ශතක 40ක් . පිස්සු පොරක්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ එකේ ඇරෙන්න :lol::lol::lol:

    අපේ උනත් බලපන්...
    විශ්ව , රාජිත දෙන්නම 140+ දානව , accurate , swing කරනවා ..
    දුෂ්මන්ට චමිර 150 දානව..

    තව 140 දාන උන් කිපයක් ඉන්නවා...

    විශ්ව කාල තරණය කරල 90 ගණන් වල match ගියොත් පට්ට bowler කෙනෙක් කියයි..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හරි හරි

    top ten world class cricket players of all time.

    1. T M Dilshan .
    2. Don Bradman
    3. Garfield Sobers
    4. Brian Lara
    5. Sachin Tendulkar
    6. Sunil Gavaskar
    7. Ian Botham
    8. Kumar Sangakkara
    9. Jacques Kallis
    10. Javed Miandad
    හරිද දැන් :baffled::baffled::baffled:

    මම කියනන හැදුවේ ඌ world class player කෙනෙක් කියලා මිසක්.
    world best කියලා නෙමෙයි ප්‍රෙන් :P
    උබලා ඉතින් දැකලවත් නැති උන් එකට දාගෙන හුරේ කියනවා.
    bradman ගේ රෙකෝඩ් බලලා තමයි උබලා world best කියන්නේ.
    දිලාගේත් රෙකෝඩ් බලපන්.
    දිලාව රේට් කරන ලීග් එකවත් දැනගෙනද බං උබලා මේවා කියන්නේ?
    :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම කියනන හැදුවේ ඌ world class player කෙනෙක් කියලා මිසක්.
    world best කියලා නෙමෙයි ප්‍රෙන් :P
    උබලා ඉතින් දැකලවත් නැති උන් එකට දාගෙන හුරේ කියනවා.
    bradman ගේ රෙකෝඩ් බලලා තමයි උබලා world best කියන්නේ.
    දිලාගේත් රෙකෝඩ් බලපන්.
    දිලාව රේට් කරන ලීග් එකවත් දැනගෙනද බං උබලා මේවා කියන්නේ?
    :angry:

    හරි හරි බන් උ world class , class එකේ 40ක් විතර ඉන්නවා නම්.:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    curtly ambrose courtney walsh wage bowlers la dan na isarahata eida kiyala hithanna amarui isara bouncer danna puluwan kisi aulak nathuwa nithi godak bowlers lata wasi wadi danata wada wena one na kolima eka pili aran kiuwa eka thanaka oya kathawa.
    බැට්ස්මන් ලට ලකුණු ගහන්න ලේසි ගතියක් තියෙනවා නං තමා :yes: බෝලර්ලාත් හොඳ අය ඉන්නවා ස්ටේන් රබඩා ඇන්ඩර්සන් ස්ටාක් බුම්ර එහෙමත් විශ්‍රාම යන කාලේ වෙද්දී සෑහෙන හොඳ මට්ටමක ඉඳියි. උන් තාම සෙල්ලන් කරන හින්ද අපිට අගයක් නෑ එච්චර.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බැට්ස්මන් ලට ලකුණු ගහන්න ලේසි ගතියක් තියෙනවා නං තමා :yes: බෝලර්ලාත් හොඳ අය ඉන්නවා ස්ටේන් රබඩා ඇන්ඩර්සන් ස්ටාක් බුම්ර එහෙමත් විශ්‍රාම යන කාලේ වෙද්දී සෑහෙන හොඳ මට්ටමක ඉඳියි. උන් තාම සෙල්ලන් කරන හින්ද අපිට අගයක් නෑ එච්චර.

    ඕකට ස්දකැන් නැද්ද .:frown::frown::frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ කියන්නේ දීලා world class නෙමෙයි කියලා බං.
    ටෙස්ට් රෙකෝඩ් බලලලු සාමාන්‍යයෙන් එහෙම කරන්නේ :baffled:
    ඌ කියන විදිහට ඔය පස්දෙනා අතරේ අරවින්ද ලොවෙත් නෑ,
    දීලා ලොවි ගහෙත් නෑ.
    දීලා ඔය ගොඩට වැටෙන්නේ නෑ කොහොමත් මොකද ඌ AR නිසා.
    ඉතින් ඌ world class AR කෙනෙක් :D
    හැම පැත්තෙන්ම බලල ෆෝමැට් අනුව නොබෙදා කීප දෙනෙක් උඩින්ම තියනවනේ හොඳම සෙට් එක මෙයාල කියල, ඒ ගොඩේ නෑ කියල ඔය කියන්නේ. අරවින්දත් ඒ ගොඩේ නෑ.

    එක එක ෆෝමැට් වෙන වෙනම බැට්ස්මන්ලා බෝලර්ලා ඕල්රවුන්ඩර්ල වෙනම බලල කියන්න ගියොත් හැට හුට හමාරක් ඉන්නවා ලෝක මට්ටමේ ක්‍රීඩකයෝ එතකොට අගයක් නෑ නෙ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකට ස්දකැන් නැද්ද .:frown::frown::frown:
    සඳකැන්ට උඹල විහිලු කරනවනේ ඒ හින්ද බැරිලු. නැත්තන් විකට් පන්සීයක් විතර ගන්න ප්ලෑන් කරලලු හිටියේ විශ්‍රාම ගද්දි
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    NwxhErX.jpg

    මේ හාදය ඊයෙ 40 වෙනි එක්දින ශතකෙ ගහල ටෙස්ට් ශතක 45කුත් තියනව . මූ තාම උදේ 4 ට නැගිටල ප්‍රැක්ටිස් පටන්ගන්නවලුනෙ . පිස්සුද මන්ද ක්‍රිකට් දන්න පහල ඉන්න වගේ හාදයෙක්ගෙන් :angry::angry::angry::angry::angry:අහගන්න එපෑ කොහොමද අනිත් ඔක්කොමත් කරල හිතුනොත් ක්‍රිකට් ගහන්නෙ කියල (කැ% පො&නයො):(:(:(:(

    JWGpMWR.png
    t4rFCPL.png

    aththama kathawa... kholiya puduma kepaweemak karanne . u puduma darei cricket walata. eka kawadawath natara karala eka pissu kelinne ne. uge life eka cricket.

    oya palleha doubla luck ekata team ekata awata wena kepaweemak ne. oita wada dakshayo team ekata nogena innawa.

    hebei mun ipadilath ne api 96 world cup match eka asgiriye ground eka live balanakota. ehew mun thama apita cricket uganwanna yanne
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හරි හරි බන් උ world class , class එකේ 40ක් විතර ඉන්නවා නම්.:rolleyes:

    අයියෝ උබලා :lol:
    මට කියන්නකෝ world class players කියක් ඉන්නවද :baffled:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    මේ උබ ක්‍රිකට් දන්නේ නැති එකෙක් වෙන්න එපා :angry:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    බැලු බැල්මට එහෙම පේනවා...
    එත් බන් ඒ කාලේ හොඳ bowlers ල කීපයයි හිටියේ..
    එත් දැන් හැම team එකේම 140+ දිගටම දාන bowlers ල කීපයක් ඉන්නවා...
    slow ball , death bowling , accuracy බැලුවම දැන් ඉන්න bowlers ල ගොඩක් හොඳයි...
    ඉස්සර හොඳ spinners ල හිටියේ ආසියාවේ විතරයි,,,
    දැන් හැම ටීම් එකේම ඉන්නව...

    ඔය විදිහට බැලුවොත් වාස්ට ක්‍රිකට් ගහන්න දෙන්නම හොද නෑ. අපරාදේ පොරට බෝල දාන්න දුන්නේ. 135ට දැම්මෙත් අමාරුවෙන් :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය විදිහට බැලුවොත් වාස්ට ක්‍රිකට් ගහන්න දෙන්නම හොද නෑ. අපරාදේ පොරට බෝල දාන්න දුන්නේ. 135ට දැම්මෙත් අමාරුවෙන් :dull:

    මම කිව්වේ 140 compare කරන්න සාදකයක් විදියට අරගෙන....
    140 දැම්ම කියල හොඳ bowler කෙනෙක් වෙන්නෙත් නෑ නොදැම්මා කියල නරක වෙන්නෙත් නෑ...

    හරියට degree එක වගේ තමයි... රටේ අද්යාපන තත්වය මනින න්ර්නායකයක් විදියට බැලුවට එකෙන් හැමදේම තිරනය වෙන්නේ නෑනේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අයියෝ උබලා :lol:
    මට කියන්නකෝ world class players කියක් ඉන්නවද :baffled:

    50ක් විතර ඉන්නවා , නැත්තන් දිල්ශාන්ව දාන්න වෙන්න් නෑනේ...:lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    50ක් විතර ඉන්නවා , නැත්තන් දිල්ශාන්ව දාන්න වෙන්න් නෑනේ...:lol:

    උබට එකට ගානක් කියන්න බෑ බං :P
    world class උන් ඉන්නවා ඕන තරම්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට එකට ගානක් කියන්න බෑ බං :P
    world class උන් ඉන්නවා ඕන තරම්..

    උපරිම 20ක් වගේ තමයි බන් කියන්නේ list එකක් හදනකොට.. ඔය 20 ඇතුලේ සමහර වෙලාවට අරවින්ද ඉන්නවා , අනිවාර්යෙන් සංග ඉන්නවා... දිල්ශාන් ඉන්නවා නම් දැකල නෑ...

    50ක වගේ සෙට් එකක් හිතුවොත් නම් දිල්ශාන්ව දාන්න පුළුවන්...

    තේරුම් ගනින් මම මෙතන කතා කරන්නේ සාම්ප්‍රදාය ගැන... උබ බලන විදිය අනුව උබට අෆ්රිඩි උනත් ලෝකේ හොදම batsman කෙනෙක් කියල කියන්න පුළුවන්.,, මොකද ක්‍රිකට් වල හැකියාවන් එක එක විදියට බලන්න පුළුවන් නේ...

    එක නිසා වැඩි දෙනා පිළිගන්න සාම්ප්‍රදායික මතය තමයි ගණන් ගන්න වෙන්නේ...

    and , sure දිල්ශාන් oneday ,t2o විතරක් සලකුවම හොදම 30 දෙනා අතර වත් ඉන්නවා අඩුම ගානේ..
     
    Last edited:

    world class payersla මෙච්චරක් ඉන්නවා කියලා කවුරුත් ගානක් කියන්නේ නෑ.
    අන්න එකයි මං කිව්වේ දීලා WC කියලා.
    ඕක උබ තේරුම් ගන්නේ නෑ.
    ඊට පස්සේ උන්ගෙන් තමයි best කියලා අපි තෝරන්නේ.
    එකෙත් test,ODI කියලා ගන්නවා.
    උබ කිව්වේ ලංකාවේ WC playerlsla දෙන්නයිලු,අරවින්ද,සංගා.
    දැන් කියනවා 30 අතරවත් දීලා ඉන්නවලු ODI,T20 සැලුකුවාම
    අනේ මොලේ කුරුවක් කරන්නේ නැතුව ඉදපන් බං :baffled:
     
    Last edited:

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    686
    368
    83
    TMD පස්සේ ලංකාවේ player කෙනෙක්ට ආසවක් නෑ. දිලශාන්ගෙන් පස්සේ ඇගෙන්ම, ගැම්මට සෙල්ලම් කරන උන් දැක්කේ නෑ. විශේශන්ම ඔය දැන් ඉන්න සීනියර් පොරවල් එකෙක්වත් එහෙම නෑ. පොර ටෝල්ක් සහ fb, insta විතරයි උන්ට පුලුවන්. ක්‍රිකට වලට ලව් රට නිසා සිරිලංකාවට ලව් එච්චරයි. ඉස්සර වගේ පපුව පිච්චෙන් නෑ දැන් මැච් පරදිද්දී :no:

    මේක නම් ඇත්ත බන් එදා පෙරේරා ගහපු හැටි සදකැන් කාරයා වැඩ එක්ක එපාම වුනා Test වලින් ආපු ගැම්ම :( අර අලුත් කොල්ලා ගහපු එක විතරයි ආසාවෙන් බැලුවේ