අපේ එකේ ඇරෙන්න![]()
අපේ උනත් බලපන්...
විශ්ව , රාජිත දෙන්නම 140+ දානව , accurate , swing කරනවා ..
දුෂ්මන්ට චමිර 150 දානව..
තව 140 දාන උන් කිපයක් ඉන්නවා...
විශ්ව කාල තරණය කරල 90 ගණන් වල match ගියොත් පට්ට bowler කෙනෙක් කියයි..
අපේ එකේ ඇරෙන්න![]()
හරි හරි
top ten world class cricket players of all time.
හරිද දැන්
- T M Dilshan .
- Don Bradman
- Garfield Sobers
- Brian Lara
- Sachin Tendulkar
- Sunil Gavaskar
- Ian Botham
- Kumar Sangakkara
- Jacques Kallis
- Javed Miandad
![]()


මම කියනන හැදුවේ ඌ world class player කෙනෙක් කියලා මිසක්.
world best කියලා නෙමෙයි ප්‍රෙන්
උබලා ඉතින් දැකලවත් නැති උන් එකට දාගෙන හුරේ කියනවා.
bradman ගේ රෙකෝඩ් බලලා තමයි උබලා world best කියන්නේ.
දිලාගේත් රෙකෝඩ් බලපන්.
දිලාව රේට් කරන ලීග් එකවත් දැනගෙනද බං උබලා මේවා කියන්නේ?![]()

බැට්ස්මන් ලට ලකුණු ගහන්න ලේසි ගතියක් තියෙනවා නං තමාcurtly ambrose courtney walsh wage bowlers la dan na isarahata eida kiyala hithanna amarui isara bouncer danna puluwan kisi aulak nathuwa nithi godak bowlers lata wasi wadi danata wada wena one na kolima eka pili aran kiuwa eka thanaka oya kathawa.
බෝලර්ලාත් හොඳ අය ඉන්නවා ස්ටේන් රබඩා ඇන්ඩර්සන් ස්ටාක් බුම්ර එහෙමත් විශ්‍රාම යන කාලේ වෙද්දී සෑහෙන හොඳ මට්ටමක ඉඳියි. උන් තාම සෙල්ලන් කරන හින්ද අපිට අගයක් නෑ එච්චර. AJANTHA MENDIS ta mokada wune? cricket walin ayin wunada?
බැට්ස්මන් ලට ලකුණු ගහන්න ලේසි ගතියක් තියෙනවා නං තමාබෝලර්ලාත් හොඳ අය ඉන්නවා ස්ටේන් රබඩා ඇන්ඩර්සන් ස්ටාක් බුම්ර එහෙමත් විශ්‍රාම යන කාලේ වෙද්දී සෑහෙන හොඳ මට්ටමක ඉඳියි. උන් තාම සෙල්ලන් කරන හින්ද අපිට අගයක් නෑ එච්චර.



හැම පැත්තෙන්ම බලල ෆෝමැට් අනුව නොබෙදා කීප දෙනෙක් උඩින්ම තියනවනේ හොඳම සෙට් එක මෙයාල කියල, ඒ ගොඩේ නෑ කියල ඔය කියන්නේ. අරවින්දත් ඒ ගොඩේ නෑ.ඌ කියන්නේ දීලා world class නෙමෙයි කියලා බං.
ටෙස්ට් රෙකෝඩ් බලලලු සාමාන්‍යයෙන් එහෙම කරන්නේ
ඌ කියන විදිහට ඔය පස්දෙනා අතරේ අරවින්ද ලොවෙත් නෑ,
දීලා ලොවි ගහෙත් නෑ.
දීලා ඔය ගොඩට වැටෙන්නේ නෑ කොහොමත් මොකද ඌ AR නිසා.
ඉතින් ඌ world class AR කෙනෙක්![]()
සඳකැන්ට උඹල විහිලු කරනවනේ ඒ හින්ද බැරිලු. නැත්තන් විකට් පන්සීයක් විතර ගන්න ප්ලෑන් කරලලු හිටියේ විශ්‍රාම ගද්දිඕකට ස්දකැන් නැද්ද .![]()
![]()
මේ හාදය ඊයෙ 40 වෙනි එක්දින ශතකෙ ගහල ටෙස්ට් ශතක 45කුත් තියනව . මූ තාම උදේ 4 ට නැගිටල ප්‍රැක්ටිස් පටන්ගන්නවලුනෙ . පිස්සුද මන්ද ක්‍රිකට් දන්න පහල ඉන්න වගේ හාදයෙක්ගෙන්අහගන්න එපෑ කොහොමද අනිත් ඔක්කොමත් කරල හිතුනොත් ක්‍රිකට් ගහන්නෙ කියල (කැ% පො&නයො)
![]()
![]()
හරි හරි බන් උ world class , class එකේ 40ක් විතර ඉන්නවා නම්.![]()


බැලු බැල්මට එහෙම පේනවා...
එත් බන් ඒ කාලේ හොඳ bowlers ල කීපයයි හිටියේ..
එත් දැන් හැම team එකේම 140+ දිගටම දාන bowlers ල කීපයක් ඉන්නවා...
slow ball , death bowling , accuracy බැලුවම දැන් ඉන්න bowlers ල ගොඩක් හොඳයි...
ඉස්සර හොඳ spinners ල හිටියේ ආසියාවේ විතරයි,,,
දැන් හැම ටීම් එකේම ඉන්නව...

ඔය විදිහට බැලුවොත් වාස්ට ක්‍රිකට් ගහන්න දෙන්නම හොද නෑ. අපරාදේ පොරට බෝල දාන්න දුන්නේ. 135ට දැම්මෙත් අමාරුවෙන්![]()
අයියෝ උබලා
මට කියන්නකෝ world class players කියක් ඉන්නවද![]()

50ක් විතර ඉන්නවා , නැත්තන් දිල්ශාන්ව දාන්න වෙන්න් නෑනේ...![]()

උබට එකට ගානක් කියන්න බෑ බං
world class උන් ඉන්නවා ඕන තරම්..
උපරිම 20ක් වගේ තමයි බන් කියන්නේ list එකක් හදනකොට.. ඔය 20 ඇතුලේ සමහර වෙලාවට අරවින්ද ඉන්නවා , අනිවාර්යෙන් සංග ඉන්නවා... දිල්ශාන් ඉන්නවා නම් දැකල නෑ...
50ක වගේ සෙට් එකක් හිතුවොත් නම් දිල්ශාන්ව දාන්න පුළුවන්...
තේරුම් ගනින් මම මෙතන කතා කරන්නේ සාම්ප්‍රදාය ගැන... උබ බලන විදිය අනුව උබට අෆ්රිඩි උනත් ලෝකේ හොදම batsman කෙනෙක් කියල කියන්න පුළුවන්.,, මොකද ක්‍රිකට් වල හැකියාවන් එක එක විදියට බලන්න පුළුවන් නේ...
එක නිසා වැඩි දෙනා පිළිගන්න සාම්ප්‍රදායික මතය තමයි ගණන් ගන්න වෙන්නේ...
and , sure දිල්ශාන් oneday ,t2o විතරක් සලකුවම හොදම 30 දෙනා අතර වත් ඉන්නවා අඩුම ගානේ..

TMD පස්සේ ලංකාවේ player කෙනෙක්ට ආසවක් නෑ. දිලශාන්ගෙන් පස්සේ ඇගෙන්ම, ගැම්මට සෙල්ලම් කරන උන් දැක්කේ නෑ. විශේශන්ම ඔය දැන් ඉන්න සීනියර් පොරවල් එකෙක්වත් එහෙම නෑ. පොර ටෝල්ක් සහ fb, insta විතරයි උන්ට පුලුවන්. ක්‍රිකට වලට ලව් රට නිසා සිරිලංකාවට ලව් එච්චරයි. ඉස්සර වගේ පපුව පිච්චෙන් නෑ දැන් මැච් පරදිද්දී![]()
අර අලුත් කොල්ලා ගහපු එක විතරයි ආසාවෙන් බැලුවේ