනෙක් ඉන්නවා ඔක්කොම විස්සක තිහක විතර ලිස්ට් එකක් හැදුවකි ලෝක මට්ටමේ අයගෙන්. එහෙම ලෝක මට්ටමේ අයගෙනුත් උඩම ඉන්න පස් හයදෙනා අතර දීලා නෑ කියල විතරයි කිවේ නැතුව ඌ නරකයි කිවේ නෑ.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    සනත්ගෙ හිරු කේස් ගැන නෙමෙයි බන් කිව්වෙ :lol::lol: සනාගෙ ඉන්දියන් රේප් කේස් එකයි ඩිලාගෙ සිම්බාබ්වේ කේස් එකයි . මෙහෙ මීඩියා වල ගියෙ නැති උනාට ප්ලේයර්ස්ල ICC එක දන්නව .

    ICC දන්නවා එක නිසා එයා world class player කෙනෙක් නෙමෙයි..
    හා :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහොමත් මුරලි, වෝන්,බ්‍රෙට්ලී ,අක්තාර්,වාස් සෙල්ලන් කරන කාලෙ ගහන්න අමාරුයි නේද දැනට වඩා

    බැලු බැල්මට එහෙම පේනවා...
    එත් බන් ඒ කාලේ හොඳ bowlers ල කීපයයි හිටියේ..
    එත් දැන් හැම team එකේම 140+ දිගටම දාන bowlers ල කීපයක් ඉන්නවා...
    slow ball , death bowling , accuracy බැලුවම දැන් ඉන්න bowlers ල ගොඩක් හොඳයි...
    ඉස්සර හොඳ spinners ල හිටියේ ආසියාවේ විතරයි,,,
    දැන් හැම ටීම් එකේම ඉන්නව...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් major teams වල squad එකට වත් එන්න බෑ 140+ දාන්න බැරි නම්..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දීලා ලෝක මට්ටමේ එකෙක් තමා :yes: සාමන්‍යයෙන් හැම රටකම ලෝක මට්ටමේ පස් හයදෙනෙක් ඉන්නවා ඔක්කොම විස්සක තිහක විතර ලිස්ට් එකක් හැදුවකි ලෝක මට්ටමේ අයගෙන්. එහෙම ලෝක මට්ටමේ අයගෙනුත් උඩම ඉන්න පස් හයදෙනා අතර දීලා නෑ කියල විතරයි කිවේ නැතුව ඌ නරකයි කිවේ නෑ.

    ඌ කියන්නේ දීලා world class නෙමෙයි කියලා බං.
    ටෙස්ට් රෙකෝඩ් බලලලු සාමාන්‍යයෙන් එහෙම කරන්නේ :baffled:
    ඌ කියන විදිහට ඔය පස්දෙනා අතරේ අරවින්ද ලොවෙත් නෑ,
    දීලා ලොවි ගහෙත් නෑ.
    දීලා ඔය ගොඩට වැටෙන්නේ නෑ කොහොමත් මොකද ඌ AR නිසා.
    ඉතින් ඌ world class AR කෙනෙක් :D
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කෝලි විශ්‍රාම ගිහින් කෝලි එක්ක සෙල්ලන් කරපු බෝලර්ස්ලත් විශ්‍රාම ගියාම තමා ඕක බලන්න පුළුවන් හරියට. තාමත් සෙල්ලන් කරන අය දිහා අපි කොහොමත් අඩුතක්සේරුවකින් නෙ බලන්නේ.

    curtly ambrose courtney walsh wage bowlers la dan na isarahata eida kiyala hithanna amarui isara bouncer danna puluwan kisi aulak nathuwa nithi godak bowlers lata wasi wadi danata wada wena one na kolima eka pili aran kiuwa eka thanaka oya kathawa.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ICC දන්නවා එක නිසා එයා world class player කෙනෙක් නෙමෙයි..
    හා :lol:

    හරි හරි

    top ten world class cricket players of all time.

    1. T M Dilshan .
    2. Don Bradman
    3. Garfield Sobers
    4. Brian Lara
    5. Sachin Tendulkar
    6. Sunil Gavaskar
    7. Ian Botham
    8. Kumar Sangakkara
    9. Jacques Kallis
    10. Javed Miandad
    හරිද දැන් :baffled::baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි හරි

    top ten world class cricket players of all time.

    1. T M Dilshan .
    2. Don Bradman
    3. Garfield Sobers
    4. Brian Lara
    5. Sachin Tendulkar
    6. Sunil Gavaskar
    7. Ian Botham
    8. Kumar Sangakkara
    9. Jacques Kallis
    10. Javed Miandad
    හරිද දැන් :baffled::baffled::baffled:

    :rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බැලු බැල්මට එහෙම පේනවා...
    එත් බන් ඒ කාලේ හොඳ bowlers ල කීපයයි හිටියේ..
    එත් දැන් හැම team එකේම 140+ දිගටම දාන bowlers ල කීපයක් ඉන්නවා...
    slow ball , death bowling , accuracy බැලුවම දැන් ඉන්න bowlers ල ගොඩක් හොඳයි
    ...
    ඉස්සර හොඳ spinners ල හිටියේ ආසියාවේ විතරයි,,,
    දැන් හැම ටීම් එකේම ඉන්නව...

    අපේ එකේ ඇරෙන්න :lol::lol::lol:
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    AJANTHA MENDIS ta mokada wune? cricket walin ayin wunada?

    Ajantha%20Mendis%20ODI.ashx
     
    Last edited: